Watch Trailer

The Innocents [S01 : E05] Sinhala Subtitles | ආගන්තුකයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියටම. සුවෙන් සැපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මම ඉනසන්ට් කතාමාලාවේ 5 වෙනි කතාව අරන් ආවේ. අද කතාව ටිකක් අමුතු විදිහට යන්නේ. මේ ඇපියට 7.1 imdb අගයක් හම්බවෙලා තියෙනවා. අද කොටසින් අද කතාවේදී අපේ ප්‍රේම කුරුල්ලෝ ජෝඩුව යනවා ප්‍රදර්ශනයක් බලන්න. එතනදි එයාලට අමුත්තෙක් ව හම්බවෙනවා. එයාගේ න…

ඉතින් කොහොමද කස්ටියටම. සුවෙන් සැපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මම ඉනසන්ට් කතාමාලාවේ 5 වෙනි කතාව අරන් ආවේ. අද කතාව ටිකක් අමුතු විදිහට යන්නේ. මේ ඇපියට 7.1 imdb අගයක් හම්බවෙලා තියෙනවා.

අද කොටසින්

අද කතාවේදී අපේ ප්‍රේම කුරුල්ලෝ ජෝඩුව යනවා ප්‍රදර්ශනයක් බලන්න. එතනදි එයාලට අමුත්තෙක් ව හම්බවෙනවා. එයාගේ නම තමා කාම්. කාම් කියන්නෙත් වෙස් මාරු කරන්නෙක්. ඉතින් එයා ආරදනාවක් කරනවා එයාගේ ගෙදර නවතින්න එන්න කියලා. මෙ දෙන්නත් යනවා. මුලදි නම් කාම් ගේ හැසිරීමෙන් පේන්නේ එයා හරිම හොද, බුද්දිමත් කෙනෙක් කියලා. පස්සට යනකොට තේරෙනවා එයා එහෙම කෙනෙක් නෙම්යි කියලා. කාම් උත්සාහ කරනවා ජූන් ට වෙස් මාරු කරන විදිහ ගැන දල අදහසක් ලබා දෙන්න. ජූන් ගොඩාක් කාම් ව විශ්වාස කරනවා. ඒ එක්කම නොහිතපු විදිහට අපේ දොස්තර මහත්තයා ඒ කියන්නේ බෙන් ජූන් ට කෝල් කරනවා. මොකද ස්ටෙයිනර් ගේ පෝන් එක තියෙන්නේ ජූන් ලග නිසා. අවුරුදු තුනකට පස්සේ ජූන්ට අම්මට කතා කරන්න අවස්තාවක් ලැබෙනවා ඒකෙන්. ජූන් ගේ අම්ම නම් කියන්නේ දොස්තර මහත්තයා එක්ක නෝවේ වලට එන්න කියලා. ඒ අතරේ අපෙ ප්‍රේම කුරුල්ලෝ ජෝඩුවගේ සම්බන්දය කැඩෙන සලකුනුත් පෙන්නුම් කරනවා. අපි ඉස්සරහට බලමු..ජූන් අම්මෙගේ කීම අහලා නෝවේ යයිද කියලා.

නැවත උපසිරසියකින් ඔබ හමු වන තුරු ජය වේවා.😎😎🖐

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,625 downloadsDownload The-Innocents-S01-E05.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,625 downloadsDownload Subtitles25 KB

9 comments

  1. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට..
    Gd luck

  2. Udara Damith Dissanayaka

    එල

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    subata thanks....

  6. Ayesh Prashan

    Thank You

  7. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P