ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 5 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. ඉතිං චාරිත්‍රානුකූලව කලින් කොටසෙ මොකද වුනේ කියලා අපි මතක් කරගෙන ඉම්මු. මතක ඇති මූසගෙ මල්ලි අලි පස්සෙන් ජැක් ඇතුලු පිරිස පන්නන විත්තිය. ඔව් මේ අයට ඕන වෙලා තිබ්බෙ අලි යන්නෙ කොහාටද කියලා දැනගන්න. හැබැයි අතර…

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 5 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. ඉතිං චාරිත්‍රානුකූලව කලින් කොටසෙ මොකද වුනේ කියලා අපි මතක් කරගෙන ඉම්මු.
මතක ඇති මූසගෙ මල්ලි අලි පස්සෙන් ජැක් ඇතුලු පිරිස පන්නන විත්තිය. ඔව් මේ අයට ඕන වෙලා තිබ්බෙ අලි යන්නෙ කොහාටද කියලා දැනගන්න. හැබැයි අතරමගදි අලීගෙ වාහනේ තෙල් ඉවරවෙන නිසා අලි වෙන වාහනයකට මාරු වෙනවා. ඒ වගේම අලි මේ වෙනකොට තුවාල වෙලා ඉන්නෙ. ඔය අතරෙ ජැක් සහා එයාගෙ පැරීසියෙ සහයිකාව ඔවුන්ගෙ වාහනෙත් තෙල් ඉවර නිසා වාහනේට තෙල් පුරවගන්න එනවා. එතනදි තමයි ජැක් සැක සහිත වාහන පරික්ෂා කරද්දි අලි වෙඩි තියන්න ගන්නෙ. හැබැයි ජැක්ට මොකුත් ඒ වෙලේ කරගන්න බැරිවෙනවා. ඔය අතරදි එතන හිටපු ආරක්ෂකයෙක් වැරදි වැටහීමක් නිසා ජැක්ගෙ සහයිකාවට වෙඩි තියනවා.
මේත් එක්කම අලි පැනලා යනවා. හැබැයි ජැක් අලි පස්සෙන් ගිහින් කොහොම හරි අලීව අල්ලගන්නවා. හැබැයි කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නෙ නම් නෑ. මොකද ජැක් අතින් අලීව මිය යනවා. ඔය අතරෙ මූසා වෙනම දෙයක් සැලසුම් කරන වගක් තමයි අපිට කලින් කොටසෙදි දකින්න ලැබුනෙ. මොකද මූසා තමන්ගෙම නායකව අත්තඩංගුවට අරගෙන ඔහුගෙ හමුදාවත් මූසා යටතට අරගන්නවා. මොකටද මූසා මේ අර අදින්නෙ කියන කාරණේ යන්තමට පසුගිය කොටස අවසානයෙ පහැදිලි වුනා. මතකනෙ කලින් කොටසකදි පූජකයෙක්ව ඝාතනය කරනවා, අන්න ඒ පූජකයගෙ අවමගුල දවසෙ මූසගෙ සංවිධානය ප්‍රහාරයක් දියත් කරනවා. නිකන්ම ප්‍රහාරයක් නෙවෙයි මේක රසායනික ප්‍රහාරයක්. ඉතිං ඒ දේවස්ථානයෙ ඉදපු සියළුම දෙනා වගේ මේ ප්‍රහාරයේ ගොදුරු බවට පත්වෙනවා.
පස්වෙනි කොටස පටන් ගන්නෙ ඒ ප්‍රහාරයට පසුව සිදුවීම් පෙළක් එක්කලා. මේ වෙන විටත් මේ ප්‍රහාරය නිසා තහවුරු කල මරණ සංඛ්‍යාව 306 වැනි විශාල සංඛ්‍යාවක් බවට හැරිලා තියෙන මොහොතක, මූසා සුලෛමාන් මේ ප්‍රහාරයට වගකීම බාරගන්න වගේම මේ සම්බන්ධව වීඩියෝ පටයකුත් නිකුත් කරනවා. එම විඩියෝ පටය අවසානයෙ මූසා මෙහෙම කියනවා, “පැරීසිය ආරම්භයක් පමණයි”. ඉතිං මූසා මොනවද සැලසුම් කරන්නෙ. මෙහෙම කිව්වට පස්සෙ ඇමරිකාව බකන් නිලාන ඉදියිද? අපි බලමු ජැක් රයන් ඇතුලු පිරිස මේ කොටසින් මොන වගේ දෙයක් මේ සම්බන්ධව කරයිද කියලා. එහෙනම් මම ගිහින් එන්නම්. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,796 downloadsDownload Tom-Clancys-Jack-Ryan-S01E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
42 comments
කවිශල් රසින්ත (කවී)
Udara Damith Dissanayaka
නියමයි
එලdsdkavishka
Thenks bro, niyamai
bgiprasad
එල
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
එක දවසට එපි 3ක්...සුපිරි...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයShehanMM
ela thama bro ithuru 3th ikmanatama denna
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kulanjana Maduranga
subata thanks saho....keep it up...
Ayesh Prashan
Thank You
nimanaka
thanks brother
suchroxx
Thanks Bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekataaa ... jaya wewa...!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
harshahjk
ස්තූතියි ලහිරු සබ අරගත්තා ජයවේවා
Suranjan
Thanks machan.......jayawewa......!
Buddi
Thanks............
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!nisala_d
Thank you bro...!!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!4devinda
උපසිරැසි සඳහා ස්තූතියි.. .
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dushan Tharuka
Thanks...Jaya wewa !!!
Milind@
Thanks saho
suranuwan
thanks........
kodagoda
tnx sahoo
dg.gihan
supiri , niyamai
rangika Kariyawasam
Niyamai .thanks macho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you very much
Rasitha Illangasinghe
Thanks sub ekata..
Eranda Malith 2.0
Thanks mcn sub ekata
sachithanjana
thanks
ishan1653
Tks a lot..
sadheep
Thanks bro.....
melinda
thank you
Kapila4499
thanks
Sajithlakshan
thanks .....................
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Rumesh Asanka
thank you
sahangayantha
thanks a lot saho sub ekata
Manu
Godak sthuthi..Jaya wewa!
Advertisement
![Tom Clancy’s Jack Ryan [S01: E05] Sinhala Subtitles | දෙකොන පත්තු වීම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Tom-Clancy’s-Jack-Ryan-2018-1.0.jpg)


Tnxs For Sub...
Gd Luck...