Watch Trailer

The King 2 Hearts (2012) [E04] with Sinhala Subtitles | ගමනේ යා.! [සිංහල උපසිරසි සමඟ]

උතුරු කොරියානු සිනාසෙන දඩයක්කාරිය සහ දකුණු කොරියාවේ ඔටුන්න හිමි කුමාරයා අද දවසේ භාරගන්නේ ලෙහෙසි පහසු අභියෝගයක් නම් නෙවෙයි. මාතෘකාවේ කියලා තියනවා වගේම ‘ගමනේ යාමක්’ තමයි ඒ. ඒක කොහොමද ඒ තරම් අමාරු වෙන්නේ? එහෙම හිතුනා නම් දැන් මෙහෙම හිතන්න,පැය 8කින් කිලෝමීටර 60ක් යන්න කිව්වොත්..! ඔන්න ඕක තමයි අවසාන පරී…

උතුරු කොරියානු සිනාසෙන දඩයක්කාරිය සහ දකුණු කොරියාවේ ඔටුන්න හිමි කුමාරයා අද දවසේ භාරගන්නේ ලෙහෙසි පහසු අභියෝගයක් නම් නෙවෙයි. මාතෘකාවේ කියලා තියනවා වගේම ‘ගමනේ යාමක්’ තමයි ඒ. ඒක කොහොමද ඒ තරම් අමාරු වෙන්නේ? එහෙම හිතුනා නම් දැන් මෙහෙම හිතන්න,පැය 8කින් කිලෝමීටර 60ක් යන්න කිව්වොත්..!

ඔන්න ඕක තමයි අවසාන පරීක්ෂණය වෙන්නේ. ජේ හා ට සහ හන්ග් අහ් ට මේ අභියෝගය ජය ගන්න පුලුවන් වෙයිද? හන්ග් අහ් කෙසේ වෙතත්, කොයි වෙලාවෙත් අයිස් ගහන්න බලන් ඉන්න ජේ හා ට නම් මේක ලේසි වෙන්නේ නෑ.

අවසාන පරීක්ෂණයට කලින් වෙන සිදුවීමක් නිසා හැමෝම බොහොම කම්පනේට පත් වෙනවා. වැඩියෙන්ම කම්පනේට පත් වෙන්නේ වෙඩි තිබ්බ ජේ හා ද, වෙඩි වැදුන හන්ග් අහ් ද, සේරම බලන් හිටපු රජතුමාද ඇහුවොතින් මම නම් කියන්නේ ඒ රජතුමා කියලා. එහෙම කිව්වම තේරුනේ නැත්නම් කතාව බලන්න, එතකොට තේරුම් ගන්න පුලුවනි.

හැම කොටසක්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් මේ කතා මාලාවේ ඊලඟ කොටසත් අරන් එන්නම්.

සුබ දවසක්!

The King 2 Hearts on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,452 downloadsDownload The-King-2-Hearts-E04.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,452 downloadsDownload Subtitles73 KB

10 comments

  1. පොඩ්ඩා

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට…!

  4. rosheen

    ස්තුතියි
    නමුදු ඉක්මනින් ඩවුන් කරන්න ලින්ක් එක්ක දෙන්න.
    අන්තර්ජාලයෙන් සොයාගැනිම අපහසුයි.
    ඔබගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපිට බලන්න පුලුවන් නම් නේ.

    1. Helili Hemamali

      Fb ඉන්නවා නම් මට message එකක් දාන්න. මම fb ඉන්නෙත් මේ නමින්මයි.

  5. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. widuranga

    supiri kathawa thanxxxxx sub walataaaaaa

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P