ලිපිය- අශාන් විමුක්ති ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අටවෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයට උපසිරසි අරගෙන ආව. රික් මේ වෙනකොට නිගන්ට එරෙහිව සංවිධානාත්මකව ඒකාබද්ධ ප්රහාරයක් දියත් කරලා තියෙන්නේ. පලවෙනි කතාංගයේ ටයිම් ලයින් කිහිපයක සිදුවීම් පෙන්නුවා වගේම හින්ට් එකකුත් දීල තිබ්බා. ඒ වගේම දැන් යුද්දේ ඇවිලිලා යන විදි…

ලිපිය- අශාන් විමුක්ති
ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අටවෙනි කතා සමයේ තුන්වෙනි කතාංගයට උපසිරසි අරගෙන ආව. රික් මේ වෙනකොට නිගන්ට එරෙහිව සංවිධානාත්මකව ඒකාබද්ධ ප්රහාරයක් දියත් කරලා තියෙන්නේ. පලවෙනි කතාංගයේ ටයිම් ලයින් කිහිපයක සිදුවීම් පෙන්නුවා වගේම හින්ට් එකකුත් දීල තිබ්බා. ඒ වගේම දැන් යුද්දේ ඇවිලිලා යන විදිය අනුව නිකම් හිතෙනවා රිකට යමක් වෙයිද කියල. කොහොම උනත් දැන්ම ඒවා කියන්න බෑ. කලින් කියල තිබ්බ වගේම මේ කතා සමය තනිකරම මිනිස්සු මිනිස්සු අතර ඇතිවෙන සටන් වලින් පිරිලා තියෙන එකක්. මේ වෙද්දී රික්ගේ කණ්ඩායමට වාසි සහගත තත්වයක් වගේම කිහිප දෙනෙක්ගේ ජිවිත අහිමිවීම් සිද්දවෙලයි තියෙන්නේ.
කට්ටිය දන්නවනේ නිගන් මේ ප්රදේශය පාලනය කරන්නේ ප්රධාන කඳවුර වටේට දුරස්ථ කඳවුරු පිහිටුවාගෙන කියල, ඉතින් මේ භුමිය හඳුන්වන්නේ අභය භුමිය එහෙම නැත්නම් ආරක්ෂිත ස්ථානය කියල. ගලවුම්කරුවෝ වාසය කරන්නේ මෙන්න මේ කියල ආරක්ෂිත ස්ථානයේ. හත්වෙනි කතා සමයේදී රික් පහර දුන්නේ මෙන්න මේ කියන එක් දුරස්ථ කඳවුරකට. ඒ වෙනකොට රික් දැනගෙන හිටියෙ නැහැ මේ කඳවුරු ජාලය ගැන. හැබැයි දැන් දන්නවා. ඒ නිසා සැලසුම් සහගතව කණ්ඩායම් කිහිපයකට බෙදිලා තමයි හිල්ටොප් රික්ගේ කණ්ඩායම සහ රාජධානියේ පිරිස නිගන්ගේ කඳවුරු ජාලයට පහර දෙන්නේ. ඒ වගේම මෝගන්ට ගිය සුමානේ වෙඩි වැදුනද? එහෙම නැත්නම් වැදුනේ නැද්ද? වෙඩි වැදිලා හොඳ වුනාද? වගේ දෙයල් හිතෙන්න ගත්ත මටනම්.
ගිය සුමානේ මෝගන්ලා පහර දීල අල්ලාගත්තේ රික් කලින් පහර දීලා වැඩේ වැරැද්ද ගත්තු තැනට. ජීසස් සතුරට් ඕනවට වඩා කරුණාවක් පෙන්වන්න යන බවක් පීනන තියෙනවා. වැඩේ වරද්දගන්න තැන එතන වෙන්න පුළුවන්. කොහොම හරි රික්ට දිනුමේ වැඩි බරක් දැන් තියෙන්නේ බලමු අද කතාව කොහොම වෙයිද කියල. ඊළඟ කොටසින් මුණගැහෙමු. ජයෙන් ජය 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
15,826 downloadsDownload The.Walking.Dead_.S08E03-1.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සුධීර මාලන්
Subtitles
53 comments
Praditha
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ.., ජය වේවා!... :-)
thisal
ස්තුතියි
Vimu
thnxx bro denakam balan hitiye
pasindu dixon
පට්ට ආ..සුපුරුදු පරිදි ඇහැරිලාම හිටියා එපිය බලන්න..තද දිගටම කරගෙන යමු..
Geethanga
ස්තුතියි බ්රො
Nishan Kelum Ruchiranga
thnx mchn
issarahatath karagena yamugihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
madusara manawasinghe
elamathamay.
thanksharsha
ස්තූතියි සහෝ සබ අරගන්නවා ජයවේවා
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
kZara
elama saho
Dihan Lakshitha
thanks bro.
සුමිත් සමන්
පට්ට සහෝ.. පොඩ්ඩක් කලින් දෙන්න පුලුවන් නම් ගොඩ
Kasun Widusha
tnx aa
Sajeevi
Thanks
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Thusitha
උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ.., ජය වේවා!
Ruwan Rasanga
Thanks machan maala
Hasith
ඉහත hdtv පිටපතට උපසිරුසි වලංගු කිව්වාට පිටපතක් දිලා නැනේ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
sndharuwan
ela..machan...thanks...
Kasun chathuranga
Suppa....
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති ශාන් සහෝ
එල්මරයන් ද සිල්වා
ටහුඩු....
ගනන් ගන්න එපා ප්රින්ටින් මිස්ටේක් එකක් :)
ලිපියට ස්තූතියි ශාන් සහෝ
සබ් එකට ස්තූතියි සුදිර සහෝ
Sachintha
Thanks For Sub
Malindu
Thanks
ඩිලාන් හසිත
ස්තූතියි සබට සහෝ
04 වෙනි කොටසෙන් නැවත හමු වෙමුමිතුල් ලක්ශිත
ඊලග කොටසෙන් ලබන සතියේදී මුන ගැහෙමු
සබට තෑන්ක්ස්Subhash pushpakumara
Ela bn
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydradulitha hashan
thanks sub ekataaa
samee
Thank you very much Bro. Have a nice day.
Dushan
Niyamai...Thanks....Jaya wewa!!!
Gayan
Sub ekata thank's saho. jayawewaa!
mahesh
බොහොම ස්තුතිය සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Devinda
Ty malli....Gdk Pin....
NUWANDIKA DIL
tnks subata s08 e04 enakan inne.... ewagema kata hari fear twd s03 eka apita denna kiyanna sahoooo
Kasun
Thanks
ishan (LB)
Thank sho meka anakan maga balana hitiye
sandesh
thank u marlon
Lucifer Morningstar
moralis maruwe ai bn
Sajithlakshan
බොහොම ස්තූතියි
wajira
thanks for sub..bro
wajira
thanks for sub
vishwanathmadhushanka
Thanks machn
myhome
ela bn
Advertisement



Bohoma pin Saho!!!!