පසුගිය කතාව රොයිලි අයියා නියමෙට කරලා තියෙන්න ඇතිනේ. එහෙම වෙන්න එපැයි සයිට් එකේ වැඩිම අත්දැකීමක් තියෙන උපසිරැසිකරුවා විදියට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවේ කරලා මෙන්න උපසිරැසිය ගෙනාවා ආපහු රොයිලි අයියගේ අතටම ඊලඟ එපිය බාර දෙන්න ඕනේ නිසාම. ඉතිං පසුගිය සතියේදී ස්කෝපියන් එකට හැලෝවීන් වලටම හරියන්න වැඩක…

පසුගිය කතාව රොයිලි අයියා නියමෙට කරලා තියෙන්න ඇතිනේ. එහෙම වෙන්න එපැයි සයිට් එකේ වැඩිම අත්දැකීමක් තියෙන උපසිරැසිකරුවා විදියට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවේ කරලා මෙන්න උපසිරැසිය ගෙනාවා ආපහු රොයිලි අයියගේ අතටම ඊලඟ එපිය බාර දෙන්න ඕනේ නිසාම. ඉතිං පසුගිය සතියේදී ස්කෝපියන් එකට හැලෝවීන් වලටම හරියන්න වැඩක් සෙට් වෙනවා. ඒ තමයි නැවක හොල්මන් ඉන්න වග හෝ හොල්මන් නැති වග ඔප්පු කරන්න කියලා. අන්තිමේදී ගොඩක් අයට හොල්මන් පේන්න පටන් ගත්තත් ඒ හොල්මන් බොරු කියලා එලියට එද්දි තමයි ඇත්තටම හැමෝම හොල්මන් වෙන්නේ. මොකද කිව්වොත් හොල්මන් පේන්න බලපාපු අධි තරංග ඇන්ටනාවක් නිසා නියමුයන් රහිත තෙල් නැවක් අධික වේගයෙන් ඇවිල්ලා වෙරලේ හැප්පෙන්නයි යන්නේ. ඉතිං මෙයාලා කොහොමහරි කරලා මේක වලක්වනවා. ඒ අතරේ කැමරා කාරයට නම් කොහොම හරි හොල්මන් ඔප්පු කරන්න කරන්න කියල අවශ්‍යතාවය තිබුනේ. අන්තිමේදී මෙයාලා වැඩේ ගොඩ දාගෙන කොහොම හරි එනවා. කතාව අතරේදී කේබ්ගේ හිතට අවුල් යනවා නඩුවේදී හදිසියේදීවත් අවුලක් ගියොත් හිරේ යන්න වේවි කියලා. ඉතිං මෙයා හිරේ යන එක ගැන හිත හිතා දුක් විදින එක දැකලා අන්තිමේදී ඩොක් ලඟට ගිහිල්ලා මනෝ චිකිත්සාවක් ටෝබිගෙන් ගන්නත් වෙනවා. ඉතිං ඒකත් අද කතාවේදී පැත්තකින් යනවා.
අද කතාවේදී කතා මාලාවට අලුත් සාමාජිකයෙක් එකතු වෙන පාටයි. කතාව පටන් ගත්තු කාලේ ඉඳන්ම ටිම්, රේ වගේ කට්ටිය ආවා ගියා වුනත් ස්කෝපියන් එකට අල්ලපු ගබඩා කාමරේට අලුතෙන් අසල් වැසියෙක් එකතු වෙනවා. මෙයා හැබැයි සාමාන්‍ය කෙනෙකුත් නෙමෙයි. කොයි වෙලාවෙත් වලියටමයි එන්නේ. එයා ගැනත් කතාවේ තැන් තැන් වල පෙන්වනවා. ඒ අතරේ ප්‍රධාන කතාංගය විදියට මෙයාලට වෙනදා වගේම වැඩක් තමයි සෙට් වෙන්නේ. ඒ MI-6 වලින් හොරකම් කරා කියන ලද සැටලයිට් එකක්, හැකර් කෙනෙක් විසින් න්‍යශ්ටික බලාගාරයකට ප්‍රහාර එල්ල කරන එක වලක්වන්නයි සිද්ධ වෙන්නේ. ඉතිං වෙනදා වගේම කොච්චර හිතුවත් අපරිස්සම් කාරී බව නිසා හැමදාම වගේ මොකක්හරි දෙයක් කරගන්නවා. ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා. ඉතිං මේ ප්‍රශ්ණ තුනක් එක්ක කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා අපි බලමුකෝ.
එහෙනං මම අදට සමුගන්නම්. ඊලඟ කතාවට පස්සේ කතාවෙන් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,521 downloadsDownload Scorpion.S04E07-2.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
40 comments
Charith Madhusanka
shehan
thanks machan
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජයනවින් නිසල්
සබ් එකට ස්තුතියි , ජය වේවා !
Sudesh
සබ් එකට ස්තුතියි සහෝ.
Lushan
Subata thanks saho...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ranuka Uvin
onna oya wage sub tika sata pata gala diyang bn tnx sub ekata
AWNCK
Thanks bro...
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය .Tharaka Lahiru
Tnq mcn
Ravindu Rukshan
Thx
mahesh
බොහොම ස්තුතිය සබ් එකට සුබ පැතුම්
Thisara Naveesha
ela
DAMITH
බොහොම ස්තූති සහෝ උපසිරසියට !
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Udara Damith B/K
බොහොම ස්තුතියි
next epiyen hambawemuChalana
thx bro...senikawa adiyan elama.......
kalindu
සුපිරී හැමදාම එනකල්ඇගිලි ගැන ගැන ඉන්නෙ !!!!!
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Maduka
eloo broo
akash
elama kolloo....
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)roma
එල සහෝ!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
D.Chamara
bohoma sthuthi sahoooo jaya...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chanuka
8 weni ekath denna bro.
Shiran Kasun bandara
10 ත් එන්ඩ ලගයි යකූ..
9/8.. දියල්ලකෝShiran Kasun bandara
දියව් දියව්
8 ට සබ දියව්...Dasu
උපසිරැසියට බොහෝම ස්තුතියි ……………
tharu
mcn sub eka banna bane bn
Methla
Elma aiya thnksss!! dhigatama kragena ynna
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
Hiran Eranda
elama...thanx bro
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Supun_no
Thanks
Advertisement


Thanks bro!