Watch Trailer

The Night Manager [S01 : E06] with Sinhala Subtitles | ස්ථීර අවසානයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ ඒ කථා මාලාවෙත් අවසානය. කොටස් 6කින් යුක්ත එකක් උනාට මේක සුපිරි කථා මාලාවක්. ඉතින් මේක මට බාර දුන්නට සමීර අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම අනිත් ඇඩ්මින් සහෝදරවරුනුත් අමතක කරන්න බැහැ. එහෙනම් කථාව මතක් කරගමුකො….. ඉතින් 4වන කොටස අවසානයෙ උනේ Roper ඇතුලු කණ්ඩායම ඉස්තාන්බුල් වරායෙ ගනුදෙනුව සිදු…

ancient-aliens 3

මේ අරගෙන එන්නෙ ඒ කථා මාලාවෙත් අවසානය. කොටස් 6කින් යුක්ත එකක් උනාට මේක සුපිරි කථා මාලාවක්. ඉතින් මේක මට බාර දුන්නට සමීර අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම අනිත් ඇඩ්මින් සහෝදරවරුනුත් අමතක කරන්න බැහැ. එහෙනම් කථාව මතක් කරගමුකො…..

ඉතින් 4වන කොටස අවසානයෙ උනේ Roper ඇතුලු කණ්ඩායම ඉස්තාන්බුල් වරායෙ ගනුදෙනුව සිදු කරනව.Jonathanට නැවත නියෝගයක් ලැබෙනව මේ මෙහෙයුම නවත්තන්න කියල. මොකද ඔහු Roper ගෙ පෙම්වතිය එක්ක අනියම් සම්බන්ධයක් පවත්වපු නිසා. ඊට පස්සෙ පස්වන කොටසින් Roper අවි ටික විකුණන්න යනව මැදපෙරදිග කුලී හමුදාව ඉන්න කදවුරකට. ඒකෙදි දැකගන්න පුලුවන් වෙනව අවි ආයුධ වල ශක්තිය. ඔවුන් ඒව දෙන්නෙ සිරියානු ගැනුම්කරුවෙකුට. ඒ අනුව ඔවුන් අවි ආයුධ ට්‍රක් රථ විස්සකින් සිරියානු සීමාවට යනව. මේ අතරෙ Jonathan ට්‍රක් රථ පිලිබදව ඔත්තුව දෙනව බ්‍රිතාන්‍ය බුද්ධි අංශය නිලධාරී Angela ට. ඇය විශේෂ හමුදා බලඇණියක් සිරියානු සීමාවට යවනව. මේ අතරෙ Joanathan මේ ඔත්තුව දීල එනකොට Corky , Joanathan ගෙ රහස් ටික දැනගන්නව. ඒ අනුව හමුදා කදවුරෙන් පිට මොවුන් දෙදෙන ගහගන්නව. ඒ අනුව Jonathan ට Corky ව මරන්න සිදු වෙනව. මොකද නැත්නම් රහස් සියල්ල එලිවෙනව.Corky තමයි මේක පාවාදීපු පුද්ලගයා විදිහට Roper පිලිගන්නෙ. මේ අතරෙ අවි ආයුධ ට්‍රක් රථ 20 සිරියානු සීමාවට එනව. ඇමරිකානු හමුදාව ඒව පරීක්ශා කරනව. නමුත් ඒ රථවල අවි ආයුධ නැහැ. ඉතින් මේක Roper ගෙ සැලැස්මක්. මොකද ඔහු අවි ආයුධ කවදාවත් ඉස්තාන්බුල් වරායෙන් ගෙනත් නැහැ. පස්වන කොටස අවසානයෙ ඔවුන් එනව ඊජිප්තුවෙ කයිරෝ නුවරට. ඔයාලට මතක ඇතනෙ මේක පටන් ගත්ත හෝටලය. ඉතින් ආපහු ඒකටමයි මේ අය එන්නෙ. අවසාන කොටස ගැන නම් මම මුකුත් කියන්නෙම නැහැ.Roper ට මොකද වෙයිද? Jonathan ට මොකක් වෙයිද? බලන්නකො එහෙනම් අවසාන කොටසත්.

ඉතින් මේක තමයි ඒ කතා මාලාවෙත් අවසානය. ඉස්සෙල්ල කිව්ව විදිහටම මේක කොටස් 6කින් යුක්ත උනාට සුපිරි කථාවක්. ඉතින් මේකෙ දෙවන කථා සමයක් ගැන නම් සදහනක් නැහැ. බලමුකො ඉතින් අනාගතයෙ. ඉතින් ස්තුති කරන්න ඕන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ සියලුම ඇඩ්මින් සහෝදර සහෝදරියන්ටත් මේ කථා මාලාව පුරාවට රැදී සිටි සියලුම දෙනාටමත්.ඒ වගේම ඉතින් උපසිරසිය බාගෙන යන ගමන් ඔයාලගෙ අදහසත් දක්වගෙන යන්න කියල ඉල්ලනව. එහෙනම් ඉතින් ඉක්මනින්ම ආපහු එන්නම් තවත් උපසිරසකින්. සියලු දෙනාටම ජය වේවා…!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

328 downloadsDownload the.night_.manager.s01e06.hdtv_.x264-tlaettv.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

328 downloadsDownload Subtitles29 KB

19 comments

  1. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    බොහොම ස්තුතියි .....
    පට්ට කතාව
    අන්තිම කොටසටත් උපසිරැසි දෙනකම් හිටියේ
    තවත් සුපිරි කතා වලට සිංහල උපසිරැසි කරන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා ..... !
    ☺☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  2. nipuna

    thnks machn sthuthi mn hithuwe digata adei kiyala. samahara wita wenath porak dushtaya widihata ei

  3. kushani sanjula

    The Vampire Diaries akt sub dennko saho

  4. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    වැඩි වැඩ නැතුව ලස්සනට ගලාගෙන ගිය කතාවක්.කොටස් ගානත් නියමෙට set කරලා තියේ..තවත් මේ වගේ series එකකට සබ් දෙන්න සහෝ..
    ජය වේවා..බුදුසරණයි..

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නිරෝෂ්

    ස්තුතියි සචී සහෝ.ජයවේවා !

  7. Jeewantha

    බොහොම ස්තුතියි. තවත් මේ වගේ සුපිරි කථාවකට සබ් දෙන්න. ඔබට ජයෙන් ජය!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Chalana

    thnx bro...

  10. Lasitha gayan

    Sun ekata thankz saho.planet earth season 2 ithuru tikata aub demuko

  11. Pubudu

    thanks machan, okkoma beluwa

    1. Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

  12. tharindu gunarathna

    thanks

  13. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  14. Bobby

    Thank you very much

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  16. Binara Dasanayaka

    Thanks Brother.

  17. R_deshan

    එපි 6ටම සබ් එක අරන් ආවට බොහොම ස්තූතියි සහෝ.නියමෙට සබ් එක කරල තිබ්බා.ජයවේවා!!

  18. Dineth Kanishka

    උපසිරස දුන්නට ස්තුතියි