Watch Trailer

The Last Kingdom [S02:E06] with Sinhala Subtitles | බන්ධනයක් සහ ඛණ්ඩනයක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් හයවැනි කොටහත්.. හිතුවට වඩා ටිකක් පමා වුනා.. කට්ටිය මට බැනබැන වෙන්න ඇති ඉන්න ඇත්තෙත්.. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.. අද වෙසෙක්ස් සහ මර්සියාව අතර ස්ථිර බැදීමක් සිදුවෙනවා.. ඒ තමා එතෙල්ෆ්ලෙඩ් සහ එතෙල්රෙඩ්ගේ විවාහය.. එතෙල…

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් හයවැනි කොටහත්.. හිතුවට වඩා ටිකක් පමා වුනා.. කට්ටිය මට බැනබැන වෙන්න ඇති ඉන්න ඇත්තෙත්.. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියලා..

අද වෙසෙක්ස් සහ මර්සියාව අතර ස්ථිර බැදීමක් සිදුවෙනවා.. ඒ තමා එතෙල්ෆ්ලෙඩ් සහ එතෙල්රෙඩ්ගේ විවාහය.. එතෙල්රෙඩ් හාදයා උත්‍රඩ් එක්ක වැඩි හිත හොදක් නෑ.. මොකද එතෙල්රෙඩ් හාදයට ඕනේ මර්සියාවේ රජවෙලා පස්සේ වෙසෙක්ස්වලත් රජවෙන්න, හැබැයි ඒකට ඇල්ෆ්‍රඩ් මැරෙන්න ඕනේ.මේ අතරේ සිග්ෆ්‍රිඩ් සහ එරික්ගේ යටතට පත්වුණ ලන්ඩන් බේරගන්නත් මර්සියා සහ වෙසෙක්ස් ඒකාබද්ධ සේනාවක් යවන්න ඇල්ෆ්‍රඩ් තීරණය කරනවා.. හැබැයි අන්තිමේ මේ තීරණේ වාසිය වෙන්නේ සහෝදරයෝ දෙන්නට..

එහෙනම් මං යනවා.. හත්වැනි කොටහ ඉරිදට කලින් දෙන්න බලන්නම්.. ඔබ සැමට ජයෙන් ජය..

 

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

388 downloadsDownload The-Last-Kingdom-02x06.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

388 downloadsDownload Subtitles32 KB

16 comments

  1. buddhika senanayaka

    tnks saho sub akt

  2. yohan

    thanksssssssss

  3. Jeewantha

    බොහොම ස්තුතියි.

  4. Madhushan fernando

    Thanx machan. ( page ekata dawasata anantha wara ganak awa me sub eka awillada balanda.. :)) kohomahari thanx parakku wela hari dunnata.

  5. හර්ෂණ

    එල එල. ඉලග එකත් දීපන් ආපු ගමන්

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. madushan

    thanks sub akta........

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. නවින් නිසල්

    ~~~~සබ් එකට ස්තුතියි~~~~

  10. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  11. Viraj

    sub ekata thanks saho..

  12. sachith183

    Sub Akata Godak Thanks Broo .
    Digatama Denna .
    Jaya wewa .

  13. sachithanjana

    Thank you!!!

  14. Rumesh Asanka

    thank you

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. Dewadithya

    Thanks for sub!