ඔන්න එහෙමනම් ටික දොහක පමාවකින් පස්සේ අරගෙන ආවා පස්වන කොටහ.. කට්ටිය මට බැනබැන නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් අපි කෙටියෙන්ම බලමු මොකෝ වෙන්නේ කියලා.. අද කතාව පටන්ගන්නේ අවුරුදු තුනක් ගෙවිලා ගිහින්.. උත්‍රඩ් දැන් වෙසෙක්ස්වල කොකුම් කියලා ගම්මානයක ස්වාමියා. උත්‍රඩ් තමා වෙසෙක්ස් සහ මර්සියා සීමාව ආරක්ෂා කරන්…
ඔන්න එහෙමනම් ටික දොහක පමාවකින් පස්සේ අරගෙන ආවා පස්වන කොටහ.. කට්ටිය මට බැනබැන නොවෑ ඉන්න ඇත්තේ.. හරි එහෙමනම් අපි කෙටියෙන්ම බලමු මොකෝ වෙන්නේ කියලා..
අද කතාව පටන්ගන්නේ අවුරුදු තුනක් ගෙවිලා ගිහින්.. උත්‍රඩ් දැන් වෙසෙක්ස්වල කොකුම් කියලා ගම්මානයක ස්වාමියා. උත්‍රඩ් තමා වෙසෙක්ස් සහ මර්සියා සීමාව ආරක්ෂා කරන්නෙත්.. හැබැයි ඉතින් තවමත් ඇල්ෆ්‍රඩ් උත්‍රඩ්ව විශ්වාස කරන පාටක්නම් පේන්න නෑ..
සිග්ෆ්‍රිඩ් සහ එරික් දෙන්නා දැන් ගොඩක් බලගතු වෙලා.. දෙන්නගේ සූදානම් අර්ල් ගුත්‍රම් හෙවත් එතෙල්ස්ටන් රජතුමාව පරද්දලා ලන්ඩන් අල්ලගන්න.. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
එහෙමනම් මං සමුගන්නවා.. කතාමාලාවේ අවසාන කොටහ තෙක්ම මම උපසිරසි දෙන්නම්.. හැබැයි ටිකක් පමාවෙයි.. මොකද තියෙන වෙලාව මදිකමත් එක්ක දැන් සතියට කතා තුනක් කරන්න වෙලා තියෙන්නේ.. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් යුතුව ඉන්නලා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
441 downloadsDownload The-Last-Kingdom-02x05-Episode-5.MTB_.English.C.orig_.Addic7ed.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
20 comments
shamal
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
සහෝ පොඩි ඉල්ලීමක් කරන්න තියේ. උබට වෙලාවක් තියේනම් scorpion එකෙ සබ් එක කරලා දාහන්කෝ. 2000+ බලන tv series එකක් බන් site එකේ.. උබලත් ගොඩක් වැඩ තියාගෙන ගානට වෙලාවට සබ් එක දෙනවා. ඒත් scorpion කරන හාදයා හරිම කාර්‍යබහුල කෙනෙක්ලු. හැබැයි fb නම් ඉන්නවා කොයි වෙලාවේ බැලුවත්.. පුලුවන්නම් site එකෙ කවුරුහරි කෙනෙක් ඒක කරලා දෙන්න..ලොකු උදවුවක් සහෝ..
බුදුසරණයි..ජය වේවා..madushan
thanks ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ddmd Ruwan
gooodak pin broo
Jeewantha
සබ් පරක්කු වුණා කියලා කිසිම අමනාපයක් නෑ. ටිකක් පරක්කු වෙලා හරි සබ් දෙන එක තමයි වැදගත්. කරදර මැද්දේ අපි වෙනුවෙන් සබ් කරනවට බොහොම ස්තුතියි.
Madhushan
Thanx machan
buddhika senanayaka
thnx machow sub akt
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Shadow
Tnx :)
Viraj
sub ekata thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yomal
digata denna saho
LSM HUSKAA
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachith183
Thanks Broo
sachithanjana
Thank you
Rumesh Asanka
thank you
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dewadithya
Thanks for sub!
Anonymous
THANX FOR SUB
Advertisement
![The Last Kingdom [S02:E05] with Sinhala Subtitles | පරිවර්තනයක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)



Thank you. ♥