ඔන්න එහෙනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් තුන්වැනි කතාමාලාවේ දෙවැනි කොටසත්. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙලා තියෙන්නෙ කියලා. ගිය සතියේ කතාව ආරම්භයේ අපි දැක්කා ස්කේඩ් කියලා මායාකාරියක් අනාවැකියක් දකිනවා ඇල්ෆ්‍රඩ්ගෙ මරණය ගැන. ඉතින් ඒ පිළිබදව සැලවීමත් සමගම අර්ල් සිගර්ඩ් හෙවත් බ්ලඩ්හෙයා තමන්ගෙ සේනාවන් සමගි…

ඔන්න එහෙනම් ගෙනාවා ලාස්ට් කින්ඩම් තුන්වැනි කතාමාලාවේ දෙවැනි කොටසත්. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙලා තියෙන්නෙ කියලා.
ගිය සතියේ කතාව ආරම්භයේ අපි දැක්කා ස්කේඩ් කියලා මායාකාරියක් අනාවැකියක් දකිනවා ඇල්ෆ්‍රඩ්ගෙ මරණය ගැන. ඉතින් ඒ පිළිබදව සැලවීමත් සමගම අර්ල් සිගර්ඩ් හෙවත් බ්ලඩ්හෙයා තමන්ගෙ සේනාවන් සමගින් වෙසෙක්ස් ආක්‍රමණය උදෙසා සැරසෙනවා. හැබැයි හේස්ටන් මේ පිළිබද ආරංචියත් සමගින් ඇල්ෆ්‍රඩ් වෙත පැමිණ ඒ පිළිබදව ඇල්ෆ්‍රඩ් වෙත සැල කොට සිටිනවා. ඉතින් මේ ආරංචිය ලැබීම සමග උත්‍රඩ්ගෙ උපදෙස් පරිදි ඇල්ෆ්‍රඩ් සේනා සංවිධානය කරනවා අර්ල් සිගර්ඩ් හා යුද්ධයට. එසේම සහය සදහා මර්සියාවේ එතෙල්රෙඩ් වෙතත් සන්දේශයක් යවනවා.
කොහොමහරි අර්ල් සිගර්ඩ් එකවරම රාජ්‍යයනට පහර දෙන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු කුඩා ගම්බිම්වලට පහරදෙමින් ඒ ගම්බිම් කොල්ල කමින් මිනිසුන් මරමින් තැන තැන යන කෙනෙක්. කොහොමහරි උත්‍රඩ්ට හැකියාව ලැබෙනවා අර්ල් සිගර්ඩ්ගේ මායාකාරිය වෙච්ච ස්කේඩ්ව අල්ලගන්න. හැබැයි එතැනදී ස්කේඩ් උත්‍රඩ්ට සාපයක් කරනවා. ඒ කොහොම නමුත් උත්‍රඩ් ඇයව ඒෂින්හම් බලකොටුව වෙත රැගෙන එනවා. ඇය එහි සිටින බව දැනගන්නා බ්ලඩ්හෙයා තම සේනා සමගින් එහි පැමිණ ප්‍රාණ ඇපකරුවන් මරා දමනවා ඇයව නිදහස් කරනා ලෙස බල කරමින්.
කොහොම නමුත් ඩේන්වරුන් ගැන උත්‍රඩ් හොදහැටි දන්නා නිසා බලකොටුවේ රැදී නොසිට තමන්ට වාසියක් අත්වෙන කදු ගැටයක් මතට ඔවුන්ව ගෙන්වා ගෙන යුද්ධ කිරීමේ සැලැස්මක් යොදනවා. වෙනදා වගේම උත්‍රඩ්ගෙ මේ සැලැස්මට ඩේන්වරු අහු වෙනවා. වෙසෙක්ස් සහ මර්සියානු හමුදාවන් ඉදිරියේ බ්ලඩ්හෙයා පරාජය වී පලා යනවා. කෙසේ නමුත් යුද්දයේ ජයත් සමගින් යළි වෙසෙක්ස් වෙත පැමිණෙන උත්‍රඩ් හට අසන්නට ලැබුනේනම් සුබදායි පුවතක් නොවේ. දරු උත්පත්තියේදී ගිස්ලා මිය ගොස් තිබුනා. ස්කේඩ් සාපයේ පලවිපාක ඉස්මතු වෙමින් තිබුනා.
හොදයි එහෙමනම් මේ කොටහා ගැන මම වැඩි යමක් කියන්නේ නෑ. ඔයාලම බලලම දැනගන්න. තුන්වැනි කොටහා ඔයාලට රවිදු රුක්ෂාන් සහෝදරයා විසින් රැගෙන එයි. එහෙනම් මං කැපෙනවා. ඔබ සැමට ජයෙන් ජය.
-Destiny is all-
-දෛවය තමයි සියල්ල-

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,695 downloadsDownload The-Last-Kingdom-S03-E02.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
18 comments
Naveendra_rox
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයharshahjk
බොහෝම ස්තූතියි මධූක 2වෙනි කොටසත් ගන්නවා ජයවේවා
Nisal RRCK
Thax bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Charith Eranga Munasinghe
Thanks sub ekata. ikmanata sub Dena ekath loku deyak....
100
Sub eakata thanks
suranuwan
thanks .....
dil_shan
tnz saho sub ekata... ewara wenakalma demu.
Kulanjana Maduranga
subata thanks saho...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa-gunarathna
ela..///
geethkamal
tnx saho sub ekata.jaya wewa
sachith183
Thanks Bro
KUSAL LIYANAGE
ගොඩක් ස්තුති ජය වේවා
sahancharuka
thank you
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Kingdom [S03 : E02] Sinhala Subtitles | වෙසෙක්ස් රාජ්‍යයෙ ද්‍රෝහීයා.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)




Thanks