Watch Trailer

Midnight, Texas [S02 : E08] Sinhala Subtitles | අවසන් උපාය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් අටවෙනි කොටස අරගෙන ආවා. වැඩි කතා නැතුවම බලමු මොකද වෙන්න යන්නේ කියලා. පහුගිය කොටසින් අපිට දකින්න ලැබුනා අවාසනාවන්ත විදිහට ජෝ අතින් තමන්ගේ පෙම්වතා මියගියා, ඔහුට වෙන විකල්පයක් නොතිබුන නිසාවෙන්. ඒ වගේම ජෝ තමන්ගේ අත්තටු දෙකත් කපලා දැම්මා. ඒත් ඔහු ඇත්තටම මැරුණද.? ඒ වගේම මතක…

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් අටවෙනි කොටස අරගෙන ආවා. වැඩි කතා නැතුවම බලමු මොකද වෙන්න යන්නේ කියලා.

පහුගිය කොටසින් අපිට දකින්න ලැබුනා අවාසනාවන්ත විදිහට ජෝ අතින් තමන්ගේ පෙම්වතා මියගියා, ඔහුට වෙන විකල්පයක් නොතිබුන නිසාවෙන්. ඒ වගේම ජෝ තමන්ගේ අත්තටු දෙකත් කපලා දැම්මා. ඒත් ඔහු ඇත්තටම මැරුණද.? ඒ වගේම මතක ඇති කලින් ෆීජී තමන්ගේ පපුවෙන් එයාගේ සමනලයාව එලියට අරගෙන දිවුරුමක් කලා අදුරු මායාවට. මේ සියල්ලම දිවෙන්නේ එකම අරමුණකට. ඒ කියන්නේ තියෝෆිලීස්ගේ නැවත පැමිණීමට.

නමුත් ෆිජීව නැවත යථා තත්ත්වයට පත් කරගන්න එයාගේ මේ සමනලයව ආපහු හොයාගත්තොත් පුළුවන් වෙයි කියන විශ්වාසය උඩ කණ්ඩායම නැවතත් අවසාන උත්සාහයක් දරලා බලන්න එකඟ වෙනවා ෆීජීගේ සමනලයව ආපහු අරගන්න. මේ අතරතුරේ, අහම්බෙන් මඟක් පෑදෙනවා තියෝෆිලිස්ට ශාපකරපු මායාකාරිය වෙන ඩිලයිලාව හොයාගන්නත්. නමුත් ඒ වෙනකොට ඇය බන්ධනයකට හිර වෙලා ඉන්නේ. ඒ බන්ධනයෙන් ඇය නිදහස් උනෝතින් ඇයගේ උදව් එක්ක තියෝෆිලීස් කියන අඳුරු මායාවේ නිර්මාණකරුවව ආපහු මේ ලෝකයට කැඳවන එක නවත්තන්න පුළුවන් වේවි කියලා කණ්ඩායම විශ්වාස කරනවා.

ඒත් ෆීජී කියන්නෙත් පරාද කරන්න පහසු විදිහේ කෙනෙක් නෙවෙයි. මේ සියළුම උපක්‍රම වලට මුහුණ දෙන්න ඇය සූදානමිනුයි ඉන්නේ. ෆිජීට තමන්ගේ අරමුණ සාර්ථක කරගෙන තියෝෆිලිස්ව ආපහු ගෙන්නන්න පුළුවන් වේවිද, ඒත් අනික් පැත්තෙන් කණ්ඩායමට ආපහු ෆීජිගේ යහපත් ආත්මය වෙන සමනලයව හොයාගෙන මේ සියල්ල ආපස්සට හරවන්න පුළුවන් වේවිද, ඩිලයිලාව ගලවාගෙන ඇයගේ උදව්වත් ලබාගන්න පුළුවන් වෙයිද.? මෙන්න මේවා හොයාගන්න නම් ඔයාලට කතාව නරඹලා ඉන්න වෙනවා.

ඊලඟ කොටසින් පස්සේ මිඩ්නයිට් දෙවන කතා සමය අවසන් වීමට නියමිතයි. එහෙනම් ආයෙම නමවෙනි කොටසින් හමුවෙමු..

හැමෝටම ජය වේවා…!! අඩුපාඩු තියේ නම් කියාගෙනම යන්ට..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,825 downloadsDownload Midnight-Texas-S02-E08.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

3,825 downloadsDownload Subtitles24 KB

19 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Eranda Malith 2.0

    Thanks mcn

  3. sasala

    thanks

  4. Kulanjana Maduranga

    subata thanks

  5. ranga11112

    sub akata thanks saho...theruwansaranai

  6. suranuwan

    thanks bro....

  7. Bhathiya gamage

    thanks

  8. Nilush Angana

    Sub ekata thanx

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ThisaraS

    Thnkz mchn.. ep 09 eketh demu ikmntm

  11. Eranga Sandaruwan

    තද කොර
    අප්පා තව එක කොටසද තියෙන්නේ
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    බලන්න නයනී ඒකෙත් හැටි

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජයින් ජයම වීවා

    9 විජහට දුන්නානම් බෝම පිං

  12. Senuka_dihen

    Ko 9 episode eka...ana putha ikmanata Danna Maya amma....

  13. Dulan Randika

    9 ikmanata denna kooo
    Prakku una hethuvath kiyanna puluwan nam kauruth mokuth kiyana ekak neee. Meka mage adahasak viharai karanna puluwannam eeka vatinawa

  14. Danuka0522

    subata thanks

  15. anu2

    ko e9 sub eka.ai parkku. ikmanata danna bro neththm pissu hedei mata.thwath balan inna beeeeeeeeeeeee

  16. madawaththa

    Tnx bro. Epi 09 tath ikmanata suba dandoo...

  17. tharindu

    maru bro

  18. MAALnath

    Thanks ................good luck ....................

  19. Lakshan

    Thanks Bro.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.