ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Last Kingdom කතාමලාවේ තෙවන කොටසයි.අපි එහෙනම් බලමුකො අද කොටසේදී කුමක්ද වෙන්නෙ කියල. පසුගිය කොටසින් මතක ඇතිනෙ එතෙල්වුඩ්ගෙ කූට උපක්‍රමය කෝමහරි වැඩ කළා.එයින් උත්‍රඩ්ගෙ අතින් පූජයෙක්ට මැරෙන්න සිද්ධ වෙනව.ඉතිං ඇල්ෆ්‍රඩ් මෙයට සමාව දෙන්න හදන්නෙ ඔහුගෙ පුත්‍රයා එහෙමත් නැත්තම් රජ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Last Kingdom කතාමලාවේ තෙවන කොටසයි.අපි එහෙනම් බලමුකො අද කොටසේදී කුමක්ද වෙන්නෙ කියල.
පසුගිය කොටසින් මතක ඇතිනෙ එතෙල්වුඩ්ගෙ කූට උපක්‍රමය කෝමහරි වැඩ කළා.එයින් උත්‍රඩ්ගෙ අතින් පූජයෙක්ට මැරෙන්න සිද්ධ වෙනව.ඉතිං ඇල්ෆ්‍රඩ් මෙයට සමාව දෙන්න හදන්නෙ ඔහුගෙ පුත්‍රයා එහෙමත් නැත්තම් රජ වෙන්න සිටින එඩ්වර්ඩ් හට ප්‍රතිඥාව දෙන්නයි කියන කොන්දේසිය මත සහ රිදී 100 ක් මතකයි.නමුත් උත්‍රඩ් එඩ්වර්ඩ් හට ප්‍රතිඳාව දෙන්න වැඩි කැමැත්තක් නැහැ.මොකද එහෙම කරොත් ඔහුට තමන්ගෙ මුළු ජීවිත කාලෙම කැප කරන්න වෙන නිසාවෙන්.ඉතිං ඔහු එවෙලෙ රජුගෙ ගෙලට පිහියක් තබා තර්ජනය කර එතනින් පලා යනව.ඉන්පසුව ඔහු පැමිණෙන්නෙ ඔහුගෙ සහෝදරයා රැග්නර් වෙතටයි.ඉතිං අද කොටසේදී දැකගන්න ලැබෙයි එතෙල්වුඩ් හෙස්ටන් සහ බ්ලඩ්හෙයා සමඟ රැග්නර්ගෙ වෙතට එනවා තෙගොල්ලොම එකතු වී ඇල්ෆ්‍රඩ්ට පහරදෙන්න කියන යෝජනාවක් සමග.ඉතිං රැග්නර් මෙයට එකපයින්ම වගේ කැමති වෙනවා.මොකද කිව්වොත් මෙයින් කීර්තිනාමයක් පණ පිටින් ඉන්න කාලෙත් සහ මරණින් මතුවටත් බැබලෙන නිසාවෙන්.ඒවගේම තමයි එතෙල්ෆ්ලෙඩ්ගෙ ස්වාමියා ඇයගෙ භාර්යාව ඝාතනය කිරීමට පෙළඹෙනවා.නමුත් ඇල්ඩම් තමන්ගෙ රටට බෙහෙවින්ම ආස කෙනෙක්.ඔහු මේ ගැන සෑම විස්තරයක්ම වගේ එතෙල්ෆෙඩ් හට පවසනවා.පසුව ඔහු කියනව් මෙහින් පැනගන්න කියා.ඉතිං එතෙල්ෆෙඩ් වඩා ආරක්ෂිත ස්ථානයකට යනවා.ඒවගේම තමයි ඇය උත්‍රඩ් හට පණිවිඩයක් යවනවා ඇයව ආරක්ෂා කරන ඉල්ලීමක්.ඉතිං මෙය් පවසන්න පැමිණෙන්නෙ බෙයෝකා පියතුමා හටයි.ඉතිං මොහු තමන්ගෙ බිරිදත් කැටුව යනව් උත්‍රඩ්ට හමුවීම සඳහා.හැබැයි මේ ගැන රැග්නාට දැනගන්න ලැබෙනවා.ඉතිං ඔහු මොන වගේ තීරණයක් ගනීවිද?ඒවගේම ස්කේඩ් ලබාගැනීමට බ්ලඩ්හෙයා උත්‍රෆ් සමග සටන් කරයිද?එතෙල්ෆෙඩ් හට ආරක්ෂිත ස්ථානයට යෑමට හැකි වෙයිද?
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,463 downloadsDownload The-Last-Kingdom-S03-E03.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
15 comments
dil_shan
mayura_lanka
bohoma sthuthi sub ekata jayawewa.....
kelum93
sub ekata thanks...me wage searies wala sub tika kathawa releas una gaman danmanam thama hoda...dan meka balala iwarai.....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයupps
Thanks yalu.baiscopdownlod dapu linke wala video hira wanawa pix karala dannna naththam hira wanawa.samahara line wala video n.a. mama asama kathawak last kindam miss karaganna be.aka epiyak wath.mama hama akakna download akaranna baiscopdownlod site akan vitharana.giftet sirise akath ikmanta danna thnk you godak
Kulanjana Maduranga
subata thanks saho
harshahjk
බොහෝම ස්තූතියි රවිඳු සබ අරගත්තා ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa-gunarathna
ela............/
geethkamal
sub ekata tnx saho, jaya wewa
suranuwan
thanks....
KUSAL LIYANAGE
godak sthuthi asawen balana kathawak meka
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dewadithya
Thanks for sub!
Advertisement
![The Last Kingdom [S03 : E03] Sinhala Subtitles | වෙන්වීම් සහ දුක්ගැනවිලි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Kingdom-2015-TV-2015.jpg)




ela ela.. tnz sub ekata. elaga season eka patan ganna kalin meka deela imu...