ඉතින් ඔන්න ලහිරු ප්‍රසාද් මහත්මාගේ පෙරැත්ත කිරීම මත පස්වෙනි කොටහ කරන්න මම බාරගත්තා. කලින් කොටස් හතර නම් බලන්න උනේ නෑ මොකද කිව්වොත් ඉතින් ඒකටත් වෙලාවක් තියෙන්න එපැයි 😀 ඒක නිසා ඉතින් මම මේ කොටස ගැන කෙටියෙන් පොඩි විස්තරයක් ලියන්නම්. මොලී වගේම බලය තියෙන අනික් කෙනා තමයි ටොෆර්. ඉතින් ටොෆර්ට කොහොමද බලය ලැ…

ඉතින් ඔන්න ලහිරු ප්‍රසාද් මහත්මාගේ පෙරැත්ත කිරීම මත පස්වෙනි කොටහ කරන්න මම බාරගත්තා. කලින් කොටස් හතර නම් බලන්න උනේ නෑ මොකද කිව්වොත් ඉතින් ඒකටත් වෙලාවක් තියෙන්න එපැයි 😀 ඒක නිසා ඉතින් මම මේ කොටස ගැන කෙටියෙන් පොඩි විස්තරයක් ලියන්නම්.
මොලී වගේම බලය තියෙන අනික් කෙනා තමයි ටොෆර්. ඉතින් ටොෆර්ට කොහොමද බලය ලැබුනේ ? ටොෆර්ට කොහොමද අර පාෂාණ ලැබුනේ ? නිකෝට සහ අනික් පිරිසට මේ ගැන දැනගන්නකම් ඉවසිල්ලක් නෑ. අනික් කාරණාව තමයි මොලී වගේ එයාලාට ටොෆර්ව විස්වාසත් නෑ. ඉතින් කොහොමහරි මේ පාෂාණ ලැබුනේ කුණු බක්කියක දාලා ගියපු කටුස්සෝ ඇති කරන කූඩුවක තිබිලා කියලා තමයි ටොෆර් මේ අයට කියන්නේ. ඊට පස්සේ කොහොමින් කොහොම හරි නිකෝ අර පාෂාණ කෑල්ල ටොෆර්ගේ අතට දෙනවා. මොලී මේවා එකපාරින්ම විස්වාස කරනවා. මොකද එයාට තවම වැඩි වයසක් නැති නිසා අත්දැකීම් අඩු කෙනෙක්. හැබැයි ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ටොෆර් මෙයාලාට කියන්නේ බොරුවක්. ඒක ඔයාලාට කතාවේ අන්තිමටම බලාගන්න ලැබෙයි.
ඉතින් තව ගොඩාක් දේවල් සිද්ධවෙන්න නියමිතයි. ටොෆර් සහ පලා යන්නන් කණ්ඩායම අතර සටනක් අද කොටසේ බලාගන්න පුලුවන්. ඊලඟ කොටස ඔයාලාට නිලුපුල් සහෝ අරගෙන ඒවි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,346 downloadsDownload Marvels-Runaways-S02-E05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
15 comments
madukashemal
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයBhathiya gamage
thanks
Shehan putha
thanks bro.....jaya wewa !
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....
පට්ට කතාවක් මේකත්....tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!
Sajithlakshan
thanks ..................
MAALnath
Thanks .................good luck ................................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
chinthaka.max4
thankx machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Runaways [S02 : E05] Sinhala Subtitles | පාෂාණ සහ ටොෆර් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Runaways-3.jpg)



Thnx mchn sub ekata.. Night school kevin hart ge night school film ekatai / Vijay ge sarker 2018 film dekatath sub krpn mchnla ikmnata ❤