Watch Trailer

The Last Kingdom [S03 : E07] Sinhala Subtitles | සිඩ්‍රික්ගේ ආගමනය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මදුකප්‍රිය අයියගේ කාර්‍යබහුලත්වය නිසා එයාට අයිති The Last Kingdom කතා මාලවට මටත් අත ගහන්න ලැබුනා. ඉතින් මම මදුකප්‍රිය අයියටත්, රවිදු අයියටත්, ඉසුරු සම්පත් අයියත් ස්තූතිවන්ත වෙනව මාවත් මේකට හවුල් කරගත්තට. එහෙනම් වැඩිය කියවන්න ඕන නෑ බලමු කතාව දිහා.😃 පසුගිය කොටසින්. කලින් කොටසෙදි ඔබලා දකින…

ඔන්න එහෙනම් මදුකප්‍රිය අයියගේ කාර්‍යබහුලත්වය නිසා එයාට අයිති The Last Kingdom කතා මාලවට මටත් අත ගහන්න ලැබුනා. ඉතින් මම මදුකප්‍රිය අයියටත්, රවිදු අයියටත්, ඉසුරු සම්පත් අයියත් ස්තූතිවන්ත වෙනව මාවත් මේකට හවුල් කරගත්තට. එහෙනම් වැඩිය කියවන්න ඕන නෑ බලමු කතාව දිහා.😃

පසුගිය කොටසින්.

කලින් කොටසෙදි ඔබලා දකින්න ඇති එතෙල්වුඩ් ඩේන්වරු එක්ක කතාබහ කරලා ආපහු වින්චෙස්ටර් වලට එහෙමත් නැත්තම් වෙසෙක්ස් වලට එන්න සුදානම් වුනා, ඒවගේම ඒ අතර උත්‍රඩ් ස්කේඩ්ව හොයන්න යන ගමන් හිටියේ කියලාත් දකින්න ඇති, ස්ටෝරි කියන මුනිවරයෙ කියන පරිදි රැග්නව මර්පු කෙනාව මැරුවොත් පමණයි රැග්නා වල්හාලාවට යන්නේ, ඒ හින්දා උත්‍රඩ් බ්‍රිඩා එක්ක එකතු වෙලා ඒ සදහා කටයුතු කරනවා. සිඩ්‍රික්ටත් යන්න කිව්ව මතක ඇතිනේ.

අද කොටසින්.

අද කොටසින් බලාගන්න පුළුවන් ඔබලට උත්‍රඩ් නැවතත් තමන්ගේ මිනිසුන් ලගට ඇවිල්ලා ස්කේඩ්ව හොයන්න ඩේන්වරු ගාවට යනවා. ඒවගේම බ්ලඩ් හෙයා සහ හෙයිස්ටන් අටහ්‍ර සටනකුත් ඒ අතරින් කවුද දිනන්නේ කියලත් ඔබලට මේ කොටසින් බලාගන්න පුළුවන්, එතකොට ඇල්ෆ්‍රෙඩ්ගේ තත්වය කොහොමද කියලත්, එයාගේ පුතු වන එඩ්වඩ්ට රැගෙන එන මංගල යෝජනාවත් මේ කොටසෙදි ඔබට බලාගන්න පුළුවන්, ඉතින් උත්‍රඩ් ස්කේඩ්ව බේරගනිද, බ්ලඩ් හෙයාද හෙයිස්ටන්ද, එඩ්වඩෙගේ මනාලිය කවුද, තව එතකොට වෙසෙක්ස්වලට නැවත එන එතෙල්වුඩ්ට වෙන දේ මොකක් කියලද හිතන්නේ, අරගෙනම බලන්නකෝ එහෙනම්.

එහෙනම් මම ගිහින් එන්නම්, ඊළග කොටහ රවිදු අයියා ඉක්මනින් අරගෙන ඒවි, මම නැවතත් 9වැනි කොටසෙදි නැවත් හමුවෙන්නම්. ජය ශ්‍රී…….👌😛
.
අද කතාවේ නම : Episode #3.7
අධ්‍යක්ෂණය : Jan Matthys
රචනය : Stephen Butchard
IMDb අගය මෙම කොටසට : 9.3
විකාශය කලේ : 19 Nov 2018
ධාවන කාලය : 1H
ඊලග කොටස : Episode #3.8

……Destiny Is All….
……දෛවය තමා සියල්ලම…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

උපසිරැසියෙ තිබු දෝෂය නිරාකරණය කර ඇත

8,865 downloadsDownload The-Last-Kingdom-S03-E07.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

8,865 downloadsDownload Subtitles31 KB

17 comments

  1. sachith183

    Sub Akata Godak Thanks Bro .
    Jaya wewa

  2. Lahiru Chinthaka

    Episode 6 සබ් එක download වෙන්නෙ

  3. prabodth jayasanka

    Hari sub eka nemene download venne

  4. KGSILVA

    sub file eka episode 6 eke ekamai machan

  5. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  6. Milinda1987

    Kollane sub eka waradi 6 eka yanna update krahanko iwasillak ne balanna

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Milinda1987

    Elazzzzzz

  9. dil_shan

    Sub ekata tnz... ethuru tkath me wagemu demu... elamah..

  10. Kulanjana Maduranga

    subata thanks...

  11. priyan99

    thanks bro sub ekkata

  12. suranuwan

    thanks...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. KUSAL LIYANAGE

    godak sthuthi

  15. kasun@rko

    Elamaa sahoo

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  17. Dewadithya

    Thanks for sub!