Watch Trailer

The Last Kingdom [S03 : E09] Sinhala Subtitles | ධාර්මිෂ්ඨ රජෙකුගේ නික්ම යාම…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9වැනි කොටසත් අරගෙන් ඉක්මනින්ම ආව. අපි බලමු කලින් කොටස ගැන ටිකක්. පසුගිය කොටසින්. කලින් කොටසෙදි ඔබ දකින්න ඇති උත්‍රඩ් වින්චෙස්ටර් වලට යනවා තමන්ගේ සහෝදරිය තිරාව හමුවෙන්න කියලා හිතාගෙන ඒත් එතනදි වෙන්නා නොහිතපු දෙයක් ඒ තමයි ඔහුට වෙනවා රජතුමා හමුවෙන්න යන්න. ඒ වගේම එඩ්වඩ්ගේ මංගල්ලයත් වුන හැටි…

ඔන්න එහෙනම් 9වැනි කොටසත් අරගෙන් ඉක්මනින්ම ආව. අපි බලමු කලින් කොටස ගැන ටිකක්.

පසුගිය කොටසින්.

කලින් කොටසෙදි ඔබ දකින්න ඇති උත්‍රඩ් වින්චෙස්ටර් වලට යනවා තමන්ගේ සහෝදරිය තිරාව හමුවෙන්න කියලා හිතාගෙන ඒත් එතනදි වෙන්නා නොහිතපු දෙයක් ඒ තමයි ඔහුට වෙනවා රජතුමා හමුවෙන්න යන්න. ඒ වගේම එඩ්වඩ්ගේ මංගල්ලයත් වුන හැටි ඔබලා දකින්න ඇති, ඒ වගේම එතෙල්වුඩ් තමන්ගේ කූට උපක්‍රම සිග්බ්‍රිට් එක්ක එකතු වෙලා කරගෙන යන හැටිත් ඔබලා දකින්න ඇති, එතකොට ගත්තම උත්‍රඩ් ස්කේඩ්ව මරලා දානවා. ඒ අතර බෙයෝකා පියතුමාගේ බිරිද නැත්තම් උත්‍රඩ්ගේ සහෝදරියට වෙන අඩත්තෙහෙට්ටම් දකින්නත් ඇතිනේ. කලින් කොටස අවසන් වුනේ උත්‍රඩ් රජුගේ කාමරයේ ඉන්න තැනින්.

අද කොටසින්

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් ඇල්ෆ්‍රෙඩ් රජු මොනාද උත්‍රඩ්ට කියන්නේ කියලත්, උත්‍රඩ් ඇල්ෆ්‍රෙඩ් රජුට කියන්නේ මොනාද කියලත්. ඒ වගේම උත්‍රඩ්ට ඇල්ෆ්‍රෙඩ් නැවතත් විශාල වගකීමක් ලබාදෙනවා. එහෙම කොහොමද ලබා දෙන්නේ උත්‍රඩ් අපරාධකාරයෙක්නේ නේද, නෑ බලන්නකෝ මොකද වෙන්නේ කියලා. එතකොට එතෙල්වුඩ්ගේ තවත් උපක්‍රම්ත්, බෙයෝකා පියතුමාගේ නොදැක්ක පැත්තකුත් ඔබලට මේ කොටසෙදි බලාගන්න පුළුවන් තිරා නිසා. එතකොට ලොකුම ඛේදවාචකය පටන් ගන්නේ ඉහළ මාතෘකාවේ තියෙන දේ වුනාම, ඒ මොකද්ද කියල ඔයාලම බලන්නකෝ.

එහෙනම් මගේ වැඩ මෙතකින් අවසන්, අවසාන කොටස සුපුරුදු මදුකප්‍රිය අයියා අරන් එයි, නැවතත් උපසිරසියකින් හමුවෙන තුරු සැමට ජය ශ්‍රී…..👌😛

අද කතාවේ නම : Episode #3.9
අධ්‍යක්ෂණය : Edward Bazalgette
රචනය : Stephen Butchard
IMDb අගය මෙම කොටසට : 9.6
විකාශය කලේ : 19 Nov 2018
ධාවන කාලය : 1H
ඊලග කොටස : Episode #3.10

……Destiny Is All….
……දෛවය තමා සියල්ලම….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,966 downloadsDownload The-Last-Kingdom-S03-E09.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

9,966 downloadsDownload Subtitles30 KB

16 comments

  1. hegoda

    දෛවය තමා සියල්ල. මෙම කතා මාලාව වෙනුවෙන් ඔබගේ මහන්සිය අප ඉතා අගය කොට සලකමු. ස්තූතියි. තව තවත් උපසිරැසි දීමට හැකි වේවායි ආදරයෙන් පතන්නෙමු. සුබ නව වසරක් වේවා.

  2. sachith183

    Sub Akata Godak Thanks Bro

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා.සුුභ නව වසරක් වේවා..!!!

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුබ නව වසරක් වේවා!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Kulanjana Maduranga

    subata thanks saho...

  7. pushpakumara

    thanks bro

  8. suranuwan

    thanks bro

  9. geethkamal

    tnx saho.jaya wewa

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. KUSAL LIYANAGE

    godak sthuthi,jaya wewa

  12. sahancharuka

    thanks a lot..great

  13. kasun@rko

    Elama sahoo

  14. Kavindakulasena

    Season 4 ekata sub one bro

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. Dewadithya

    Thanks for sub!