Watch Trailer

Marvels Runaways [S02 : E09] Sinhala Subtitles | අඟේ ඉඳන් කණ කෑම.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා මිත්‍රවරුණි..! “අලුත් දවස් 365ක්.. අලුත් අවස්ථාවන් 365ක්..” -2019 නව වර්ෂය සියළු යහපත් පැතුම් ඉටු වෙන, ආශිර්වාදලත් සුබ නව වසරක් වේවා- ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයේ මම අරගෙන එන් පළමුවැනි උපසිරැසිය. එහෙම නැත්තං රනවේස් දෙවැනි කතා සමයේ නමවැනි කතාංගය. මුලින්ම සමාව ඉල්ලා සිටිනව මට මේ කතා…

ආයුබෝවේවා මිත්‍රවරුණි..!

“අලුත් දවස් 365ක්..
අලුත් අවස්ථාවන් 365ක්..”
-2019 නව වර්ෂය සියළු යහපත් පැතුම් ඉටු වෙන, ආශිර්වාදලත් සුබ නව වසරක් වේවා-

ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයේ මම අරගෙන එන් පළමුවැනි උපසිරැසිය. එහෙම නැත්තං රනවේස් දෙවැනි කතා සමයේ නමවැනි කතාංගය. මුලින්ම සමාව ඉල්ලා සිටිනව මට මේ කතා සමයේ එකම එක කොටසක්වත් බලන්න වුණේ නෑ. ඉතිං ඒ නිසා කලින් කොටස් ගැන නම් මට මොකුත්ම කියන්න බෑ. අනික තමයි සමහරවිට මම නම් ගම් යොදාගෙන තියෙන විදියත් වෙනස් වෙලා තියෙවිද දන්නෙ නෑ. එහෙම වෙලානම් ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. ගැත්තාට අනුකම්පා කරත්වා! කියල ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතිං අද කොටස ගැන බලමු.

අද කොටසින්…

ඉතිං කලින් කොටසෙදි පෙනුණු විදියට ඇලෙක්ස්ගෙ අම්ම ඩේරිස් කියල කෙනෙක් මරල දාල තිබුණ. මේකට ඇලෙක්ස් ඉන්නෙ සෑහෙන කේන්තියකින්. කොහොමහරි මේ ඔක්කොම නිසා ඇලෙක්ස්ට තදින්ම ඕනෙ අම්මලව හිරේ යවන්න. මේ අතරෙ එයාල එක්ක ඉන්න ලුසී කියන ඩයිනෝසරය හදිසියේ අසනීප වෙනව. ඒක වෙන්නෙ කොහොමද කියල ඉඟියක් දැකගන්න පුළුවන්. මේ අසනීපය ඩයිනෝසරයට විතරයිද බලපාන්නෙ? නෑ තව කෙනෙකුට මේකෙන් ලොකු ගැටළුවක් වෙනව. ඒක ඔයාල බලාගන්න. මේ අතරෙ ලිවී ලඟ තියෙනව සාක්ෂි වගයක් AWOL ගැන් සාක්ෂි වගයක්. මේ සාක්ෂි ඇලෙක්ස් අරගන්නව. අරගෙන සැලැස්මක් හදල AWOL හමු වෙනව. ඒක ටිකක් විකාර වෙලා නාඩගමක් වෙනව. කොහොමහරි එතනින් කට්ටිය ගැලවිලා පැනගන්න පුළුවන් වුණත්, ආයෙ ඇලෙක්ස් AWOL හමු වෙලා ගිවිසුමක් ගහ ගන්නව. මේක් නිසා යාළුවො පිරිස අතරෙ බිඳීමක් ඇති වෙනව. AWOL මේ ගිවිසුම ආරක්ෂා කරයිද? යාළුවන්ගෙ බෙදීම කොහොමද පිරිසගෙ අරමුණ එක්ක ගැටෙන්නෙ. මේ ඔක්කොම බලාගන්න ඔයාලට බාර කරමින්, ඊලඟ කොටස අරගෙන එන්නම් කියල පොරොන්දු වෙමින් මම සමුගන්නවා. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,013 downloadsDownload Marvels-Runaways-S02-E09.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,013 downloadsDownload Subtitles37 KB

18 comments

  1. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ...
    ඔබට ජය ..

  2. MAALnath

    Thanks ................good luck ..................The exorcist season 02,colony season 03 sub denna ..............................

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...
    සුබ නව වසරක් වේවා!

  5. Kulanjana Maduranga

    subata thanks,.....

  6. Bhathiya gamage

    happy new year.thanks

  7. Ayesh Prashan

    Thank You

  8. darshana100

    obatat subama suba nawa wasarak wewa yalu jaya wewa

  9. Shehan putha

    Thanks bro jaya wewa !

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  12. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  13. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!

  14. Sajithlakshan

    thanks ...................

  15. MAALnath

    Thanks .................good luck ....................

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  17. chinthaka.max4

    thankx machan

  18. Sahan Gayantha

    thanks a lot saho sub ekata