ඔන්න එහෙනම් බොහෝ දෙනා බලාගෙන උන්නු ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා. අද කොටසින් මොනව වෙයිද? හැමෝම ඒකනෙ බලන් ඉන්නේ. එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කරන් ඉමු. වාර්ථා වෙන විදිහට අට වෙනි කතාංගය නිකුත් කළ දින තුල නැරඹුම් වාර මිලියන 8.1 ලබාගන්න හැකිවෙලා තියෙනවා. ඒක මේ කතා මාලාවේ පලමු කතාං…

ඔන්න එහෙනම් බොහෝ දෙනා බලාගෙන උන්නු ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා. අද කොටසින් මොනව වෙයිද? හැමෝම ඒකනෙ බලන් ඉන්නේ. එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කරන් ඉමු. වාර්ථා වෙන විදිහට අට වෙනි කතාංගය නිකුත් කළ දින තුල නැරඹුම් වාර මිලියන 8.1 ලබාගන්න හැකිවෙලා තියෙනවා. ඒක මේ කතා මාලාවේ පලමු කතාංගෙ මංගල දර්ශනයට වඩා 74% විශාල වර්ධනයක්. ඒ වගේම දැනට නිකුත් වූ එපිසෝඩ් තුලින් දවසක් ඇතුලත වැඩිම නැරඹුම් වාර ප්‍රමානයක් ගන්න හැකිවුණ එපිසෝඩ් එකත් ඒකමයි. IMDb දර්ශකෙත් 9.4 ඉතා ඉහල අගයක් ගන්නත් මේ වනවිට සමත් වෙලා තියෙනවා.
එහෙනම් අපි මෙතෙක් සිද්ධ වුණ දේවල් මතක් කරන් ඉමු, බොස්ටන් ෆයර්ෆ්ලයි නාකය මාර්ලීන් විසින් එලී කියන ගැහැණු දරුවව ජෝල්ටයි ටෙස්ටයි බාර දෙනවා විවෘත නගරයේ ඉන්න ෆයර්ෆ්ලයි කන්ඩායමකට භාර දෙන්න කියා. එසේ ඒ වැඩේ කරන්න බොස්ටන් වලින් පිටත් වුණ ඔවුන්ට නොසිතූ කරදර දාමයකට මුහුන දෙන්න සිද්ධ වුණා. ඒ අනුව ජෝල්ට ප්‍රහාරකයෙක් අතින් තුවාල වුණ අවස්ථාවෙදී එලීට සිද්ධ වෙනවා තනියම කෑම හොයාගෙන දඩයමේ යන්න, වගේම ජෝල්ටත් ප්‍රතිකාර කරන්න. මෙසේ එලී දඩයමේ ගිය අවස්තාවෙදි ඇයට මිනිසුන් කන්ඩායමකට නායකත්වය දෙන මනුස්සයෙක්ව හමුවෙනවා. ඔහු ඇත්තටම ආගමික දේශකයෙක් කියලයි කියන්නේ. ඒත් ඇත්තටම ඔහු කවුද, මොකක්ද ඔහුගේ නියම අරමුණ කියලා අපිට කලින් කොටසින් බලාගන්න හැකිවුණානේ.
ඔන්න එහෙනම් ප්‍රචන්ඩත්වයෙන් පිරුණු ගමනක අවසානයක් ඔයාලට මේ කොටසින් බලාගන්න හැකිවෙනවා. හැබැයි මේක අවසානයක්ම නෙවේ මේ කතා මාලාව නිල වශයෙන්ම දෙවෙනි කතා මාලාවක් සඳහාත් දික් කරල තියෙනව කියලා ඔයාල මේ වෙනකොට දන්නවත් ඇතිනේ. එහෙනම් ලාස්ට් ඔෆ් අස් සමඟින් මං මෙතනින් නවතිනවා නැවතත් දෙවෙනි කතා සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්. ඒ වගේම අන්තිම වශයෙන් මතක් කරන්න ඕනෙ මේ වැඩේට මුල ඉදන්ම ලොකු සහයක් දීල මේ කතා මාලාවට මට උපසිරැසි කරන්න බාර දුන්න විමා අයියව සහ මේ වෙනකල් අපිත් සමඟ රැඳිල අදහස් දක්වපු ඔයාලවත්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,670 downloadsDownload The.Last_.of_.Us_.S01E09.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
34 comments
Pavith Wijesooriya
AmiLa
එලම....❤එනකම් බලන් හිටියේ
Shevin
Thanks for the sub
ධනුෂ්ක
Thanks
Madusha
තෑන්ක්ස් කොල්ලො ටික. .එපි 9 බැලුවෙ ඔයාලගෙ ඔරිජිනල් සබ් වලින් තමයි.❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Achini Alwis
Carnival Row Nadda
Bimsara Yashan(ඔලිව)
Me sathiya athulatha dennam.. eekath karagena Yana gaman.
Nuwan
Walking dead eke sub ekth dennko
Anonymous
His Dark material දෙන්න බැරිද
Kevin D...
Thanks....
සංජන චමෝද්
මරු ඈ. ❤️
Ravindu_Heshan
thanks mchn
gihan
උපසිරසියට බොහෝම ස්තුති
sahangayantha
Thanks a lot saho sub ekata
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Buddhika Lakmal (laKMal)
2වැනි සීසන් එකෙන් හමුවෙමු..
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Tharindu
Thank you for all subs.... keep up the good work...jaya wewa...
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි...ජය❤
Nuwan
Walking dead eke sub ekth dennko
Nuwan
Thanks sub ekata
Nuwan
Sub ekata thanks
dsp
episode okkotama sub dunnata thank u baiscope jaya wewa
Anonymous
sub ekt tahanks loku dyak eknm
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි
Dewadithya
Thanks for Sub!
Naleen
Thanks Buddy
Rvmendis85
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ediya
thanks machan ❤️
Sandaru Nimsara
සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ❤️
Anonymous
Thanks sub ekata <3
Anonymous
සබ් එකට බොහොම ස්තුතියි
Anonymous
thank you baiscope
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last of Us [S01: E09] Sinhala Subtitles | නව බලාපොරොත්තුවක් සොයා! [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)

මෙතෙක් කල් මේ සුපිරියට සබ් කෙරුවට ගොඩක් ස්තූතියි අයියේ. දෙවෙනි සීසන් එකත් ආවම මම නම් අයියගෙ සබ එක්කමයි මේක බලන්නේ... ❤️