උපසිරැසි නිමැවුම :- 7/13 // ප.ව 7.15 මග බලාගෙන හිටපු විදියටම, ඔන්න අදත් පොරොන්දු වුනා වගේම කතාව උපසිරැසිය ගෙනාවා. පසුගිය කතාවේ සබ්මැරීන් එක දැකපු තැන ඉඳන් තමයි කතාව නතර වුනේ. අන්තිමට ඒ විදියට අපිට ඉවසගෙන ඉන්න අමාරු විදියට කතාව ඉවර වුනාට පස්සේ අද මොනවද වෙන්නේ කියලා තමයි හැමෝටම බලන්න තියෙන්නේ. ඔයාලට…

උපසිරැසි නිමැවුම :- 7/13 // ප.ව 7.15
මග බලාගෙන හිටපු විදියටම, ඔන්න අදත් පොරොන්දු වුනා වගේම කතාව උපසිරැසිය ගෙනාවා. පසුගිය කතාවේ සබ්මැරීන් එක දැකපු තැන ඉඳන් තමයි කතාව නතර වුනේ. අන්තිමට ඒ විදියට අපිට ඉවසගෙන ඉන්න අමාරු විදියට කතාව ඉවර වුනාට පස්සේ අද මොනවද වෙන්නේ කියලා තමයි හැමෝටම බලන්න තියෙන්නේ. ඔයාලට මතක ඇති කවුදෝ මන්දා පිස්සෝ කට්ටියක් එකතු වෙලා මිශනාරිවරු වගේ තැනින් තැනට ගිහිල්ලා කතා පවත්වනවා. ඒ වගේම මිනිස්සුන්ව එයාලගේ පැත්තට නම්මා ගන්නවා. හැබැයි මේ විදියට නම්මාගන්නේ නිකංම මිනිස්සු නෙමෙයි. වෛරසයට ප්රතිශක්තියක් ඇති මිනිස්සුන්ව. ඔයාලට මතක ඇති කතාවේ පලමු සමයේදී ඩොක්ටර් රේචල් ප්රතිකාරය හදන්න කියලා බෝට්ටුවක තනිවෙලා හිටපු බ්රියට්රිස් කියලා ස්වභාවික ප්රතිශක්තිය තියෙන කෙල්ලෙකුගෙන් තමයි රුධිර නියැදි අරගත්තේ කියලා. මේ විදියට ස්වභාවිකවම ප්රතිශක්තිය තියෙන කණ්ඩායමක් තමයි, තමුන් ලෝකයෙන් තෝරාගත්තු අය විදියට හිතාගෙන ප්රතිකාරය පස්සේ යන්නේ. ඒ වගේම තමයි වෛරසය නිර්මාණය කරපු රුසියන් නැවේ හිටපු නෙඩ් එයාලට එකතු වුනා කියලා ඔයාලට කලින් කතා බැලුවාම පෙනෙන්න ඇති.
අද කතාවේදී නේතන් ජේම්ස් වලට මේ සබ් මැරීනයත් එක්ක හැප්පෙන්න සිද්ධ වෙනවා. ඒ පිලිබඳව තමයි අද කතාව ගලාගෙන යන්නේ. වෙනදා වගේ අද කතාවේ හීට් එක මුලදී පොඩ්ඩක් අඩු වුනාට අන්තිමේදී ආයෙමත් ඊලඟට එන කතාව නොබලා ඉන්න බැරි තරමට තමයි අවසාන වෙන්නේ.
බලමුකෝ නේද කොහොමින් කොහොමද අද කතාවේ ගොඩක් සිදුවීම් ගලාගෙන යන්නේ කියලා. මීට වඩා ඉක්මනට මට උපසිරැසිය දෙන්න නම් තිබුණා. ඒත් මේ කතාවේ ගොඩක්ම භාවිතා වෙන්නේ නාවික භාශාවන් නිසා, කෙටි යෙදුම් ගොඩක් වැඩියි. ඒක නිසා මම දන්න තරමින් ඒ කෙටි යෙදුම් වලට පැහැදිලි කිරීම් සිදු කරමින් තමයි මේ උපසිරැසිය පරිවර්ථනය කරන්න සිද්ධ වුනේ. වැඩි දැනුමට ඒවා ඕනේ නම් කතාවේ වේගෙන් ඒවා කියව ගන්න නම් අමාරු වුනත් කතාව නවත්තලා ඒවා පැහැදිලි කරගන්න පුළුවන් වේවි. මගේ බොහෝමයක් උපසිරැසි වල මම ඒ විදියේ පැහැදිලි කිරීම් සිද්ධ කලා. එහෙනං ලිපිය නවත්තලා මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
9871008539812C3C6F414173BB7ED0F48F8881A8 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,373 downloadsDownload The_Last_Ship_S02E05_baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්රණිත් රණසිංහ
Subtitles
59 comments
namal
Haritha Prabuddha
බොහොමත්ම ස්තූතියි....
ජයවේවා...
Lakshan
Thanks bro!
Sub 1 denakan hitiye :-Dනලින්
ස්තුතියි වේවා! එනකල් හිටියේ..
ජය වේවා!
wasantha
Thanx bro...digatama karagena yamu..jaya wewa!!!!!
Elderman
Amme menna dila. Maga balan unne. thankuuu
Lahiru
Thanks machan
D.Chamara
niyami niyami me thiyanna baduooo...
Sisila Prasad
නියමයි මගේ දෙයියෝ :D
සබ් එක දෙනකන් මේ කොටසත් බාගෙන ඇඟිලි ගැන ගැන හිටියේ.
ඔහොම යමු :)
ජයවේවා...!sanjaya
patta machan.apu gamnma dapan machan :-)
sami
balagena hitiye saho enakan .
Bohoma sthuthiආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
aනිවා ප්රනීත් සහෝ..
ඔයාගේ ඒ පැහැදිලි කිරීම් නම් පට්ට..
ඒ විදියටම දිගටම දෙන්න..
මම කලිනුත් කිව්ව වගේ ඔයා ඇවිල්ලා සුපිරිම උපසිරැසි කරුවක්..
මගේ හොදම ලිස්ට් එකේ ඉන්නවා...
එහෙනම් ඉතින් කතාව බලමු නේද?
අදම බලනවා..
පුළුවන් නම් අර hevc කොපියත් ලිපිය එක්කම දෙන්න බලන්නකෝ..
නැතත් අවුලක් නැහැ..
කොහොමත් හොයාගෙන බාන්නේ ඒක තමයි..(හොයන්න කම්මැලි කමට කිවේ ඒකත් දෙන්න කියලා?
උබට සබ් එක දෙනවා මදිවට එව්වත් හොයලා දෙන්න නේද? දෙන එකක්ගනින්...(එහෙම හිතුවා නේද?
එහෙනම් ජය වේවා!!Ama
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි...!!!!!!!!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි ප්රනීත් සහෝ මෙන්න සබ ගත්තා :D අර පැහැදිලි කිරීමත් එළකිරි :)
lakmal
ඔයා නන් දෙයියෙක් අදම සබ දුන්නට බොහොම ස්තුතියි .......................
මේක දෙනකන් බාගෙන බලන් හිටියේ .........Jeewantha
සබ් වලට ගොඩාක් ස්තුතියි. ඉක්මනට දෙන එකට නම් ස්තුති කරන්න වචන නැහැ.
sameera lakshan
thanks mcn....asiri kiwwa wage..uba nam niyama upasirasi karuwek thama...digatama ohoma yan....
Asel
elaz machan
dilhara
Thanx bro…..jaya wewa!!!!!
Anju
නියමයි සහෝ ගින්දර වගේ සබ් දෙනවනේ
බොහොම ස්තුතියි ................ruwan
thanks macn................. :D
sajeevi
thanks
Elderman
Elas. Oyage sub ekak ekka episode ekak balannawa kiyanne aaye ahanna deyak. Supiri. Oya nam me wadeta supirima waddek tama. Ayee eke dekak na. Digatama karanagena yanna. Bs.
මධුකප්රිය පෙරේරා
නියමයි නියමයි .. කොල්ලා නියමෙට සබත් හදනවා..
ඒවගේම ඉක්මනටත් දෙනවා ..
සහෝට ස්තුතියි ..THILINA
Sub Akata Thankz Saho.........
nirosha
samaharak wachana pahadili karala kiyana eka godak watinawa
සුපුන් බුද්ධික
ඒ පැහැදිලි කිරිම් ගොඩක් වටිනවා සහෝ..
එකත් ඒ විදිහටම කරගෙන යමු එහෙනම්..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
sanka
ස්තූතියි..........!!!!!
harsha
ස්තූතියි ප්රනීත් උපසිරසියට. කෙටි යෙදුම් වලට කරන පැහැදිලි කිරීම් ගැනනම් කතා කරන්න දෙයක් නෑ මට මතකයි මචෝ උඹ නිකිටා උප සිරසි දෙනකොට ඒක කල හැටි. ආයි කියන්න දෙයක් නෑ වැඩේ සුපිරියටම තිබුනා. ඉතින් මම හිතාගන්නම් මේකත් එලටම තියනවා කියලා. මම මේදවස් වල එකතුවෙලා තියන ඒවා බලනවා. තවම The Last Ship බලන්න ලැබුනෙ නෑ. නමුත් අනිවා බලනවා බලනවාමයි. ජයවෙවා
charith
thanks
R.D
Thanks macho.shanikawa genallane.meka enakal balagena hitiye.....
ranga
thanks macho pattai digatama sub denawata
thisal
බොහොමත්ම ස්තූතියි….
ජයවේවා…Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
isuru madushan
good job man! appreciate that (Y)
Tharindu
Thanxxx machooooo.....!!!!
theekshanax
ගොඩක් ස්තුතියි ප්රනීත් සහෝ
Sanjaya AK
නියමයි සහෝ...............
Ravin
Thanks for sub
lahiru
Seethala yuddaya
La හිරු
patta saho. thanku welawatama denawata
dila
thanq machan....uba nan adahanna watina kollek
sds kulathilaka
thanks brooo
රොයිලි
බොහොම ස්තූතියි ප්රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chithara hettiarachchi
Thanx bro ela.... anith episode ekat ikamanata balamu....
Kushan Perera
ai thama e 6 eke sub eka awe natte :(
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
udara
thanks dear
Suresh Jayathilaka
ඔව් පැහැදිලි කිරීම් නං මාර වටිනවා
lakshan
thanks a lot....
Advertisement

thanks