Watch Trailer

Top of the Lake [S01: E05] | විල ඉස්මත්තෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා මාලාව ටිකක් වෙනස් විදිහේ…

Top of the Lake (2013)
ඔන්න මමත් TV series එකකට අත තියන්න හිතුවා. මම මුලින්ම තෝරාගත්තේ කොටස් අඩු mini series එකක්. මේක විකාශය කරල තියෙන්නේ 2013දී. කොටස් 7ක mini series එකක් වෙන මේ series එක විකාශය වෙලා තියෙන්නේ Sundance TV, BBC Two කියන චැනල් දෙකේ. IMDB ratings වල 7.6 ක අගයක් හිමි කරගත්තු මේ කතා මාලාව ටිකක් වෙනස් විදිහේ කතාවක් ඔස්සේ දිවෙන කතා මාලාවක්. මේක ත්‍රස්ය භීතිය කැටි කරගත්තු ක්‍රියාදාම කතාවක් නෙවේ. සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් අද කාලේ සමාජය ගැන නියමෙට කියවෙන විදිහේ කතාවක්.

කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 12 ක ගැහැණු ළමයෙක් වටායි. ළමයගේ නම ටුයි. කතාව පටන් ගද්දීම දැනගන්න ලැබෙනවා පුංචි ටුයි ගැබ් අරන් කියලා. කලලයට වයස මාස පහක්. හදිස්සියේම ඇය අතුරුදහන් වෙනවා. මේ දැරියට මොකද වෙන්නේ? ඇය කා අතින්ද ගැබ් ගන්නේ. කොහොමද ඇය අතුරුදහන් වෙන්නේ. මේකට නගරේ තියෙන විල සම්බන්ද වෙන්නේ කොහොමද? විලත් එක්ක හැංගිච්ච අනිත් රහස් මොනවාද? මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න නම් කතාව බලන්නම වෙනවා. අමුතු ආරක ලස්සන කතාවක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

Top of the Lake (2013) on IMDb

 

 

294 MB කොපිය මෙතනින් බාගන්න

0D44B89823903F5064E0CA5C98BD6317C793A54E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

588 downloadsDownload TOTL5-baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අමිල-ඉසුරු-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ඉසුරු (LordZ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                        All Episodes                        Next Episode>> 

Subtitles

588 downloadsDownload Subtitles37 KB

6 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  2. achi

    ස්තූති සහෝ!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks AMILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Pa$indu Damsara

    Sub ekata Thanks sahoo elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  5. රොයිලි

    බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.