Watch Trailer

The Last Ship [S05 : E02] Sinhala Subtitles | දිය දඩයම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කතාංගයේදී වෛරසයෙන් පසුව මුහුණදෙන්නට සිදුවුනු රෙඩ් රස්ට් වෛරසයට පිලියම් සිද්ධ කරාට පස්සේ වසර තුනක කාලයක් ගතවී අවසන් වුනු දින සැමරුමේදී තමයි කතාව ආරම්භ වුනේ. කතාව ආරම්භයේදී තිබුනු සතුට විනාඩි කිහිපයක් ඇතුලත නැතිවී ගියේ දකුණු ඇමරිකාව බල ලෝභයෙන් යුතු ගුස්ටාවෝ නැමැති යුධකාමියෙකුගේ අනුදැනුම…

පසුගිය සතියේ කතාංගයේදී වෛරසයෙන් පසුව මුහුණදෙන්නට සිදුවුනු රෙඩ් රස්ට් වෛරසයට පිලියම් සිද්ධ කරාට පස්සේ වසර තුනක කාලයක් ගතවී අවසන් වුනු දින සැමරුමේදී තමයි කතාව ආරම්භ වුනේ. කතාව ආරම්භයේදී තිබුනු සතුට විනාඩි කිහිපයක් ඇතුලත නැතිවී ගියේ දකුණු ඇමරිකාව බල ලෝභයෙන් යුතු ගුස්ටාවෝ නැමැති යුධකාමියෙකුගේ අනුදැනුම යටතේ කොලොම්බියාව සමග එකතුව ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි. ඒත් සමගින් අක්‍රීය වුනු ඇමරිකානු ආරක්ශක පිලිවෙත් නිසා අවසරය ලබාගත් ටාවෝ ඇමරිකාවට ගුවන් යානා ප්‍රහාර මගින් සමස්ථ නාවුක බලඇණියම විනාශට පත් කරනවා. වාසනාවකට මෙන් සංචාරකයින් පිරිසක් මුහුද දෙසට රැගෙන නේතන් ජේම්ස් නෞකාව වරායෙන් ඈත්ව සිටි නිසා නැවට භෞතික හානියක් නැතිවම නිරුපද්‍රිතව එය පවතිනවා. නමුත් නැවේ යුධ පාලන සහ නියමු පරිගණක බලඇණි අණදෙන අංශයට සහ සැටලයිට් සම්බන්ධකයන් සමග ජාලගත කර ඇති නිසා, පරිගණක වෛරස ප්‍රහාරය නේතන් ජේම්ස් නැවත් අහුවෙනවා. මේ නිසා සීමිත ආයුධ ප්‍රමාණයක් සක්‍රීය මට්ටමින් තමයි නේතන් ජේම්ස් නෞකාව මේ ප්‍රහාරයෙන් බේරෙන්නේ.

පසුගිය කතාංගයේදී වසර තුනකින් පසු යුද්ධයකට නැති කඩුවක් වුනු කැප්ටන් චැන්ඩ්ලර් අද්මිරාල් තනතුරකින් යුතුව නවක නාවුකයින්ට ඉගැන්වීම් කටයුුතු සිදු කරනවා. මේ අතරේ තම ශිෂ්‍යයෙක් ප්‍රමාදව බාර දුන්නු පැවරුමකට අද්මිරාල් චැන්ඩ්ලර්ගේ හිත යනවා. ඒ මීලඟ වෛරසය පරිගනක වෛරසයක් යන යුද්ධමය උපකල්පනයක් සහිත සිදුවීමක්. ඒ පැවරුමේ සදහන් වුනු ආකාරයෙන්ම දිනක් දෙකක් පහු වන්නටත් මත්තෙන් තමයි මේ ප්‍රහාරය මේපෝර්ට් හමුදා වරායට එල්ල වන්නේ. මේ ප්‍රහාරයෙන් පලමු සමයේ ඉදන් කතාවේ රැදිලා හිටපු ඩොක්ටර් රියෝස් සහ ඉංජිනේරු අංශයේ වැඩ කර පසුව තමුන්ගේ නැවකම කැප්ටන් තනතුරක් හිමි කරගන්න අවස්ථාව ලැබුනු කැප්ටන් ගානර් මිය යනවා. ඒ වගේම දකුණු ඇමරිකාවේ මෙහෙයුමක් සදහා පිටත්වුනු වුල්ෆ්, කැන්ඩි, සාශා, ග්‍රීන් යන 4 දෙනාත් කොලොම්බියාවේ ජනපති මැරුවා කියන කුමන්ත්‍රණයකට කොටු වී රටෙන් පිටවීමට අවස්ථාවක් නැතිවයි සිටින්නේ. නමුත් අවසානයේ නේතන් ජේම්ස් නිරුපද්‍රිතව භෞතික හානියක් නොමැතිව ප්‍රහාරයෙන් බේරී ඇති බව දැනගන්නා බර්ක් සහ අද්මිරාල් ස්ලැටරි නැවතත් නෙතන් ජේම්ස් වලට ගොඩනගිනවා. එමෙන්ම වසර තුනක් පිරීමේ උත්සවයට පමණක් නිල ඇදුම ඇදගත් විශ්‍රාම ලත් නේතන් ජේම්ස් මාර්ගෝපදේශක ගේටර් නැවතත් ක්‍රියාකාරී සේවයට වාර්ථා කරනවා.

ඉතිං මේ තත්වයන් යටතේ අද කතාව කෙසේ ගලාගෙන යාවිද? කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඔන්න මම ගියා.

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි  WEB  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

37,705 downloadsDownload The-Last-Ship-S05-E02.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

37,705 downloadsDownload Subtitles59 KB

119 comments

  1. Thamoth Kavinda

    ස්තුතියි මචන්

  2. kavith mihisara

    Thnx broo. Money heist S02 wala subtitle nadda thaama?

  3. dsdkavishka

    Thenks niyamai aiya

  4. MuthuAma

    බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට...

  5. nuwan pradeep

    Suba enakam balagena hitiye. Thanks Bro

  6. Sanjurukshanrajapaksha

    Thnx mcn

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු
    ජය

  8. Warunajeewantha

    Thank saho

  9. Sanath Indika

    thx broo

  10. Nirosha1992

    Thanks bro

  11. harshahjk

    බොහොම ස්තූතියි ප්‍රනීත්. ගියපාර කොටස බැලුවාම මට පර්ල් වරායට ජපනා බෝම්බ දාපු හැටි මතක් උනා. පලමු කොටසෙම පරන සෙට් එකේ ඔක්කොම වගේ ඉන්නවා නේද? එහෙම් සබ අරගන්නවා. ජයවේවා

  12. Aruna52

    Thank you very much...

  13. Himantha

    Thanx bro

  14. Udara Damith Dissanayaka

    thankssssssssssssssssssssssssssssssssssssss

  15. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  16. slayer

    thanks bro...

  17. Vishwa Senevirathna

    බොහොම ස්තූතියි මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට

  18. Aruna Disanayaka

    Thanks a lot.

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  20. subodha

    Thanks

  21. saam_1231

    thanks bro.... mekanao maha pissuwak wage.....

  22. Madu Shan

    Thanks saho sub ekata

  23. Kulanjana Maduranga

    subata thanks saho.....keep it up....

  24. jeewantha

    බොහොම ස්තුතියි. වෙඩි වගේ සබ් දෙන එක පට්ට.

  25. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ප්‍රණියා.උඹ කොහොම හරි රෑ වෙන්න කලින් දායි කියන බලාපොරොත්තුව තිබ්බා.එ් හින්දම බලන්නැතුව හිටියා.එහෙනං සදා ජය.

  26. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ...
    රසික අප වෙනුවෙන් කරන කැපකිරීමට අනේක වාරයක් ස්තූතියි..
    ඔබට ජය

  27. Ravindu Rukshan

    Thx

  28. lahiru sadaruvan

    thank you so much brother

  29. Wipu

    Thanks Machan sub ekata.. Body guard Tv Series ekatath Sub Dennako. Danatamath. Epi - 05. BBC eke Gihin Ewarai..

  30. Bobby

    Thank you very much

  31. Prabath_Kaushalya

    Sub ekata thanks bro....

  32. Ayesh Prashan

    Thank You

  33. Tiger zinda

    Thanks bro !!!!! ..

  34. Nuwan Manage

    උඹ නම් පට්ටයි බන්.උදෙ එපිය ආවේ.හවස් වෙද්දී සබ් එක දීලත් ඉවරයි.එළ එළ

  35. Milind@

    Thanks saho

  36. priyan99

    thanks bro sub ekata

  37. ගවේශකයා - The Explorer

    මෙච්චර ඉක්මනට සබ් එක හදල දුන්නට ගොඩාක් ස්තූතියි..!!!
    ජය ශ්‍රි!!

  38. Rasitha Illangasinghe

    Sub eka ikmanta denwta thanks...

  39. Nilush Angana

    Sub ekata thanx

  40. 100

    Sub eakata thanx

  41. Suranjan

    Thanks machan.......jayawewa,......!

  42. hasiya

    ado,eka nm ikmnta dunna. bala iawarela balankota sub ekath dala. thanks bn.

  43. D.Chamara

    bohoma sthuthi sahooo degatama karahena yamu ...

  44. kodagoda

    tnx sahoo subata

  45. Kameshweerathunga

    Thanks a lot brother for subtitle

  46. darshana100

    thanks a lot saho

  47. Amila Prabaswara

    Thanks

  48. sameera lakmal

    Thanks Bro....

  49. Kawi Jayasinghe

    Tnx sahoo

  50. Buddhika Lakmal (laKMal)

    elaaaaaaaaaaa

Load more comments