දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන…

දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන ගමන අතරමග ගුස්ටාවෝ’ගේ කොර්වෙට් වර්ගයේ යුධ යාත්‍රාවක් මෙක්සිකෝව බලා ගමන් කරන බඩු නැවක් විනාශ කරලා දාලා තියෙනවා දැකගන්න ලැබෙනවා. නේතන් ජේම්ස් වලට මෙය ගැටලුවක් බවට පත් වුනේ තමුන් නැවත සැපයුම් ලබා ගන්න සූදානම් වෙන නෞකාවත් මේ සතුරු යුධ නැව ගමන් කරන මාර්ගයක් එකිනෙක හරහා වැටි තිබෙන නිසයි. මේ හේතුවෙන් කොර්වෙට් යාත්‍රාවට කලින් නේතන් ජේම්ස් වලට සැපයුම් නෞකාව සමීපයට යන්නට සිදු වෙනවා. නමුත් කොර්වෙට් යාත්‍රාවට සැපයුම් නෞකාව අසුවුනොත් මෙක්සිකානු බඩු නැවට සිද්ධවුනු දේම තමයි ඒ නැවටත් වෙන්නේ. මේ නැවත් එක්ක සටන් කරන්න නේතන් ජේම්ස් වලට තිබුනු සම්පත් සියල්ලක්ම වෛරසයේ ප්‍රහාරය නිසා අඩපණ වෙලා තමයි තියෙන්නේ. ක්‍රියාකාරී බලගතු දිගු දුර අවියකට කියලා නේතන් ජේම්ස් වලට තියෙන්නෙත් අඟල් 5 කාලතුවක්කුවක් විතරයි. වෙනත් ප්‍රහාරක උපක්‍රමයකට තිබෙන්නේ සමීප වෙඩි තැබීම් පද්ධතිය පමණයි
කොහොමින් කොහොම වුනත් දිගු දුරකදී ඉලක්කය ලබා ගැනීමට කාලතුවක්කුව කරකැවීමට හැකියාවක් නැති නිසා නේතන් ජේම්ස් නෞකාවට ජලය මත කාලතුවක්කුව පිටින්ම හැරෙන්නම සිද්ධ වෙනවා. අපහසුවෙන් වුනත් නෞකාව ඒ අභියෝගයත් ජය ගන්නේ සටන් කිරීමට හැකි තත්වය උදෙසා සැපයුම් ලබාගැනීමට අවස්ථාව උදා කරගනිමින්. මේ අතරේ කැප්ටන් චැන්ඩ්ලර් ස්වේන්ව අණදෙන අංශයට කැදවලා ඔහු ලව්වා වෛරස් එක හොයන්න යොමු කරනවා. මේ අතරේ ග්‍රීන්, සාශා ඇතුලු කණ්ඩායම කැරලිකරුවන් සොයාගෙන යනවා ඇමරිකාවට ගහපු එකේ පලිය කැරලි කාරයොත් එක්ක එකතු වෙලා ගන්න. මේ අතරේ තමයි ග්‍රීන්ට තමුන්ගේ පරණ යාලුවෙක් වුනු පාබ්ලෝව හමුවෙන්නේ. ඔහුත් කැරලිකරුවන් සමග එකට එකතු වෙලා ගුස්ටාවෝට එරෙහිව සටන් කරනවා. ඒ වගේම තමයි අන්තිමේදී ග්‍රීන් අනූනවයෙන් ජීවිතය බේරා ගත්තත් පාබ්ලෝට ගුස්ටාවෝ’ගේ හමුදා නිලධාරියෙක් අතින් මැරුම් කන්න සිද්ධ වෙනවා. මේ සිද්ධීයත් සමග කම්පනයට පත්වුනු ග්‍රීන්, පාබ්ලෝ කැරලි කරුවන් රැස් කරගෙන කරන්න හිටපු දේ ඔවුන් ටික එකට එකතු වෙලා කරන්න සැලසුම් කරනවා. ඒ තමයි ගුස්ටාවෝ උතුරට පැමිණෙන්න තියෙන එකම මග අහුරලා දාන එක. ඒ තමයි පැනමාව හරහා එන්න තියෙන එකම ගමන් මග වුනු පාලම විනාශ කරලා දාන එක..
අද ඒ සිද්ධියත් ප්‍රධාන තවත් බොහෝමයක් සිදුවීම් සිද්ධ වෙනවා. ඉතිං කතාව නොබැලූ අයට බලන්න ඉඩ ඇරලා මම අද ලිපිය මෙතනින් අවසන් කරන්නම්. ලබන සතියෙන් හමුවෙමු.
You may have hit us hard, but you didn’t finish us…
I dare you. This is Nathan James. Out.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
30,827 downloadsDownload The.Last_.Ship_.S05E03.201809282111.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
113 comments
KUSHI95
dsdkavishka
Thenks aiya
samith sanjaya bandara
Thanz bro
wspd
thanks
Pasindu_nuwan
thnnnnkzz bro.... mona wele sub eka daida kiyala balan hitiye////....thnkzzz brooooooo
supun Lakruwan
thank
I.Malaka
Thanks...!!!
Eranda Madhushan Premarathna
Thanx brother
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!
madusanka
thanks bro***
Kusal Harsha Rathnayake
thanks bro.!! (Y)
Shehan putha
thanks bro...
jaya wewa !Thamoth Kavinda
ස්තුතියි අයියේ උපසිරැසිය
දනකම් බලාගෙන හිටියේmudithadananja
thank u …… maga balagana hitiye
:)Enzdaylz
<3 ty ty
Prabath_Kaushalya
thanks bro...
NipunSachinda
thank you!!!!!!!!!!!!!!!!!!
keep up broravindu_1987
40404 msg wada karanne natthe ai?
podda
supiri... thanks bro
Lasitha Nallaperuma
Thanku thanku broh
Subash1992
Thanks macn
Hashan Nethupriya HK
Thanxxx
indunilala
Dinayak parakku unata kamak na ban. Download karageba balan idiya uba sub eka denakam.. jayawewa budusarani
Hirunaprabodha
ගොඩක් ස්තූතියි සහෝ...
ඔබට ජයsuranuwan
thank you...
Rashiiddamalgoda
Thnx bro.. sub එක එනකන් බලා හිටියේ බන්..ඉවසිල්ලක් නැතුව.. english sub එක අරන් translate කරා එක හරියන්නැ .. ආයෙ sub දෙනකන් ඉන්නවා කියලා හිටියේ ..බුදු සරණයි ...
Buddhika Lakmal (laKMal)
thanks machan...............
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNilush Angana
Sub ekata thanx
s.s.m
Tz sub ekata....
Suranjan
Thanks machan.......jayawewa........!
harshahjk
බොහෝම ස්තූතීයි ප්‍රනීත්. සබට වගේම ලිපියටත්. ලිපිය කියවූවාම කතාව නැවත බැලුවා වගේ දැනෙනවා සබ අරගත්තා ජයවේවා
තඩියා
පට්ට. thanx සහෝ.... keep it up.
Tiger zinda
Thanks bro ...sub ekata
Rasitha Illangasinghe
Thanks sub ekata..
thusitha Premarathna
thanks sub akata bro
hackhack
Thanks for the sub
oshanda
thanx..sahoo sub ekata...bs!
ishan1653
Thanks a lot..
Chalana
thanks bro
ckmax
parakku wela hari dnnata thanks bro
kdelshan
tnx bro
Udara Damith Dissanayaka
ටොම් ගාව ඉන්න පොරක් මේ වැඩේට සම්බන්දයි වගේ අර අලුතෙන් අපු ලොක්කෙක් වගේ ඉන්න පොර
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...
මේ season එක නම් සුපිරි...Prasad Gaya
machan sub eka download kare komada? download tab ekak nane...
subodha
Thanks
DhanushkaAASL
THANKS
Kulanjana Maduranga
subata thanks saho....keep it up....
Milind@
Thanks saho
lahiru sadaruvan
thank you so much bro
කෞශල්‍ය දුෂ්‍යාන්
සබට තුති ප්‍රණියා. අද තමයි බලන්නේ.සදා ජය.:-) :-)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks