ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
කතාව ගැන පොඩි පැහැදිලි කිරීමක් මං මේ එක්කම කරන්නම්. ඕ සූ කියන්නෙ ලෝකයම දන්න දක්ෂ පරිගණක ඉංජිනේරුවරයෙක්. එයාට ඉන්නෙ සීයයි, ගා නා කියන අයියයි විතරයි. ඕ සූගෙ සීයා ව්‍යාපාරිකයෙක් වගේම එයාට අයත් “ට්‍රී කැෆේ” නමැති කෝපි කැෆේ එකකුත් තියෙනවා. ඕ සූ සහ ගා නා සීයාට උදව්වක් විදියට මේ කැෆේ එකේ වැඩ කරනවා. අපේ කතා නායකයා වන ඕ සූට විශේෂ හැකියාවක් තියෙනවා. ඒක තමයි මිනිස්සුන්ගෙ හැඟීම් වර්ණයන් විදියට ඕ සූට පෙනෙනවා. මිනිස්සුන්ට එක් එක් හැඟීම් වලට ආවේණික වූ වර්ණ තියෙනවා. ආදරය කියන හැඟීමෙ පාට රතුපාට. ඒ හැම හැඟීමක්ම ඕ සූට පෙනෙනවා.මේ ඕ සූගෙ ගෙදර පුදුමාකාර ගසක් තියෙනවා. ඒ ගසේ විවිධ වර්ණ වල මල් පිපෙනවා. ඒ මල් වලින් ලබාගන්නා පරාග මිනිස්සුන්ගෙ ශරීරයට ඇතුල් වුනාම ඔවුන්ගේ හැඟීම් තව තවත් වැඩි වෙනවා. උදාහරණයක් විදියට රතුපාට මල් පරාග මිනිස්සුන්ගෙ ශරීරයට ඇතුල් වුනාම ආදරය කියන හැඟීම වැඩි වෙනවා.හැඟීම් පෙනෙන මායාමය හැකියාව ඕ සූගෙ සීයාටත් තියෙනවා. සීයාගෙන් ඒ හැකියාව ඕ සූගෙ තාත්තට ලැබෙනවා. දැන් ඒ හැකියාව තියෙන්නෙ ඕ සූට. ඕ සූ ළඟ මායා මල් පරාග වල විවිධ වර්ණයන්ගේ එකතුවක්ම තියෙනවා. ඕ සූ රතුපාට මායා මල් පරාග කැෆේ එකට එන පාරිභෝගිකයන්ගෙ කෝපි වලට මිශ්‍ර කරලා දීලා එයාලගෙ ආදර හැඟීම් තව තවත් වැඩි කරවනවා.ඕ සූගෙ අයියා ගා නා කියන්නෙ සෙල්ලක්කාර තරුණයෙක්. එයා නිතරම කෙල්ලො මාරු කරමින් ආශ්‍රය කරනවා විතරක් නෙවේ සීයාගෙ සල්ලි විනෝද වෙන්න වියදම් කරනවා. ඒත් ගා නා ඕ සූට ගොඩක් ආදරෙයි.සේ යූ රී කියන්නෙ රූමත්, තරුණ පොලිස් නිලධාරිණියක්. සේ යූ රීට ඉන්නෙ අම්මයි, නංගියි විතරයි. අම්මගෙ අසනීප තත්වයක් නිසා රෝහල්ගතකරලා ඉන්න නිසා අධ්‍යාපනය ලබන නංගිගෙ කටයුතුත් බලාගන්නෙ සේ යූ රී. සේ යූ රීට මින් හූ නමැති පෙම්වතෙකුත් ඉන්නවා. එක්තරා විශේෂ අවස්ථාවක් නිසා සේ යූ රී පෙම්වතා එක්ක ට්‍රී කැෆේ එකට යනවා. එහිදී සේ යූ රී නොසිතූ අත්දැකීමකට මුහුණ දෙනවා. කතාව බලලම ඒ මොකක්ද කියලා හිතාගන්නකෝ…
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
2,912 downloadsDownload That.Man_.Oh_.Soo_.E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
28 comments
sagarika
thanujamilandi
Thank you godaaaariyakk... Korean kathawak denakan balan hitiyee... kathawa lassanaiii wage.. Thank you... Jaye wewaa!!!!!!!! BS!!!!!!!!!!!!
anura ranjan
sub එකට thanx .
chicago typewriter එකත් sub එක ගැන මොකද හිතනේgeeganagamage
බොහොම ස්තුතියි සුපිරි ට්වි සීරියස් වගේ දිගටම අරගෙන එන්න .
rawidu
thanks me karana deyata
Udara Damith Dissanayaka
කාලෙකින්
නියම එකක් ගෙනල්ලාKulanjana Maduranga
lassana drama ekak ne...subata thanks sis...keep it up...
TharakaWAS
Subata Thanks...
Jaya wewa...!!!Jayasanka
Sub ekata godak sthuthi. Puluwannam menna korean drama ekata sub dennako puluwannam.While You Were Sleeping .
Soori
බෝ්ම ස්තුති මහේෂි නංගෝ උපසිරැසියට....
ඉක්මනට ඉක්මනට දෙන්න හොඳේ...
ජය වේවා...!!!Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxxx
Ishara gmac
sub ekata thanks
Lahiru Sandharuwan
elama akkeee....ayeth korean teleyak denakan iwasillak nathuwai balagena hitiye akkke.elama....dan balanna puluwaniii...thanks akkaaaaaaa
sasala
thanks sub ekata
Menaka Niroshan
Thanks Sub Ekata.. Download link Nedda?
thilanga_sachintha
Sub eakata Thanx Sis
Shiromal
Thanks for sub..
Good luck..PasinduDeshan
sub ekata tnx.......sis
Shagun
Plz oya again subtitl danna epa.wedak karanawanm hariyata karanna nettam nikn inna.bageta subtitl karanwata wda hnday nokara innwa.shit mta baiscope1n lebuna jarama sub tma me.aparade series1ma dwnload kara.dn english sub ekka balanne.plz oya sub karana eka nwattanna.
Shagun
Me subtitl1 dwnload karanna epa godk tenwala sub wetenne ne wena khn hari englush sub ekka balanna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lushan...thusi
than q sis
uvi
tnq sis
kira
den mekata hariyana video eka ganne kohomada??????????????????????????????
Hashan Nethupriya HK
Download link eka denna
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Advertisement

THANKS MAHESHI