හොඳයි එහෙනම් මේ තියෙන්නේ කෝරා කතා මාලාවේ අවසාන කතාව. ඔන්න එහෙනම් අදින් බයිස්කෝප් කණ්ඩායම ඔබ වෙත ගෙනාපු තවත් එක් කතා මාලාවක් අවසන් වෙනවා. ඉතින් එහෙනම් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ කතාමාලාවේ පළවෙනි සීසන් එක ඔබවෙත ගෙනාපු වා.මු. නිලන්ත පියසිරි සොහොයුරා සහ මෙහි දෙවන සීසන් එකේ වැඩිම බරක් ඇදපු රවීන…

හොඳයි එහෙනම් මේ තියෙන්නේ කෝරා කතා මාලාවේ අවසාන කතාව. ඔන්න එහෙනම් අදින් බයිස්කෝප් කණ්ඩායම ඔබ වෙත ගෙනාපු තවත් එක් කතා මාලාවක් අවසන් වෙනවා. ඉතින් එහෙනම් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ කතාමාලාවේ පළවෙනි සීසන් එක ඔබවෙත ගෙනාපු වා.මු. නිලන්ත පියසිරි සොහොයුරා සහ මෙහි දෙවන සීසන් එකේ වැඩිම බරක් ඇදපු රවීන්ද්‍ර හංසක සොයුරාව.
හොඳයි එහෙනම් මම කැමති නැහැ තවදුරටත් අවසන් කතාවේ වෙන දේවල් ගැන මේ ලිපියේ ලියලා ඔබේ කුතුහලය නැති කරන්න. ඒ වගේම මීට කලින් කොටසත් මීට ටික වෙලාවකට කලින් දීපු නිසා ඒ ගැනත් අමුතුවෙන් මතක් කරන්න අවශ්ය නැහැනේ. 🙂 එහෙනම් ඉතින් ළඟදීම තවත් අළුත් කතා මාලාවකින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය 🙂
135 MB කොපිය මෙතනින් බාගන්න 5c8f5d8c4f9dbf03a9e814dc6357af89e548a53b 140 MB කොපිය මෙතනින් බාගන්න 94d7401595efe44e673c30f2d71e57a7337a077e 290 MB කොපිය මෙතනින් බාගන්න 9c3bd0ee910e09a141a6fc9d4d76637fc21fdb74 475 MB කොපිය මෙතනින් බාගන්න c83ec839d6b0be042fa7759b59ffe8faec582f2b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,697 downloadsDownload The-Legend-of-Korra-S02E14.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
35 comments
DANUKA!
ccnp
Thanks
isuru samarasinghe
supiri kathwak macho thxz
dishan
පිං සිදුවේවා පුපුබුදුවෝ....
සදා ජයwow
wow,,, maru "D
සුළැඟිල්ලා
ඒකත් ඉවරායි... මේ ආයෙත් තව කාටුන් ටිවි සීරියස් එකක්ම ගෙනන්කො බං... නැත්තන් අපේ සමබාතාව බිදෙනවා.. :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල පුබුදු කොල්ලෝ..
මේ කතාව නම් මම බලල නැහැ..ඒත් බලපු උන් නම් ගොඩ දෙනෙක් කිව්වෙම පට්ට එකක් කියලා..
මට අවුල්ගියේ කාටුන් නිසා..
මැක්සා වැඩක් මොනා වෙතත් මචෝ...
ජය වේවා..
ඉඩක් ලැබුණු වෙලාවක බලනවා..
එකෙක් ගාව ඔක්කොම ටික තියේ කිව්වා...හර්ෂ ලහිරු
ජයවේවා පුබුදුවා ඒකත් ඉවරකරා එහෙනම් :D
දැන් ඉතින් 3න් වෙනි සීසන් එක එනකන්
දත්මිටි කකා ඉදහංලාකො :( :(shani
thanks.
mekata sub denna mahansi una hamotama godak thanksNisal Lakshan
maru maru aluth ekak demu me wage supiri ekak..
ශාන් විමුක්ති [ විමා]
නියමයි සුපුනෝ
එළකිරි
තව ටිකයි සියයට
සබට බොහොම ස්තුතියි මචෝ
ඒ වගේම කතා මාලාවක් අවසන් කිරීම ගැනත්
ජය!shann
ජය වේවා එහෙනම් ඒ වැඩෙත් ඉවරයි
tharaka
thanks brother.........
mudiya / මුදියා
අද කොටස් දෙකක් බැලුව.6 & 7.
8ත් අද රෑටම බලනව.
9, 10 පෙන් එකට දාගන්න අමතක වෙලා.
ඒ නිසා ලබන සතිය වෙනකං ඉන්න වෙනව අවසානෙ දකින්න.
නියමයි මේ කාටූන් එකනං.
නියම වැඩක් කරේ පුබුදුවා.
වාමු ටයි රවීන්ද්‍රටයි ස්තූති කරනව මේකට දක්වපු සහයෝගයට.
සීසන් 3 ආවම ඒකටත් වෙඩි වගේ සබ් දෙමු කොල්ලනේ.
ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
"එහෙනම් ඉතින් ළඟදීම තවත් අළුත් කතා මාලාවකින් හමුවෙමු"
මොකද්ද සහෝ ඊලගට දෙන්නෙ?
එල එල
කතා මාලාව ඉඅවර කරපු එකගැන සතුටුයි
තවත් සබ් කරන්න හැකියාව ලැබේවා
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව එකක් ඉවරයි ඈ? ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
එල පුබුදු සහෝ.
නියමයි.
කොහොමහරි ඇදගෙන ගියපු එක ගැන සතුටුයි.
ජයවේවා!kamal hasitha
ආයෙත් පාරක් AVATAR ඉවරයක්ම කරලා දැම්ම එහෙනම්!!!!!!.
මහන්සියට ස්තුතියි සහෝ.
janitha
ayye oyalata godaaaaaaaak thanks,me sub dena wedeta
rahula thero
මෙකෙ තව සිසන් දෙකක් දාල තියෙන්නෙ එව නිකන්ද තියෙන්නෙ තියනවනන් එකත් දෙන්ඩ ඔයා කිව වගෙම මෙකට හරිම ආසහිතෙනව ගොඩාක් ස්තුතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍ashan
superb macho. ikmanatama meke anith tikath damuda?
SachiN
Ela machoo.. kathawanam patta, Ubalatath thanz kathawata sub dammata. Ela wadak. Ikmanatama anith season tikath dapan. Jaya wewa!!
lakindu
patta vedak. meeke anith kotas tika kavadada denne?
herry
ඒකත් ඉවරායි… මේ ආයෙත් තව කාටුන් ටිවි සීරියස් එකක්ම ගෙනන්කො බං… නැත්තන් අපේ සමබාතාව බිදෙනවා.
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)ashan
Bro.. Nxt seson relese..
Bathiya
Season 3 ewillaaaa
වරුණ රංගජිත් (වරූ)
නියම වැඩක්...
සුපිරි...
එල..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා...!!!Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට
Madusha
ස්තුතියි සහෝ උපසිරැසියට .නියමයි
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you
Hasiya KG
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු... ජය වේවා...✌️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

THANKS MACHAN