Watch Trailer

The Legend of Korra [S02 : E05] | සාමාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

තම පියා හා පිරිස බේරා ගැනීමෙන් අනතුරුව කෝරා පියාගේ උපදෙස් අනුව හමුදා සහය පැතීම සඳහා ජනරජ නගරය වෙත ගියා මතකනේ. ජනපතිගේ සහය පැතීමට යන කෝරා හට ඔහුගේ උදව් ලබා ගැනීමට හැකි වේද ? නැවත ජනරජ නගර පොලිස් රාජකාරි සමඟ එක් වන මාකෝ නීතියත් ආදරයත් අතර අතරමං වෙනවා. සිද්ධිය තවත් උත්සන්න කරමින් ජනරජ නගරයේ දකුණු දිය…

The Legend of Korra - 4 - The Voice in the Nightතම පියා හා පිරිස බේරා ගැනීමෙන් අනතුරුව කෝරා පියාගේ උපදෙස් අනුව හමුදා සහය පැතීම සඳහා ජනරජ නගරය වෙත ගියා මතකනේ. ජනපතිගේ සහය පැතීමට යන කෝරා හට ඔහුගේ උදව් ලබා ගැනීමට හැකි වේද ? නැවත ජනරජ නගර පොලිස් රාජකාරි සමඟ එක් වන මාකෝ නීතියත් ආදරයත් අතර අතරමං වෙනවා. සිද්ධිය තවත් උත්සන්න කරමින් ජනරජ නගරයේ දකුණු දිය ගෝත්‍ර සංස්කෘතික මධ්‍යස්ථානට බෝම්බ ප්‍රහාරක් එල්ල වෙයි. එම ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන්ද ? මේ සියල්ල අතර වැරික් කෝරාට දෙන නොමඳ සහයෝගය සත්‍ය ලෙසම සහයෝගයක්ද ? සියල්ල අවසානයේ කෝරාට දරුණු අනතුරකට මුහුණ පෑමට සිදු වෙයි, ඇයට අත්වන ඉරණම කුමක්ද ?

ඔන්න අද ප්‍රශ්න ටික එහෙනම් උත්තර හොයන්නකෝ…

The Legend of Korra (2012) on IMDb

 

 

65 MB කොපිය මෙතනින් බාගන්න d56e56c62954df47dddd78e4a4e2ec0f9525c7c1 70 MB කොපිය මෙතනින් බාගන්න 53dc0359f508738783534947c1012fe8d4ff6866 100 MB කොපිය මෙතනින් බාගන්න dc96c87fada4f8c789f95a428b0759595b4ca1cc 350 MB කොපිය මෙතනින් බාගන්න 3d9e3cbd64870ea23384958c2e1252ed705caa54 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,230 downloadsDownload The-Legend-of-Korra-S02E051.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

2,230 downloadsDownload Subtitles54 KB

39 comments

  1. sds

    patta machan denakam unne

  2. Damith Kegalle

    ela im 1 st .....okma sub tika denna bro

  3. ositha

    thanks kolla

  4. hh

    niyamai machan

  5. yasas

    meyka denakam hitiye ikmanata dena akata txxx

  6. quik

    thanks

  7. lasidu

    එල හංසක :)

  8. naleen

    thanks loku deyak subs dunna aka :D

  9. amilatk

    jayen jaya!!!

  10. was

    Thanks :D

  11. vee

    maxxa kora tv aka macho

  12. හර්ෂ ලහිරු

    එලකිරි මචෝ මේක කොයිවෙලේ දෙයිද කියලා
    බල බල උන්නෙ සබට ජය

  13. “චූටී මල්ලි”

    එල ඈ.....
    සබට තුති
    ඔබට ජය.......

  14. dilan

    ela hode digatama denna machn

  15. NCJD

    පළමු කොටස් කිහිපය බාගත කරගැනීමේ ගැටළු මතුවූ නිසා තවමත් මට මේ කතාව බලන්න බැරි වුනා. ඒත් මොන ක්‍රමේකින් හරි බලනවාමයි. තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්.

    1. ravindra hansaka

      gatalu mathu wuna kiwwe ?

  16. දිෂාන්

    niyamai saho .. denakam hitiye...සුපිරි කතාව සහෝ ජය වේවා..

  17. shani

    thanks

  18. Nuwan Jaliyagoda

    මම Korra season 2 episode 1 එකට සිංහල සබ් නෑ කියලා හිතලා සති 2 ක් මහන්සි වෙලා එක සබ් එකක් දාලා බලද්දී  episode 5 කට ම සබ් දාලා. මට දැනගන්න පුළුවන්ද කොහොමද මෙච්චර ඉක්මණට සිංහලෙන් සබ් දැම්මේ කියලා ?

    1. ravindra hansaka

      :)

    2. Asiri hewage

      Ahh bro.....

  19. Ino Vino

    එලකිරි මචෝ

  20. Pubudu Supun

    ඇත්තට සහෝ ඔයාගේ උපසිරස අති විශිෂ්ඨයි. බොහෝම සරලව සහ ලස්සනට උපසිරස දාලා තිබ්බා. ඇත්තටම අගය කරනවා මේ වැඩේ. දිගටම කරගෙන යන්න.ජයෙන් ජය! :D

    1. ravindra hansaka

      :)

  21. mudiya / මුදියා

    හප්පේ එනකං බලං හිටියෙ.ඔන්න ආපු ගමන් බාන්න දැම්ම.කමනේට් එක දානකොට බාලත් ඉවරයි.නියමයි රවීන්ද්‍රෙයා.ඔක්කොම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  22. රොයිලි

    බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Nisal lakshan

    season 1 torrent nam bannama be bn puluwan nam mokak hari karala denna.

    1. Nisal lakshan

      thankxxxx mchn reply ekata jaya wewa mama mara apsat eken hitiye season 1 bala ganna baruwa

  24. සංජය

    thanks bro..

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  27. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි...කතාවක්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා...!!!

  28. Madusha

    ස්තුතියි සහෝ

  29. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  30. Stranger

    thanks

  31. YasasPerera

    thank you

  32. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.