Watch Trailer

The Legend of Korra [S04: E01] | මේ අවුරුදු සියල්ලෙන්ම පසුව… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාව. මමයි අද ඉදන් සීසන් ෆෝ එක කරන්නේ. ඒ ගැන මම ස්තූති වන්ත වෙනවා මේ කථා මාලාවේ සීසන් 1,2,3 සබ් කරපු සහෝට. ඒ වගේම බයිස්කොප් එකේ රොයිලි ඇතුළු ඔක්කෝම ඇඩ්මින් සහෝලට.මේ කථාමාලාවේ කොටස් 13ක් තියෙනවා. ඉන් පලවෙනි එක තමා මේක. අවුරුදු 3ක් ගතවෙලා ගිහිං. හැ…

The-Legend-of-Korra-s4

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාව. මමයි අද ඉදන් සීසන් ෆෝ එක කරන්නේ. ඒ ගැන මම ස්තූති වන්ත වෙනවා මේ කථා මාලාවේ සීසන් 1,2,3 සබ් කරපු සහෝට. ඒ වගේම බයිස්කොප් එකේ රොයිලි ඇතුළු ඔක්කෝම ඇඩ්මින් සහෝලට.මේ කථාමාලාවේ කොටස් 13ක් තියෙනවා. ඉන් පලවෙනි එක තමා මේක.

අවුරුදු 3ක් ගතවෙලා ගිහිං. හැමෝම බලාගේන ඉන්නේ කෝ(ර්)රා ට සනීප වෙලා ගෙදර එනකං. මේ අතරේ කුවීරා නමින් හදුන්වන ධරණි ජාතික කාන්තාවක් බොහොම සුක්ෂම විදිහට මිනිසුන් තමාගේ පැත්තට නම්මගෙන රාජධානිය විශාල කර ගන්නවා. ඒක එයාගේ යටි සැලැස්මක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කථා මාලාවට අළුතින් එකතු වෙච්ච කිහිප දෙනෙකුත් ඉන්නවා. එයින් කෙනෙක් තමා වූ කියන්නේ. කිරුල හිමි කුමාරයා. ඔබට මතක ඇති සීසන් 3 එකේ ධරණි රැජිණ මිය ගියා. මේ වූ කුමාරයා ගේ නැන්දණිය එයයි. හැබැයි මේ කුමාරයා විනෝදෙට බරයි. එයාගෙ බොඩිගාඩ් කරග තියෙන්නේ මාකෝව. එයා ඒකට කැමති නෑ.ඒත් කරන්න දේකුත් නෑ. රස්සාවනේ. කොහොමහරි කථාව ඔහොම අවසානෙට ලං වෙද්දී තමා කෝ(ර්)රාව දකින්න ලැබෙන්නේ. ඒත් එයාගේ වෙනසක් තියෙනවා. මං හිතන්නේ අඩුවක්. එයා සීසන් 3 එකේ මානසිකව පීඩ ලබලනේ හිටියේ ඇවිදගන්නවත් බැරුව. ඒත් මේ කෝ(ර්)රා වෙනස් කෙනෙක්. සීරියස් කෙනෙක් වෙලා වගේ පේන්නේ. හැබැයි එයා දුර්වයි. එයාගේ රූපේ පොඩි වෙනස්කම් වගයකුත් වෙලා. එයාගෙ විතරක් නෙවේ ඇවටා(ර්) ටීම් එකේ හැමෝගෙම.

කලිං උපසිරැසි සපයපු සහෝට වඩා මං උපසිරැසි සපයන විදිහ වෙනස් බව ඔයාලට තේරෙයි . මම භාවිත කරපු වචන වෙනස්. වැරදි තියෙනවනං සමාවෙලා අඩුපාඩු ගැන දන්වන්න. ඊලග කොටසින් නැවත හමුවෙමු.බුදු සරණයි

The Legend of Korra (2012) on IMDb

 

 

54 MB කොපිය මෙතනින් බාගන්න EEA0EA3DF2828FD51D6BF976215D3A5C34E6B6B6 94 MB කොපිය මෙතනින් බාගන්න 1B26960143C4539111075DA08A6DC36C0DCF0466 119 MB කොපිය මෙතනින් බාගන්න 5E346FD7AE02236D71E58DC89D934C961883889B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,454 downloadsDownload The-Legend-of-Korra-S04-E01.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

2,454 downloadsDownload Subtitles63 KB

33 comments

  1. UD

    hammoooo menna avit...thank u thnk u...

  2. Kulanjana Maduranga

    niayamai…thanks DEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. sahan

    ela ela machane digatama sub dipan

  4. kavinda

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  5. Tharindu

    THANKS MACHO 2WENI EPISODE EKATH AWILLA THIYENNE EKATATH IKMANATA SUB DEMU

    1. samdheeptha

      mama 2014/10/12 10.30 AM weddi sub eka haduwa. hadissiye gamanak giya e nisa eka 2014/10 13 wenida me reply eka tiyena welawata 10 minutes walata kalin upload kala. thanks for giving me courage. and thanks my other friends too.

  6. Jamson

    Thanks machan.. Keep up good work

  7. janith

    aluth upasirasiyata magen subha pathum machan.... digatama wade karan yanna goodluck

  8. dilusha

    anith episode eketh sub ikmanata denna!
    sub 1ta thanx!!!!!!!!!!!!!!

  9. සචිත උදාර

    එළ එළ... දෙවෙනි එකත් ඇවිත් තියෙන්නෙ. දිගටම කරමු. උපසිරැසියට බොහොම ස්තූතියි.

  10. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  11. supun weerasekara

    niyamai saho meka enakan balan hitiye digatama sub demu jaya wewa!!!

  12. Eranda

    දෙනකන් උන්නේ සහෝ . ආසම TV series එකක්.

  13. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    පලවෙනි වැඩේට සුභපැතුම්
    ඉවරයක් වෙනකම් වැඩේ ඇදගෙන යමු එහෙමනම් :)

    1. samdheeptha

      okay saho

  14. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් ඔයාගෙ වැඩ ඇල්ලීම කොහොමද කියලා. ජය෴෴ :P :P

    1. samdheeptha

      thanks

  15. sajeevi

    thanks malli.
    meka man aaaasama catoon ekak.

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. මධුශංක

    බොහොම ස්තුතියි සහෝ.

  18. chanuka16

    නියමයි සහෝ සබ් වැටෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. තැන්කු වේවා

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිප්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. චන්දිම අමරසිංහ

    සුපිරි වැඩක් සුභපැතුම්..
    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    ජයවේවා..!

  22. kamal hasitha

    මචන් නියම වැඩක් මේකනම්.

    මම මුල් episode දෙකම english වලින් බැලුවේ මේ පාර මේකට කව්රුවත් sub දෙන්නේ නැති වෙයි කියල හිතල. o.O

    කොහොම උනත් අව්ලක් නෑ
    මේකට sub දෙන නිසා දැන් ඉතින් හිතට සතුටුයි. :-D

  23. shehan

    thanks saho

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි..
    සබට තුති..
    ඔබට ජය...
    ඉදිරියට යමු..
    ජයම වේවා...!!!

  25. ishara

    ane mata meke smahara episode download karanna bane..site eke error ekak enavane

  26. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  27. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  28. Stranger

    thanks

  29. YasasPerera

    thank you bro..

  30. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.