මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ තෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් තෙවන කොටස. මම මුලින්ම රොයිලි සහෝට යම් කාරණයක් පිලිබදව ස්තූති වන්න ඕන. ඔහු යම් කාරණාවක් නිසා මාව දිරි ගැන්වූ පුද්ගලයෙක් නිසා. එමෙන්ම ඔහුටත් මගේ උපසිරැසි නිර්මාණ අගය කල…

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ තෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් තෙවන කොටස. මම මුලින්ම රොයිලි සහෝට යම් කාරණයක් පිලිබදව ස්තූති වන්න ඕන. ඔහු යම් කාරණාවක් නිසා මාව දිරි ගැන්වූ පුද්ගලයෙක් නිසා. එමෙන්ම ඔහුටත් මගේ උපසිරැසි නිර්මාණ අගය කල, විවේචනය කල මේ සියළු අයටත් මම මේ මොහොතේදී පලමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා.
මම මේ කොටස පිලිබදව වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඇතැම් අය නං මේ කොටස දැනටමත් බලල ඇති. නමුත් මම මේ කොටස ගැන පොඩි සමරියක් දෙන්නං. වූ කුමාරයා ගේ රාජාභිෂේකයේදී ඔහුට නොසිතූ දේකට මුහුණ දෙන්න වෙනවා. ඒ ඔහුගේ රාජාභරණ මංකොල්ල කෑවා කියලා දැනගත්තම. ඇත්තටම කුවීරා කොයි වගේ කෙනෙක්ද කියල ඔයාලටත් කථාව බලද්දී තේරෙයි. ඒ අතරේ කෝ(ර්)රා ටෆ්ව හමුවෙන් පස්සේ ටෆ් කො(ර්)රට සටන් පුහුණු කරනවා. මේ වෙලාවේ කෝ(ර්)රා දැනගන්නවා එයාගේ ඇගේ තවමත් විස ලෝහ කොටස් තියෙනවා කියලා. රාජාභිෂේකයෙන් පස්සේ වූ කුමාරයාට මිනිස්සු සලකන්නේ ඔහු නොසිතූ විදිහට. කුවීරා දැන් අළුතින් සැලැස්මක් පටන් ගන්නයි යන්නේ.
මෙයින් පස්සේ මොකද වෙන්නෙ කියල දැනගන්න ඊලග කොටසින් නැවත හමුවෙමු. බුදු සරණයි
85 MB කොපිය මෙතනින් බාගන්න 1F3C1601DFC8DA61BA3CD7B62B2F1F6755A6AF2D 175 MB කොපිය මෙතනින් බාගන්න 14238072987CC53D618EE2E900F4D07C7267701A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,933 downloadsDownload The-Legend-of-Korra-S04-E03.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
19 comments
තිසර නියෝ (Thisara Buddhika)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$මධුශංක
උපසිරැසියට බොහොම ස්තූතියි. නියමයි !!! දිගටම කරගෙන යමු.
Kulanjana Maduranga
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sajeevi
thanks
kavinda
සබ් එකට බොහොම ස්තුතියි
madushan
Thanks bro. keep moving :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි දීප්ත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි
තෑන්ක්ස් සබටpamuditha
thank U වේවා ! ;)
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
ස්තුතියි සහෝ සබ් එකට
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Stranger
thnkas
YasasPerera
thank you bro..
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Akila
Thankss ❤️
Advertisement

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)