මේ කෝර්රාගේ පුරාවෘත්තයේ 4 වන වෙළුමේ එකොලොස්වන කොටසයි. මේ කොටසේදී සිදුවන දේ මම ඉතාමත්ම කෙටියෙන් මෙසේ පවසන්නම්. කෝර්රා සහ ඇවටාර් කණ්ඩායම දැන් ලැහැස්ති වෙන්නේ කුවීරාගේ ප්‍රහාරයට සූදානම් වීමට. වැර්රික් තමන්ගේ මෙකා ඇදුම් නිෂ්පාදනය සාර්ථකව කරගෙන යන අතරේ වූ කුමාරයා හොදින් රටවැසියන්ව නගරයෙන් පිට කිරීමට සමත…

මේ කෝර්රාගේ පුරාවෘත්තයේ 4 වන වෙළුමේ එකොලොස්වන කොටසයි. මේ කොටසේදී සිදුවන දේ මම ඉතාමත්ම කෙටියෙන් මෙසේ පවසන්නම්.
කෝර්රා සහ ඇවටාර් කණ්ඩායම දැන් ලැහැස්ති වෙන්නේ කුවීරාගේ ප්‍රහාරයට සූදානම් වීමට. වැර්රික් තමන්ගේ මෙකා ඇදුම් නිෂ්පාදනය සාර්ථකව කරගෙන යන අතරේ වූ කුමාරයා හොදින් රටවැසියන්ව නගරයෙන් පිට කිරීමට සමත්කම් දක්වන්නේ නියම රජෙකු හැසිරෙන විදිහට. මේ අතරේ බටාර්ව ඇවටාර් ඇතුව පිරිස අල්ල ගන්නවා. කුවීරා නැවත දකින්න නොලැබේ යැයි බයෙන් ඔහු කුවීරා සමග දුරකථන ඇමතුමකින් සම්බන්ථ වී මෙම ප්‍රහාරය නවත්වන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් කුවීරා තම පළමු ප්‍රහාරය දියත් කරන්නේ තම පෙම්වතා රදවාගෙන සිටන සෙස්සන්ද සිටින කාමරය තුලටයි. ඔවුන් සැවොම ප්‍රහාරයට නතු වෙනවා.
මට සබ් එක අළුතින්ම හදන්න උණ නිසා ටිකක් පරක්කු උණා. ඒ ගැන සමාවෙලා අද කොටස රසවිදින්න. තව කොටස් දෙකයිනෙ ඉතුරු වෙලා තියෙන්නේ. මම හිතනවා සබ් එක අවුලක් නැතිව බලන්න පුළුවන් වෙයි කියලා. එහෙමනං, ලබන සතියේ නැවත හමුවෙමු.
65CE76FA74A656D01EE943EB947C5A56034259D7 AAB55A3C1B2128229DA90687034006D9D8E71476 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,255 downloadsDownload The.L.of_.K.S04E11.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
23 comments
sajeevi
lahiru
thanks for sub.
good luck bro...tharindu
ස්තුතියි සහෝ,
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
madushanka
සුපිරි වැඩක් සහෝ. නියමයි. :-) :-) :-)
මට දුක තව කොටස් දෙකකින් පස්සේ Legend of Korra ඉවරවෙන එක ගැනයි.d
ඔව්. ඒත් කටකථාවක් තියෙනවා අළුත් ඇවටාර් කෙනෙක් නිර්මාණය කරන්න මේක හදන කම්පැනිය ලැහැස්ති වෙනවා කියලා. ඇත්තද දන්නෙ නෑ. ඒත් ඊලග කෙනා භූමි බන්ධකයෙක් කියලනං විශ්වාසයි. ඩිමාටීනෝ නං කියන්නේ තවම අදහසක් නැහැ කියලා.
කවිදු
ස්තුතියි....
daminda
සබ් එකට බොහොම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
Ruchira
sub 1ට ස්තුතියි..........
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shehan
niyamaI MACHO
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!kamal hasitha
sub walata thanx.
danmama balanawa.Dina
Machan season eka iwara wegana yana nisa balanna patan ganna hithuwa. Bohoma pin ban sub walata.. Mama serama tika eka para gaththa koma sthuthi karannada manada.. siyalu katayuth sarthaka wewaaa :D
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!hara
Ela bro viwechan thiyenawanam thama hadenne eka nisa ewath skthiyak karagena idiriyata yamu thanq apita sub eka dunnata
Ishan Madusha
ස්තුතියි සහෝ සබ් එකට
Stranger
thanks
YasasPerera
thank you bro..
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks.