Watch Trailer

The Legend of the Blue Sea (2016) [E03] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි තුන්වෙනි කොටස. ඔයාලට මතකනේ දෙවෙනි කොටසේ, අන්තිමට , දියකිඳුරිය ජුන්-ජේ සමඟ මුහුදට පනිනවා. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. දෙවෙනි කොටස ආරම්භයේදී, ඔයාලට මතක ඇති, ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙනවා නැවත මුණගැසීමට, ඉතින් මේ කොටසේදී, දියකිඳුරිය හා නගරාධිපති දම්-යොන්ග් නැවත මුණගැහෙනවා, ඒ හමුවේදී, දියකිඳුර…

The Legend of the Blue Sea-2

මේ තමයි තුන්වෙනි කොටස.

ඔයාලට මතකනේ දෙවෙනි කොටසේ, අන්තිමට , දියකිඳුරිය ජුන්-ජේ සමඟ මුහුදට පනිනවා. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. දෙවෙනි කොටස ආරම්භයේදී, ඔයාලට මතක ඇති, ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙනවා නැවත මුණගැසීමට, ඉතින් මේ කොටසේදී, දියකිඳුරිය හා නගරාධිපති දම්-යොන්ග් නැවත මුණගැහෙනවා, ඒ හමුවේදී, දියකිඳුරිය, ඇගේ රහසක් ඔහුට හෙළි කරනවා, ඒ තමයි, ඇගේ අතීත කතාව. ඇය කුඩා කාලයේදී, ඇයට පිරිමි ළමයෙකු මුණ ගැසුණු හැටිත්, ඔහු සමඟ කාලය ගත කල හැටිත්, හදිසියේම ඔහුට අකමැත්තෙන් වුවද විවාහ වීමට සිදු වෙනවා. එහෙත් ඔහු ඇයව සොයාගෙන මුහුදට පැමිණෙනවා, නැවත ඔවුන් මුණගැසේද,කියල ඔයාලම බලන්න.

ඊළඟ කොටසින් හමුවෙමු…

Something About 1% (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Legend.of.the.Blue.Sea.E03.161123.720p-540p-450p-NEXT

The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,140 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E03.Baiscopelk.com_.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

3,140 downloadsDownload Subtitles46 KB

44 comments

  1. sandu

    thankx sis

  2. Hasintha

    Tanx

  3. නවින් නිසල්

    එනකම් බලාගෙන ඉදියේ , තැන්ක්ස් !!!

  4. Krishan NiShalya

    එනකන්මයි හිටියේ.. 4 ත් ඉක්මනට දෙන්න ...

    උපසිරැසියට ස්තුතියි....!

  5. Udara Damith B/K

    .....................................................
    ..................බොහොම ස්තූතියි ..............
    .....................................................

  6. buddhika

    niyamai..digatama ohoma yamu...

  7. Mahesh

    Sub ekata thanx aaaaaaa

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. silent$

    Enakam maga balagena hitiyeeee....Thanxxxxxxxxxxxxxxxxxxx

  10. Chami.S

    Thanks...

  11. Sajith Thilakarathne

    sub ekata thanks...

  12. gayan

    sub ekata thank you.....

  13. දුලාජ් මංජුල

    DIRECT මෙතනින් බාගන්ඩ

  14. දුලාජ් මංජුල

    DIRECT මෙතනින් බාගන්ඩhttp://j.gs/8Y7j

  15. Ashan

    Nice

  16. mahesh

    upasirisata bohoma sthuthi... jayama wewa...!!!

  17. Kulanjana Maduranga

    niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Kasun Lakshan

    sub කරපු එකට ස්තුතියි කරලා comment එකක් දාන්න අමතක උනා..
    මෙච්චර මහන්සි වෙලා sub කරලා comment නොකරොත් හරි නැනේ...

    එක නිසාම ආපහු ආවේ..

    subට ගොඩාක් ස්තුතියි අක්කේ..
    දිගටම sub කරන්න ශක්තිය ධර්යය ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Tharindu

    Thanks a lot
    Blessings of Lord Buddha be with you ...!!!
    May Your life full with joy and happiness...!!!

  20. sameera lakshitha

    The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p

    The.Legend.of.the.Blue.Sea.E03.161123.720p-540p-450p-NEXT

    ගයේෂ අක්කේ මට මේ ෆඉල් 2කෙම ටොරෙන්ට් හොයාගන්න බේ.උදවූ වක් විදියට ටොරෙන්ට් ලින්ක් දානවද?
    plz

  21. Rajiv Madhumadhawa

    anik sub tikath ikmanata danna ep05k awith

  22. lakshan dhanushka

    thank you for sub

  23. sameera lakshitha

    අක්කි ස්තුතියි...............
    කොටස් 6ක් එවිති ඊයේ live 6 වෙනි කොටසත් අවා....
    පිළුවන් තරම් ඉක්මනට දන්නා.....
    අපි බලාගෙන් ඉන්නේ.....

  24. ***සමීර ලක්‍ෂිත***

    ගයේෂ අක්කේ තව ඉල්ලීමක් කරන්න තියෙනෝ.
    allu arjun ගේ 2016 movie එක Sarrainodu(2016) සිංහල උපසිරසි දන්නා.....
    කලෙක ඉදන බලන් ඉන්නේ....
    දෙන් ටොර්රෙන්ට් එකක් එවිත් තියෙන්නේ...
    TamilRockerst - Sarrainodu (2016) Telugu DVDScr x264 850MB
    මේක බලන්න පුළුවන් HD තියෙනෝ...
    පුලුවන්නම් මේ ෆිල්ම් එකේ උපරිරසි දන්නා..........

  25. ටෘ තමන්නා

    මේ ආදරයයි බලන හැමෝම මේ සබ් එකට ස්තුති කරනවා
    .
    .
    #ටෘ_තමන්නා

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ishan

    link 1k denna plz hoyaganna bane..

  28. Tharu shenaya

    අනේ download කරන්න වැඩ කරන link එකක් දෙන්න කෝ.. Plz

    1. Chathuranga Madawa

      E9894EFADFE643B0BF60CAF095B4827F9FC7F6F4

  29. shashi

    hi
    download karaganna link ekka denwada...mn godak try kra...hoyaganna bari unaplz

  30. udrakasun

    ai mata copy karanna bari meke test

  31. amchaminda1996

    තෑන්ක්ස්.....bro...

  32. milan

    can i have link to download from torent please

  33. Dulmi Sapna

    godak welawata korean drama wala link hoya ganna amarui hoda ekaka.ekata mokadda karanna puluwan?

  34. P. P. C. Kumari

    Mata 3 kotasa balanna ona

    1. Mihindi

      Superd

  35. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    සුපිරි කතාවක්.
    දිගටම සබ් දෙමු ආ...
    ජය

  36. Manoja

    Meka download krnna pluwan link ekak dennako.mn godak try kala eth bariuna.ane plz

    1. MihidiL

      Superb

  37. Mihidi

    Superb

  38. Senavirathna

    Kohomada log vennee

  39. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!