පසුගිය කොටසේ තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා…
පසුගිය කොටසේ තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා ඔහු සහ තෙරේසා අතර තිබුන සම්බන්ධයට අදාල සියළුම සාක්ෂි විනාශ කරන්න කියලා. ඒ දර්ෂන පෙලේ එක තැනක අපිට දකින්න ලැබෙනවා තෙරේසා බර්නාඩ්ට ලියපු ලිපි කිහිපයක්. ඒ ලිපි සියල්ලේම අන්තර්ගත වෙන්නේ බර්නාඩ් ඇයට දක්වන ආදරය ගැන ඇයට ඇතිවන කෘතඥපුර්වක හැගිම් ගැනයි.
දුක පසුතැවිම යනු අපේ ජිවිත පසුපසට අදින පසුගාමි හැගිම් විදිහටයි ෆෝඩ් දකින්නේ. ඒ වගේම ෆෝඩ්ගේ අතීත ජිවිතය දුකින් පිරුනු එකක් බවට ඒ ප්‍රකාශයත් සමගම අපිට පැහැදිලිවෙනවා. අලුත් ක්ලෙමෙන්ටයින්ට මේව් කැමති නෑ වගේ.
පස්වෙනි කොටසේ ලිපියෙදි කිව්වා කාලරාමු 3ක කතාව ගලායන්න ඉඩතියෙනවා කියලා. එහෙමත් නැතිනම් ඩොලොරස් තනිවම මේ සියල්ල නැවත කරනවා කියලා. ඔන්න ඒ අනුමානයට සාක්ෂියක් මේ කොටසෙදි පෙන්නුවා. ඔවුන්ගේ අතිත මතකයන් මිනිසුන්ගේ මතකයන්ට වඩා නිවැරදියි ඒ වගේම හරිම පැහැදිලියි. ඉතිං ඔවුන් ඒ මතකයන් තුල නැවත ජිවත්වෙනවා වගේ දැනේනවා. ඒ දේ ඩොලෝරස්ට වගේම මේවිටත් සිදු වුනා. ඩොලෝරස් වතුර රැගෙන එන ජලාශ අසලට යන දර්ශනේදි මේ තත්ත්වය හොදින් පේනවා. ඔබ දකින්න ඇති ඒ අවස්ථාවේ එක මොහොතක විලියම් අතුරුදහන්ව ඩොලොරස් පමනක් ඉන්න දර්ෂනයක්. ඒක 3වැනි කාලා රාමුව(වර්ථමාන) විදිහට අනුමාන කරන්න පුළුවන්. විලියම් සමග ඇය ඉන්න දර්ෂන සියල්ලම අතිත මතකයන්. ඇය දැන් ඒ සියල්ල නැවත තනිවම සිදුකරනවා.
තේරේසාගේ මරණය සමග හෙලිවෙනවා උද්‍යානයේ තොරතුරු පිට කරලා තියෙන්නේ ඩෙලෝස් සමාගමේම අනුදැනුම තේරේසා බවට. දැනට තොරතුරු අනුව එලිස්ව(බර්නාඩ්ගේ සහයිකාව) පැහැරගන්නේ බර්නාඩ් විසින්මයි. සමහරවිට ඇයවත් ඝාතනය කරලා තියෙන්න පුළුවනි. නැතිනම් ඇය මේ වෙනකොට සිර කරලා ඉන්නේ. නමුත් ඒ දේ බර්නාඩ් විසින් තෙරේසාව බේරගැනිම කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒකට ෆොඩ් සම්බන්ධ නැතිව අැති.
මේව් තමන්ගේම හමුදාවක් නිර්මානය කරගන්නවා. ඊලගට අපි දකිනවා ටෙඩි සහ Man in Black විසින් තරුණියක් සොයාගන්නවා. ඇය තමයි දෙවන කොටසේදි විලියම්ට උද්‍යානය ගැන පැහැදිලිකරන රෝබෝවරිය. ඉතිං මෙතනදි Man in Black ඇයව හදුනන බව කියනවා. මේක විලයම් කියන්නේ Man in Black බවට තවත් එක සාක්ෂියක්.
නමුත් තවත් අනුමානයක් තියෙනවා Man in Black කියනේනේ ලෝගන් බවට. මොකද පලමු කොටසේදි Man in Black විසින් දුෂණය කරන නිසා. චාර්ලට් හේල් තොරතුරු උද්‍යානයෙන් පිට කරන්න තෝරගෙන තියෙන්නේ ඩොලොරස්ගේ තාත්තා විදිහට හිටපු රොබෝවරයාව. එකෙන් ඉදිරි කොටස්වල කුමක් නමුත් ලොකු ආරවුලක් වෙන බවනම් පැහැදලියි.
අද කොටසේදි මෙතෙක් කලක් අභිරහසක්ව පැවති ආනෝල්ඩ්ව දැකගන්න පුළුවන්. එවගේමයි කලිං ලිපිවලදි සදහන් කල අනුමානයන් 2ක් මේ කොටසේදි සත්‍ය වෙනවා. අද කොටස වැඩි වශයෙන්ම බර්නාඩ්ගේ අතිත මතකයන් ගැන තමයි දැක්වෙන්නේ.
පීටර් ඇබනතිට(ඩොලෝරස්ගේ පියා) හමුවෙන ඡායාරූපයකින් තමයි මේ සියල්ලම ආරම්භවෙන්නේ. අද කොටසේදි ඒ ඡායාරූපයේ ඉන්නේ කවුද කියන එකත් පෙන්වනවා.
Man in Black ඩිලෝස් ආයතනයේ අතිශය ඉහල තනතුරක් දරන කෙනෙක් බව පැහැදිලිවෙනවා. ඒ නිසයි ඔහුට අසිමිතව උද්‍යානයේ සැරිසරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.
10 වැනි කොටස පුරා පැය එකහාමාරක් (විනාඩි 90) ධාවන කාලයක් සහිත එකක්. එහෙනම් ලබනසතියේ අවසන් කොටසත් සමගින් හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
Westworld.S01E09.HDTV.x264-KILLERS
Westworld.S01E09.720p.HDTV.x265.ShAaNiG
Westworld.S01E09.The.Well-Tempered.Clavier.720p.HBO.WEBRip.DD5.1.H264-monkee
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,604 downloadsDownload Westworld.S01E09.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
25 comments
yumal
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සාලිය බණ්ඩාර
ඔබ දකින්න ඇති ඒ අවස්ථාවේ එක මොහොතක විලියම් අතුරුදහන්ව ඩොලොරස් පමනක් ඉන්න දර්ෂනයක්. ඒක 3වැනි කාලා රාමුව(වර්ථමාන) විදිහට අනුමාන කරන්න පුළුවන්. විලියම් සමග ඇය ඉන්න දර්ෂන සියල්ලම අතිත මතකයන්. ඇය දැන් ඒ සියල්ල නැවත තනිවම සිදුකරනවා. //
.
බැලුවට මොකො මට මෙහෙම එකක් හිතුනෙ නෑ..
පැහැදිලි කරාට ස්තූතියි!
එලRasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
praneeth madu
ඔබට ජය
Ravindu Rukshan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Sanath Indika
thx broo
Dina
බොහොම ස්තූතියි සහෝ….
Rajitha
Thanks machan.....jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......viraj
thanks bro sab walata!!!!jaya!!!!!!!!
ඩොලෝරස්
බොහොම ස්තූතියි සහෝ...
Last Episode ekath awane denakn balgena inne.. Jayawewa..Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
praneeth madu
බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
ඉෂාන් මදුෂ
සබ් එකට ස්තුතියි සහෝ
nirosha
niyamay
sam fisherr
මාත් 3වෙනිකෙටසෙ කමේනට් එකෙනන් කිව්වෙ මෙකතමා කතාව ටයිම් ලය්න් අනුව යනව කියන එක තෙරැම් ගන්න අමාරැ උනා මුලින්ම.mib ක් මමම තමා විලියම් කියන තැනදි විලියම් ගොයියා නැ.ස්තුති සබ් එකට.hbo වල big little lie සිරියස් එක බයිස් කොප් එකෙන් ලැබෙයිද.
Amila Mudalige
Sub ekta Thanks saho
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Hirunika97
Thanks bro
Stranger
thanks
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Anonymous
Ado ube sub wala nam aul nathima tharam
Advertisement
![Westworld [S01: E09] with Sinhala Subtitles | මිහිරි තනුව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Westworld-TV-1.jpg)

thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!