ඔන්න මම 6වෙනි කොටසේ උපසිරැසි ගෙනාවා. ඔයාලාට මතක ඇති 5වෙනි කොටසේ ශිම් චෝන්ග්ව කාර් එකකට හැප්පුනා. එතනින් පස්සේ තමයි 6වෙනි කොටස පටන් ගන්නේ. මේ කොටස පටන් ගන්නේ අතීත කතාවෙන්. දම් යෝන්ගේ යාළුවා දියකිඳුරියව ආරක්‍ෂිත තැනකට එක්කගෙන යනවා. ඔහු ඊට පස්සේ දම් යෝන්ග්ව හොයන්න යද්දී හෙළකින් පහළට වැටිලා මැරෙනවා. එත…

ඔන්න මම 6වෙනි කොටසේ උපසිරැසි ගෙනාවා. ඔයාලාට මතක ඇති 5වෙනි කොටසේ ශිම් චෝන්ග්ව කාර් එකකට හැප්පුනා. එතනින් පස්සේ තමයි 6වෙනි කොටස පටන් ගන්නේ. මේ කොටස පටන් ගන්නේ අතීත කතාවෙන්. දම් යෝන්ගේ යාළුවා දියකිඳුරියව ආරක්‍ෂිත තැනකට එක්කගෙන යනවා. ඔහු ඊට පස්සේ දම් යෝන්ග්ව හොයන්න යද්දී හෙළකින් පහළට වැටිලා මැරෙනවා.
එතනින් පස්සේ අයෙමත් අලුත් කතාව පටන් ගන්නවා. ජුන් ජේ ,ශිම් චොන්ග් එනකම් නම්සාන්ග් ටවර් එක ගාව ගොඩක් වෙලා බලන් ඉන්නවා. අන්තිමට එයා ආපහු යන්න හදද්දී දැනගන්නවා ශිම් චොන්ග්ට අනතුරක් වෙලා කියලා . එයාව හොයාගෙන ජුන් ජේ ආපහු හැම රෝහලකම එයාව හොයමින් යනවා. අන්තිමේදී එයාව හමු වෙනවා.
මේ කොටසේත් කලින් කොටස් වල වගේම රසවත් තැන් ගොඩක් තියනවා. එහෙනම් මම හිතන්නේ මේ ඇති. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E06.161201.720p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,536 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E06.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
15 comments
Udara Damith B/K
Chami.S
Thanks...
ishani
Thnkz sub ekata.. ithuru tikth ikmanta denna.
silent$
Thanxxxx ekmanata sub duunata !!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjaya
thankz sonali
Thilanka Nuwan
Poluwannam "Click Your Heart " korea drama eke sinhala sub eka gennako
Rajiv Madhumadhawa
ilaga ekath ikmanata danna....... thanz sub ekata
Sandaru Marasingha
Sub ekata Thankzzzzzzzzzzzzzzzzzzz.....anith ewwath puluwan tharam ikmanata danna plzz.....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mahesh
sub ekata thank you so much...!!!
Sanduni Rashmika
The Legend of the Blue Sea (2016) episode 5 eke subtitle eka nane
• ŊίmέЅђ •
අක්කි බබෝ..,,, "healer (2014) k drama" එකට සබ් එක දෙන්නකූ..,, පීස්....,, "blue sea" එකේ සබ් එක එළ..,WZH UUW ALL DA bZt✌
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තැන්ක්ස් .
.........................