Watch Trailer

The Walking Dead [S07 : E07] with Sinhala Subtitles | දුම් දමන අළු යට ගිණි [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව එක කොටසයි ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා. කට්ටිය තරහ නැතුව ඇති කියල හිතනවා. සමාවෙන්න ඕන සබ දෙන්න පමා උනාට, බදාදා තමා සබ ඉවර කලේ සයිට්ස එකේ අවුලක් නිසා තමයි සබ් එක දෙඅන්න පරක්කු උනේ මේ තරම්. සදුදා දවල් දවසම වගේ සබ් එකක් එනකම් බලන් හිටියා,…

The Walking Dead S7-2

 මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව එක කොටසයි ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා.

කට්ටිය තරහ නැතුව ඇති කියල හිතනවා. සමාවෙන්න ඕන සබ දෙන්න පමා උනාට, බදාදා තමා සබ ඉවර කලේ සයිට්ස එකේ අවුලක් නිසා තමයි සබ් එක දෙඅන්න පරක්කු උනේ මේ තරම්. සදුදා දවල් දවසම වගේ සබ් එකක් එනකම් බලන් හිටියා, සබ් එකක් ආවේ හවස හතරට පහට වගේ,  ඉතිං රෑ වෙනකොට සේරම ඉවර කරගන්න උනෙත් නෑ, අඟහරුවාදා දවසම වැඩ වලට හිරවුනා මොනා කරන්නද ඉතින් කොහොමින් හරි සබ් එක අරන් ආව සැහෙන්න ඔට්ටු වෙලා 🙁 අද කතාව පැයකට වඩා තියනව ඔන්න, මොකද කතාව සැහෙන ප්‍රමනයාක්ට උණුසුම් කරවන්න ඕනවෙලා නිෂ්පාදක කණ්ඩායමට, අද ඉතින් ආයේ උණුසුම පටන් ගන්නවා, මේ වෙනකොට රික්ගේ කණ්ඩායම තැන් තැන් වල ඉන්න විදිය පැහැදිලිව පෙන්නලා ඉවරයි, ඒ වගේම නිගන් නිසා අපහසුතාවයට පත්වෙලා ඉන්න තවත් කණ්ඩායම් සෑහෙන ප්‍රමාණයක් තියන බව රික් නොදන්නවා උනාට දැන් අපි දන්නවා 😀 අද කාල් පණ්ඩිත වැඩක් කරනවා එකේ ප්‍රතිපලය සැහෙන දරුණු වෙන්න පුළුවන් කියල විතරක් කියමින්, ලබන සුමානේ අනිවාර්යෙන්ම සදුදා උපසිරස ලබාදෙනව කියල පොරොන්දු වෙමින් මේ අවුරුද්දේ විකාෂණය වෙන කොටස් වලින් අවසාන කොටසට කලින් කොටසින් මේ විදියට සමු ගන්නම්, හැමෝටම ජය 😀

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,442 downloadsDownload The-Walking-Dead-7x07.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                      All Episodes                        Next Episodes >>

Subtitles

4,442 downloadsDownload Subtitles26 KB

33 comments

  1. amanda

    T HANX BRO

  2. Kesara Nipun

    Thanks bro...

  3. mihiran

    Ela saho

  4. Gathsara Umesh Kumara

    සබට බොහෝම ස්තූතියි විමා අයියේ...ජයවෙවා,,!!!

  5. Malitha

    Thaxx bro

  6. praneeth madu

    jaya wimo

  7. Pragathii

    thanq dude, parakku unane tikak aulak na thanx

  8. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  9. Sajeevi

    Thanks

  10. Raveesha Sandamin

    ස්තූතියි සබ් එකට....!!!!

  11. kenan

    අද නම් පොඩ්ඩක් පරක්කුයි සහෝ.......
    මොනා උනත් සබට ස්තූතියි සහෝ.......

  12. Tharaka

    පරක්කු වුනාට අවුලක් නෑ...දෙන එක ලෙසටම දෙනව කියල දන්නව නේ..
    ස්තූතියි

  13. yash

    Thank you

  14. harsha

    ස්තූතියි විමා. සබ දෙනකල්ම හිටියා මේ කොටස බාගන්න. මොකද නැත්නම් සබ නැතුව හරි බලන්න හිතෙන නිසා. එහෙනම් ජයවේවා

  15. Thisara

    Thankx bro...

  16. නවින් නිසල්

    »»»»» තැන්ක්ස් මචන් සබ් එකට «««««

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. sisira

    ela ayya......... thanx.....

  19. NIRO

    Thnx bro ..mekata abbahi wela KJ walata set una qage tama.. sub eka enakal balan hitiya..thx

  20. Thusitha

    බොහෝම ස්තූතියි !!!!

  21. Praditha

    Godak pin Vima.

  22. Ruwan rasanga

    Parakku unath kamak na ban anivaryen sub eka dapan hode. Ubala okkotoma jaya. ...... j.p

  23. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  24. Ranesh

    Elamaiii

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Asanka

    Ai dan torrent link denne naththe?. puluwan nam links denna. naththan honda torrent site ekaka nama kiyanna. monawa unath sabata thanks

  27. Chalith Liyanage

    කමිමැලි..කමිමැලි..කියුවට,wormup පටන්ගන්නයි හදන්නේ..☺
    ස්තුති විමෝ..උපසිරසට..

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Krishan Jayaratna

    පරක්කු වුනාට අවුලක් නෑ. උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. lakshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  32. Dewadithya

    Thanks for Sub

  33. Pramukmili

    Thanx bro...............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.