Watch Trailer

The Legend of the Blue Sea (2016) [E07] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි හත් වෙනි කොටස, මේ කොටසත් පටන් ගන්නේ අතීත කතාවෙන්, ඔයාලට මතකනේ, පහුගිය කොටසේ, දම්-යොන්ග් ගේ යාළුවා, ශේ-වා ව ගිහින් ගල්ගුහාවක හංගනවා, එත් මේ කොටසේදී, ඇයව කොටුවෙනවා. එත් කොහොමහරි අපේ දම්-යොන්ග් ඇවිත් ඇයව බේරාගන්නවා, වර්තමාන කතාවේදී, හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා, ඒ තමයි අපේ ශිම්-චොන්ග්ට තවත් දිය…

The Legend of the Blue Sea-1

මේ තමයි හත් වෙනි කොටස, මේ කොටසත් පටන් ගන්නේ අතීත කතාවෙන්, ඔයාලට මතකනේ, පහුගිය කොටසේ, දම්-යොන්ග් ගේ යාළුවා, ශේ-වා ව ගිහින් ගල්ගුහාවක හංගනවා, එත් මේ කොටසේදී, ඇයව කොටුවෙනවා. එත් කොහොමහරි අපේ දම්-යොන්ග් ඇවිත් ඇයව බේරාගන්නවා,

වර්තමාන කතාවේදී, හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා, ඒ තමයි අපේ ශිම්-චොන්ග්ට තවත් දියකිඳුරෙක් මුණගැහෙනවා සෝල් වලදී.  ඇය වගේම ආදරේ හොයාගෙන ඇවිත් හුදකලා වුන දියකිඳුරෙක් තමයි ඔහු. ඔහු ශිම්-චොන්ග්ට උදව් කරනවා ජුන්-ජේ ගේ හිත දිනාගන්න. බලමු වැඩේ සාර්ථක වෙයිද කියල.

ඔයාලගේ අදහස් දැනගන්නත් මම කැමති… 🙂 ඊළඟ කොටස ගේන්නේ මගේ නංගි…. 🙂 🙂 තවත් කොටසකින් මුණගැහෙමු…. 🙂

Something About 1% (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.The.Blue.Sea.E07.161207.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

3,895 downloadsDownload The.Legend.of_.The_.Blue_.Sea_.E07.Baiscopelk.com_.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/2015-09-21.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                   Next Episode >>

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

3,895 downloadsDownload Subtitles27 KB

20 comments

  1. Sandaru Marasingha

    Thankzzz akka....balan hitiye sub eka hambenakn....ilanga ekath ikmanatama dannakuuu

  2. Rajiv Madhumadhawa

    thanz.............. drrrrrrr... balagena unne enakammmmmmm

  3. jinadaree

    thank you..

  4. නවින් නිසල්

    ස්තුතියි උපසිරසියට !!

  5. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  6. silent$

    Patttaaaa Thanxxxxxx denakm hitiye !!!!!!!!!

  7. madhu

    Kissa asian site aken download karanna be ne... kohenda meka download karanne??? plz help me...

    1. ishani

      Dramayou

  8. Chami.S

    Thanks..
    Aithwath ikmanata denna..

  9. ishani

    Thnkz akki sub ekta... ituru tikth ikmnta dennako..

  10. Udara Damith B/K

    ...........උපසිරැසට.ස්තුතියි.....

  11. Kulanjana Maduranga

    niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ටෘ තමන්නා෴

    නිග:3

  14. mahesh

    sub ekata bohoma sthuthi !!!

  15. roshan

    sub download wennea ne help me

  16. sameera.chanu

    thanks sis

  17. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥yty