ඔන්න දැන් තියෙන්නේ 10 වෙනි කොටස. 9වෙනි කොටසේදී චා-ශි-ආහ් එක්ක කෞතුකාගාරය ඇතුළට ගිහාම ජුන් ජේ දකින චිත්‍රය කරන්ට් එක යන නිසා බලාගන්න වෙන්නේ නෑනේ. ඒත් එයා ගාව තියන ලයිටර් එකෙන් එයා චිත්‍රය බලනවා. එයාට පුදුම හිතෙනවා. ඒ චිත්‍රයේ ඉන්න කෙනත් එයා වගේමයි. ඒ වෙලාවේදී ජුන් ජේ ඒ චිත්‍රයේ පැත්තකින් ලියලා තියන…

ඔන්න දැන් තියෙන්නේ 10 වෙනි කොටස. 9වෙනි කොටසේදී චා-ශි-ආහ් එක්ක කෞතුකාගාරය ඇතුළට ගිහාම ජුන් ජේ දකින චිත්‍රය කරන්ට් එක යන නිසා බලාගන්න වෙන්නේ නෑනේ. ඒත් එයා ගාව තියන ලයිටර් එකෙන් එයා චිත්‍රය බලනවා. එයාට පුදුම හිතෙනවා. ඒ චිත්‍රයේ ඉන්න කෙනත් එයා වගේමයි. ඒ වෙලාවේදී ජුන් ජේ ඒ චිත්‍රයේ පැත්තකින් ලියලා තියන වාක්‍ය ටික කියවනවා. ඒත් එයාට එච්චර දෙයක් මතක් වෙන්නේ නෑ. කොහොමහරි චා ශි ආහ්ත් චිත්‍රය දැකලා පුදුම වෙනවා. එයා හිතන්නේ ඒ ජුන් ජේගේ මුතුන්මිත්තෙක් කියලා.
වර්තමාන කථාවෙදී චෝන්ග්ට එයාගේ පොඩි යාළුවව හමුවෙනවා. ඉතින් චොන්ග් එයාව ගෙදර එක්කගෙන යනවා. එහෙදි චොන්ග් දැනගන්නවා ඒ පොඩි යාළුවා ඒ කියන්නේ යූ-නා ට එයා හිතන දේවල් ඇහෙනවා කියලා. එයාට විතරක් නෙවෙයි ජුන් ජේටත් අපේ චොන්ග් හිතන ඒවා ඇහෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් ඇතිනේ මේ කතාව කොච්චර රසවත් ඇතිද කියලා.
ඉතින් මේ කොටසේදී තියෙන්නේ ඔය වගේ දේවල් තමයි. මේ කොටසේදී සිද්ධවෙන්නේ ඇත්තටම ලස්සන සිදුවීම් ටිකක්. ඉතින් ඉතුරු ටික ඔයාලාම බලලා රසවිඳින්න. ආයෙමත් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E10.161215.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,130 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E10.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
19 comments
වෙයාකොයොට්
Udara Damith B/K
බොහොම ස්තූතියි ************************
madusanka
thanks sis
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Nawo
Thanx akki
silent$
Thanxxxxxxxxxxxxxx
Sameera Weerasinghe
Thanks igava ekath hetama dennako
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
Chami.S
Thanks for the sub..
Nishan
නියමයි අක්කේ
Kulanjana Maduranga
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru Yasas Fernando
Sub ekata Thankss
දිල්ශාන් සචින්ත
නියමයි සිස්...ජය වේවා.
Chamith Mihiranga
උපසිරැසියට බොහොම ස්තූතියි නංගි.. ජයවේවා....!
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥thghj
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එලම බොක්ක.නිග