ඔන්න මේ 13 වන කොටස. 12 වෙනි කොටසේදී අන්තිමට වුණ දේ මතකද යාලුවනේ. ජුන් ජේ චෝන්ග්ට මුළු රෑම එක එක දේවල් හිතන්න එපා කියලා කිව්වේ. ඔන්න ඉතින් එතනින් ඉවර වුනානේ. එතන ඉඳන් තමයි 13 වන කොටස පටන් ගන්නේ. මේකෙදි මුලින්ම වෙන්නේ ජුන් ජේ එයාගේ ගිය ආත්මේ ඒ කියන්නේ දම් යෝන්ග්ගේ කාලේ සිදුවුණ සිදුවීමක් හීනෙන් දකිනවා…

ඔන්න මේ 13 වන කොටස. 12 වෙනි කොටසේදී අන්තිමට වුණ දේ මතකද යාලුවනේ. ජුන් ජේ චෝන්ග්ට මුළු රෑම එක එක දේවල් හිතන්න එපා කියලා කිව්වේ. ඔන්න ඉතින් එතනින් ඉවර වුනානේ. එතන ඉඳන් තමයි 13 වන කොටස පටන් ගන්නේ. මේකෙදි මුලින්ම වෙන්නේ ජුන් ජේ එයාගේ ගිය ආත්මේ ඒ කියන්නේ දම් යෝන්ග්ගේ කාලේ සිදුවුණ සිදුවීමක් හීනෙන් දකිනවා. එයා හීනෙන් සේ-හ්වා කියලා කියනවා. ඔයාලා දන්නවනේ සේ-හ්වා කියන්නේ චොන්ග් ගිය ආත්මේ කියලා. ඉතින් ජුන් ජේ එහෙම කියනකොට නින්දෙන්, චොන්ග් එතනට එනවා. චොන්ග් අහනවා කවුද සේ-හ්වා කියන්නේ කියලා. එයා හිතන්නේ ඒ ජුන් ජේගේ කලින් පෙම්වතිය කියලා.
ඔයාලා දැනටමත් දන්නවනේ ජුන් ජේගේ අම්මා වැඩ කරන්නේ ආහ්-ජින්-ජු කියන ගැහැණු කෙනාගේ ගෙදරනේ. එයා දවසක රෑ නැගිටලා එද්දී ජුන් ජේගේ අම්මා සෝජු බොන ගමන් ඉන්නේ. ඉතින් කොහොමහරි මේ දෙන්නා පොඩි කතාවක් දානවා. එතකොට ජුන් ජේගේ අම්මා දැනගන්නවා එයා හදන කෑම ගිහින් දීලා තියෙන්නේ එයාගේ සැමියාව අයිතිකරගත්ත ගැහැණු කෙනාට කියලා. කොහොමහරි චා-ශි-අහ් දන්නේ නෑනේ ජුන් ජේගේ අම්මා එයාලගේ ගෙදර වැඩකරන නැන්දා කියලා.ඉතින් එයාවත් අරගෙන චා-ශි-ආහ් ජුන් ජේ ගේ ගෙදරටත් යනවා.
ඉතින් ඔයාලට හිතා ගත්තහැකිනේ මේ කොටසේ මොනවා වෙයිද කියලා. හරි දැන් මෙතන ඉඳන් කතාව බලලම රස විඳින්න. ආයෙමත් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E13.161228.720p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,079 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E13.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
18 comments
ඉෂාන් මදුෂ
widuranga
thanx sister sub ekata
kasun
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,
Udara Damith B/K
.............................බොහෝම ස්තුතියි..............................
Lahiru
Thnx Sis....
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…Chami.S
Thanks sis...
Kulanjana Maduranga
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru
Thank sis
නවින් නිසල්
★★★උපසිරසියට ස්තුතියි ★★★W Two Worlds කියන කොරියන් ටීවී ෂෝ එකටත් වෙලාවක් තිනවානම් සබ් එකක් දෙන්න . වාර්තා පිට වාර්තා තියන කොරියන් ටීවී සිරිස් එකක් !!!
Udara
aneh thank you akke. godaaaaaaaaaaaaaaaaaak sthuthi.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
woow niyamai
Ruwan Alahakoon
Tnx for the sub
Upendra
Thank you every one.. Good job
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥fdhfgh
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තුතියි සබ් එකට
special episode එකටත් සබ් දෙන්න