සුභ දවසක් හැමෝටම. ඔන්න හත්වෙනි කොටසටත් උපසිරස දුන්නා එහෙනමි. කමෙන්ටි එකක් දාලා ගැමිමක් දෙන අයට ස්තුතියි හොදේ. පසුගිය කොටස් ඔක්කොම බලන්න ඇතිනේ. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ නොවැමිබර් 28 වෙනිදා තමයි. පසුගිය වසර කිවිවාට 2015 නෙමේ හොදේ 2016 දී. පසුගිය කොටස මතක ඇතිනේ හෙලියොස් 685 කියන ග්‍රහකය පෘතුවි…

සුභ දවසක් හැමෝටම. ඔන්න හත්වෙනි කොටසටත් උපසිරස දුන්නා එහෙනමි. කමෙන්ටි එකක් දාලා ගැමිමක් දෙන අයට ස්තුතියි හොදේ. පසුගිය කොටස් ඔක්කොම බලන්න ඇතිනේ. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ නොවැමිබර් 28 වෙනිදා තමයි. පසුගිය වසර කිවිවාට 2015 නෙමේ හොදේ 2016 දී. පසුගිය කොටස මතක ඇතිනේ හෙලියොස් 685 කියන ග්‍රහකය පෘතුවියට කඩාගෙන වැටෙන ඒක නවත්තනවා සංචාරකයෝ. මැක්ලරන් ඇතුළු කණ්ඩාම වර්තමානයට එවන්නේ මේ මෙහෙයුම අරමුණු කරගෙන. ඉතින් ඔවුන් ඒක සාර්ථකව ඉටුකරනවා. ගොඩක් මිනිස්සුන්ට ජිවිතය කැප කරන්න වුනා කෝටි ගාණකගේ ජිවිත බේරගන්න. ඉතින් ඔහොම තමයි පසුගිය කොටස නිමා වුනේ. අද හත්වෙනි කොටස. ටිකක් බලමු මොකද වෙන්නේ කියලා.
ඔයාලට මතක ඇති පසුගිය කොටසේ දි රසායනික කාන්දුවිමෙන් බේරෙන්න මර්සි ඇන්ටිටොක්සින් කියලා ඖෂධයක් හැමෝටම එන්නත් කරනවා. ඉතින් එකෙන් රසායනික කාන්දුවෙන් බේරුනත් එකේ අතුරු ආබාධ ඇතිවෙනවා. ඉතින් මේ කොටසේ දි කණ්ඩායම ටිකක් පිස්සු නටනවා. පිිලිප් ගේ ඇබිබැහි විම නැවත උස්සන්න වෙන්න පටන් ගන්නවා. එ් වගේම මැක්ලරන්ට අනතුරක් වෙන්න යනවා. ඉතින් ඔහොම තමයි අද කොටස ගැන කියන්න තියෙන්නේ. එහෙනමි බාගන්න ගමන් කමෙන්ටි එකක් කොටාගෙන යන්න කටිටයම. එහෙනමි මිළඟ කොටසින් හමුවෙමු. ජයවේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.2016.S01E07.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
436 downloadsDownload Travelers.2016.S01E07.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
12 comments
kushani sanjula
Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sandun Wijethunga
Thanks bro
Gathsara Umesh Kumara
මග නතර නොකර දෙන එකට එත්ත්ටම ස්තූති වන්ත වෙනවා අයියේ..ඉක්ම්නින් ඊලග එපියෙන් හමුවෙමූ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
Sub ekata thanks bro
Elama...tharuka malinda
Sub ekata thank
Ep08 n hamu wemu
Jaya wewa....රයන් ද සිල්වා
සබ් එකට තුති සහො
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වෙවා....Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Udara Damith B/K
ජයවේවා.
බොහොම ස්තූතියිHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Advertisement

උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….