පහුගිය අලුත් අවුරුද්දේ කොරෝනා නිවාඩු කාලේදී ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක් අරගෙන ආව මතක ඇති නේද? මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධ කතාවක්. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව කතාව මුල ඉඳලා රසවිදින්න පුළුවන්. ඒත් සමහර දේවල් නම් ලොකුවට ත…

පහුගිය අලුත් අවුරුද්දේ කොරෝනා නිවාඩු කාලේදී ඩිස්නි+ නාලිකාවෙන් විකාශනය වෙලා අවසන්වුණ හරි අපුරු කතාවක් අරගෙන ආව මතක ඇති නේද? මේ කතාව සෘජුවම Star Wars විශ්වය සමග සම්බන්ධ කතාවක්. හැබැයි ඒ ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව කතාව මුල ඉඳලා රසවිදින්න පුළුවන්. ඒත් සමහර දේවල් නම් ලොකුවට තදින් දැනෙන එකක් නැහැ. ස්ටාර් වෝර්ස් බලපු අය වෙනුවෙන් මතක් කරන්නෙ, මේ කතාව පටන් ගන්නේ Episode VI – Return of the Jedi (1983) සිදුවීමෙන් පසුව ගතවෙන කාලයේ ඉඳලා.
ඉතිං කවුද මේ මැන්ඩලෝරියන් කියන්නේ. මැන්ඩලෝරියන් කියන්නේ ස්ටාර් වොර්ස් යුනිවර්ස් එකේ මැන්ඩලෝරි කියන ග්‍රහලෝකයේ ඉන්න පිරිසක් තමයි මැන්ඩලෝරියන් කෙනෙක් කියන්නෙ. හැබැයි කවදාවත් ස්ටාර් වොර්ස් ෆිල්ම්ස්වල නම් මෙයාල ගැන මේ විදියටම සඳහන් වෙලා නැහැ. මැන්ඩලෝරියන් කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ, සුපිරි කමාන්ඩෝ කෙනෙක් විදියට වගේ. ඒ අය කරන්නෙ Bounty Hunter, එහෙමත් නැත්නම් තිළිණ දඩයම්කරණය. මේ අය ගැන සෑහෙන ඉහලින් කතාන්දර පැතිරිලා තියෙනව.
ඉතිං මේ කතාවේ ඉන්නේ තනි මැන්ඩලෝරියන් කෙනෙක් ගැන කතාවක්. හැබැයි කතාවේ ඉන්නේ එයා විතරක් නෙමෙයි. සෑහෙන දෙනෙක්ගේ අවධානය දිනාගත්ත බේබි යෝඩත් ඉන්නවා කතාවේ. හැබැයි එක පැත්තකින් කියනවා මේ ඉන්නේ ස්ටාර් වෝස් සිනමා විශ්වයේ ඉන්න යෝඩා නෙමෙයි එයාගේ වර්ගයේ වෙනත් අයෙක් කියලත්. ඒ වගේම ඩිස්නි+ එකේ මේ කතා මාලාව 2019 වසරේදී ගේම් ඔෆ් ත්‍රෝන් එක හා සම සමව වගේ හිටිය. ඒ මොනාගෙන්ද දන්නවද? අපි වගේ නීති විරෝධී පිටපත් බාගතකරගත්ත අයගේ ලයිස්තුවේ ඉහලින්ම. 😀
මේ වෙනකොට කතාව බලපු අය දන්නවනේ සිද්දවුණ දේවල්. තිලිණ දඩයම්කරුවෙක් වෙන මැන්ඩලෝරියන්ව බේබි යෝඩව දඩයම් කරගෙන එන්න පිටත් කර හරිනවා. කෙලි සෙල්ලම් ගොඩකට පස්සෙ මැන්ඩලෝරියන් තීරණය කරනවා එයාව එවපු අයට විරුද්ධ වෙන්න. ඊට පස්සෙ මැන්ඩලෝරියන්ට සෑහෙන සටනක් දෙන්න වෙනවා තමාගේ ජිවිතේ වෙනුවෙනුත්. හැබැයි සහයට දෙතුන් දෙනෙක් එකතු වෙනවා. පහුගිය වතාවේ වගේ නෙමෙයි ඔන්ඉන, මෙදා පොටේ පලවෙනි කතාංගය විනාඩි 50ක් දක්වා දීර්ඝ කරලා තියෙනව. ඉදිරි කතාංගත් දීර්ඝ වෙයි ගොඩක් වෙලාවට. එහෙනම් ඉතිං එතනින් පස්සෙ දැන් මොකද වෙන්නේ කියල ඔයාලට බාරයි. ලබන සුමානේ ආයේ හම්බවෙමු. 🙂
මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න අපගේ නිල ෆේස්බුක් පිටුව සමග මෙතනින් එක්වෙන ලෙසත් අපගේ ෆේස්බුක් සමුහය සමග සම්බන්ධ වීමට මෙතනින් එක්වන ලෙසත් ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,957 downloadsDownload The.Mandalorian.S02E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
25 comments
Sandaru Nimsara
Thiwanka
Supiri sahoo... Enakan balan hitiye
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .
tharidu16
okkoma tika awata passema balanawa
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
R_deshan
අම්මෝ පුදුම ආසාවකින් බලපු කතාවක් මේක...සීසන් 2 පටන්ගත්ත ගමන් සබ් දෙන්න හිතපු එකට ගොඩක් ස්තූතියි සහෝ!!!
Anonymous
godak kal idan baln idapu seris ekak sub ekata thank you
good luck.Nipun Piumal
godak kal idan baln idapu seris ekak sub ekata thank you
good luck.තිසර නියෝ
Thanks Bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Vishan Poorna
Thank you so much.release karanakn idapu ekk ;-)
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
එනකම් බලන් හිටපු එකක්...Bobby
Thank you very much
-SH-
සබ් එකට තෑන්ස් බ්රො. මෙක සතියකට එකක් එන කතාවකද යාළු
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thathsaragayan
Thank Bro Subtitle එක දානකම් බලාගෙන හිටියෙ මේකෙ Season 1 එකත් බැලුව. මං Star wars Film වලට පට්ට ආසයි.
Yomeshi
Season 1 thiyenawada ?
Kaveesha Lasith
Thanks බං ♥️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gamage
Thanks Sub Ekata
Mando
Thank you VIMA bro
Good luck baiscopelk ❤️
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
MAALNATH
Thanks ............good luck .............
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mandalorian [S02 : E01] Sinhala Subtitles | මකර දඩයම! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/mandalorian-season-2-s02.jpg)



බොහොම ස්තුතියි සහෝ❤️