අද දිනයේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ ආරම්භක සමයේ සිව්වැනි කතාංගය. මෙහිදී සිදුවන සිදුවීම ගෙතීයන්නේ ගැහැණුන් දෙදෙනෙකු අතරේ දියමන්ති වලට තියෙන ගැටුමක් මුසුවූ කතාවක්. මේ කතාවේදී CBI එකට මේ ප්‍රශ්ණය විසඳන්න ලැබෙන්නේ මිනීමැරුමක් විදියට නෙමෙයි. සාමාන්‍යයෙන් සමාජයේ වැදගත් කියන උදවිය…
අද දිනයේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ ආරම්භක සමයේ සිව්වැනි කතාංගය. මෙහිදී සිදුවන සිදුවීම ගෙතීයන්නේ ගැහැණුන් දෙදෙනෙකු අතරේ දියමන්ති වලට තියෙන ගැටුමක් මුසුවූ කතාවක්. මේ කතාවේදී CBI එකට මේ ප්‍රශ්ණය විසඳන්න ලැබෙන්නේ මිනීමැරුමක් විදියට නෙමෙයි. සාමාන්‍යයෙන් සමාජයේ වැදගත් කියන උදවියට යම් ආකාරයක ආපදාවක් වුනාට පස්සේදී, රජය විසින් මෙයාලව විවිධාකාර ගැටළු විසඳන්න යොමු කරනවා, ඒක මිනමැරුමක් වුනත් නැතත්. ඒක නිසා අද දිනයේ මෙයාලට හමුවෙන්නේ එවැනි සමාජයේ වැදගත් පුද්ගලයෙකු අතුරුදහන් වීමක් සම්බන්ධයෙන්. එමෙන්ම ඔහුගේ ලේ නිවෙස් කාර්යාලයේ බිම තිබිලා හමුවෙනවා. ඒ සිදුවීමට මෙයාලා එක්ක සම්බන්ධ වෙනවා තවත් කළු නෝනා කෙනෙක්. ඇය කියන්නේ ඒ තැනැත්තාව පැහැරගෙන කියලා. නමුත් ජේන් කියන්නේ අතුරුදහන් තැනැත්තා ඒ කාමරයේම සැඟවිලා ඉන්නවා කියලා. කතාවෙන් කතාව ඒ තැනැත්තිය ජේන්ට ලොකු ටෝක් දෙන්න ගන්නවා. ජේනුත් ඇහින් දැක්කා වගේ කරුණු කාරණා පැහැදිලි කරලා ඇයගේ ගෑස් එතැනදීම බස්සනවා, අතුරුදහන් පුද්ගලයාව ඒ කාමරය ඇතුලින්ම පෙන්නලා. එහෙම තමයි CBI එකට මේ සිදුවීම මිනීමැරුමක් විදියට බාරගන්න වෙන්නේ.
ලිස්බන් ඇතුළු කණ්ඩායම, මේ පුද්ගලයාගේ අවමගල්‍යට යන අතරේ, හොඳ හොඳ සිදුවීම් ටිකක් වෙනවා. ඒක තමයි රිස්ග්බි වෑන් පෙල්ට්ට පැණිය හලන එක. මෙතැනදී ජේන් රිස්ග්බිව උසිගැන්වුවත්, කොල්ලෝ හැමෝටම වගේ රිස්ග්බිටත් බයයි කෙලින්ම වෑන් පෙල්ට් ගෙන් ගිහිල්ලා කැමත්ත අහන්න.CBI ඇතුලේ ප්‍රේම සම්බන්ධතා තහනම් වුනත්, චෝ සහ ජේන් දෙන්නාම එයාට ෆුල්ම සපෝට්. එතැනදී ජේන් රිස්ග්බිට කෙල්ලව සෙට්කරගන්න ක්‍රමයක් කියලා දෙනවා. ඒ වගේම ජේන් සුපිරි ඔට්ටුවක් රිස්ග්බි එක්ක අල්ලනවා, “කියන ඕනේම කෙල්ලෙක්ව සෙට්කරගෙන පෙන්වනවා කියලා“. එහෙම තමයි ජේන් මිනීමැරුම අල්ලන්න වැඩේට බහින්නේ. මෙතැන මරණයට පත්වුනු ව්‍යසකයා, තමුන්ගේ වත්කම් සියල්ලක්ම වෙනුවට දියමන්ති මිලට ගෙන තියෙනවා. මිනීමැරුම විසඳන අතරතුරේ, මරණයට පත්වුණු තැනැත්තාගේ නීත්‍යානුකූල බිරිඳත්, අනියම් පෙම්වතියත් යන දෙදෙනාම දියමන්ති හොයාගන්න උත්සාහා කරනවා. ඒ බලල් පොරය අස්සේම කොහොමහරි ජේන් විසින් දියමන්ති වගේම මිනීමැරුවත් හොයාගන්නවා.
පුළුවන් නම් කතාව ඉවර වෙන්න කලියෙන් මිනීමරුවයි දියමන්ති ටිකයි ඔයාලම හොයන්න උත්සාහා කරන්න. මට නම් කලින්ම මිනීමරුවාව අනුමාන කරන්න බැරිවුනත්, දියමන්ති තියෙන තැන නම් අනුමාන කලා. බලන්න ඔයාලටත් පුළුවන්ද කියලා. පොප්කෝන් කකා නිකන්ම ෆිල්ම් එක දිහා බලියගෙන ඉන්න එක විතරක්ම කරන එකේ 😀
එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,814 downloadsDownload The.Mentalist.S01E04.zip299 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
38 comments
තිසර නියෝ (Thisara Buddhika)
Gayan
Thnx bro.....
prabhath
thanks.ikmanata denawa digatama demu thanks
prabhath
[Download id not defined]
gihan
[Download id not defined]
sub download karanna beneshanika
sub download karana link eka nehe
වරුණ රංගජිත් (වරූ)
මෙකේ සබ් ගන්න ලින්ක් එක නෑ
kevin daham
koo ban sub link eka.... he..he......
Ashen
කෝ මචන් සබ් එක නැනේ ..
ishara
ko sub eka.....
නලින්
ස්තුතියි සහෝ!
ජය වේවා.
dila
sub ko bn
Shine
meka sub eka nane....@baiscopelk sub ekata mokada une?
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රර්ණිත් සහෝ.. :-P
ඔන්න අද පලවෙනි වතාවට ඩවුන්ලොඩ් ගානට වඩා කමේන්ට්ස් ගානක් දැක්කා.
දවසට එක ගානේ දෙන්න උත්සහ කරමු. වැඩේ ලස්සනට කරනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dishara
thanks සහො, අනිත් එකත් ඉක්මනට දෙන්න....... පට්ට TV series එක.
Danushka
Thanx bro!
chandima amarasinghe
niyamai thaz..
ගයාන් රූකාන්ත(ජෝනා)
මුලින්ම සමාව ඉල්ලනවා කලින් එපිසෝඩ් වලට කමෙන්ට් එකක් නොදැම්මට
වැඩ රාජකාරි බොහොමයක් තිබ්බ නිසා තමා කමෙන්ට් එකක් දාන්න බැරි උනේ :( :(
මම පලවෙනි එපියේ ඉදන් සබ් අරගෙන තිබ්බත් පලවෙනි එපිය විතරයි යන්තං බලාගන්න හැකි උනේ
පලවෙනි එපියේ ලිපිය දැක්කට පස්සේ නොබලා ඉන්න බැරි උනා
ඔන්න මමත් ඔයාගේ ප්‍රේක්ෂකයෝ ගොඩට එකතු වෙනවා..... :) :) සීසන් 7 ක් ඉවර කරන්න යන මේ
ගමනේ මගදී කිසිම දුකක් කරදරයක් නැතිව අපිව උඩ මළුව දක්වාම කරුණාකරවන්න හැකි වේවායි ප්‍රර්ථනා කරනවා
ජයෙන් ජයම වේවා ප්‍රණීත් සහෝදරයා. මේ එපියත් ඔන්න ගත්තා මම සබට තුති. :) :)Anuradha Senarathna
වැඩේ ලස්සනට කරනවා .මරු සහෝ .. සබට තුති !
shanika
thanks bro
Ravindu
elaz..anikwat ikmantama dapan..thnx hode..bokka tamay
yasiru
nyamai saho... ohoma yan...
Shine
niyamai niyamaiii....godak denek comment damme nathi unata,,sub tika download karanawa saho...eka hinda ikmanta sub tika denna....okkomala balan innawa,,,n niyama kathawak........
Tharusha nayanajith
maXxa
“චූටී මල්ලි”
මරු
සබට තුති
ඔබට ජය……dev
bohoma stuti saho... . . .
UD
නියම කතාවක් සහෝ... හැකි ඉක්මනට ඉතිරි එපි වලත් සබ් දෙන්න...
සීසන් හතේම සබ් ඉක්මනටම් අපිට දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා...තිලංක
තැන්ක් යු වේවා බ්‍රදර්.....ඉක්මනටම අනික් සබ් ඔක්කෝම කරන්න හැකියාව ලැබෙන්න කියලා තමා කියන්න තියෙන්නේ.....
තෑන්ක්ස් කොල්ලෝ....චානක මධුරංග
දිගටම ඉක්මනට දාපන් මචෝ. සබ් එක දෙනකන් බලාගෙන ඉන්නේ............
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
Ran
Tks for the sub and the link
lakshitha
thnx saho :D
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
nilanka_baiscop
thanks
Mano
Godak sthuthii..Jaya wewa!
Advertisement
![The Mentalist [S01 : E04] | දියමන්ති සහ ගෑණු විගඩම්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-2.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)