අද දින The Mentalist කතාංගය වෙන්නේ දේශපාලනික පවුලක ඇතිවුනු ආදරය සම්බන්ධ අවුලක්. මෙහි ආරම්භය වන්නේ CBI එකට මේ කේස් එක භාරවීමෙන්. මෙයාලට දකින්නට ලැබෙන්නේ පාළමක් උඩ ඉඳලා බිමට පැනපු සුන්දර තරුණියකගේ මරණයක්. හැබැයි පටන්ගැන්මේදිම මේකේ ඉන්න අපේ ජේන් මහත්තයා පටන්ගන්නේම හද්ද ඈනුමකින්. මෙයා නිදාගෙන ඉන්න අතරේ…
අද දින The Mentalist කතාංගය වෙන්නේ දේශපාලනික පවුලක ඇතිවුනු ආදරය සම්බන්ධ අවුලක්. මෙහි ආරම්භය වන්නේ CBI එකට මේ කේස් එක භාරවීමෙන්. මෙයාලට දකින්නට ලැබෙන්නේ පාළමක් උඩ ඉඳලා බිමට පැනපු සුන්දර තරුණියකගේ මරණයක්. හැබැයි පටන්ගැන්මේදිම මේකේ ඉන්න අපේ ජේන් මහත්තයා පටන්ගන්නේම හද්ද ඈනුමකින්. මෙයා නිදාගෙන ඉන්න අතරේ ඇහැරිලා තමයි එතනට එන්නේ. කොහොම වුනත් මෙයාගේ මොලේ නම් නිදි නෑ. කොහේ ගියත් මහ බහුභූත විදියකටම තමයි වැඩකරන්නේ.
මෙයාලා මෘත ශරීරය තියෙන තැනට ගියාට පස්සේ, එතැන ඉන්න කොරනේලිස් (මරණ පරීක්ශක) මහත්තයා ගොඩක් වයසක මහත්තයෙක්. ඉතින් ජේන් සද්ද නැතුව මිනිය පරීක්ශා කරලා, හොරා වගේ ඉන්නවා. මේ අතරේ අපේ කොරනේලිස් මහත්තයා පිස්සු කොරවෙන්න දේශණාවක්දෙනවා. ඒකෙන් කියන්නේ නම් “විද්‍යාවෙන් මේක අපිට බලාගන්න පුළුවන්, මිනීමැරුමක්ද සියදිවි හානියක්ද කියලා. ඒකට අපිට කාලය අවශ්‍යයි. ඔයාලා ඉල්ලන ඉක්මනට මට තීරණයක් දෙන්න බෑ. ඇයගේ තත්වයක් එක්ක අපිට ගොඩක් වෙලාව යනවා. ඒ හැරෙන්න අපිට සාක්ශි ඇත්තේත් නෑ” කියලා.
කොහොමහරි මෙතනදී ජේන් තමයි දුම්මල වරම අතට ගන්නේ. එතැනදී කියන දේවල් ඔයාලම බලන්න. මම ඒවට Bubble දාලා ඇත්තේ. කියවන්න වෙලාව මදි නම් Pause කරලා බලන්න. කොහොම නමුත් එතැනදී අපේ කොරනේලිස් මහත්තයාගේ අවුරුදු ගානක පලපුරුද්ද, ජේන්ගේ මොලේ නිසා හෝදගෙන ගියා වගේ වෙනවා. මෙතැනදී මෙයා මේක මිනීමැරුමක්ද, සියදිවි හානියක්ද කියලා තීරණය කරන්නේ කකුලේ නැතිවුණු සපත්තුවකින්. නැතුව විද්‍යාගාර පරීක්ශණ වලින් නෙමෙයි. හැමෝම, ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා මේ කොටස බලලාම දැකගන්න.
එහෙම නම් හැමෝටම, ආයු බෝ වේවා.!!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,305 downloadsDownload The.Mentalist.S02E02.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
randy
kasun madushan
ගොඩාක් ස්තුතියි සහො ඔක්කොම එක පරට දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා ටිකක් කල් ගියත් කමක් නැ
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
prabhath
ikmanata denawane thanks
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න සබ ගත්තා
සබට තුති ඔබට ජය!!ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sach
Thanks !
sajeevi
thanks
චතුර බුද්ධික
ඊයේ එකක් දුන්නෙත් නෑ.. අදවත් දෙන්නකෝ...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය....................yasiru
thanks machan.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
lakmal
THANK U BRO
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි
ලවිඳු බටුගෙදර
thanx praneeth ayye
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-3.jpg)

thanks yalu..