Watch Trailer

The Walking Dead [S04 : E08] | ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටහෙන් කතාව ගිනියම් වෙන්න ගත්තා, ගවනර් එයාගේ පරණ පුරුදු වැඩ ආයේ පටන් ගත්තා. එයට පිහිට වුන එයාගෙම පරණ යාළුවටත් වෙච්ච දේ දැක්කනේ. අන්තිමේදී කැලේ ඇවිදන් ගිහින් ගවනර් නතරවෙච්ච තැන දැක්කනේ, හම්මේ ඉතින් අද කොටහේදී කතාව කණපිට පෙරළෙනවා. මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම්… 5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් ත…

The Walking Dead s04
පහුගිය කොටහෙන් කතාව ගිනියම් වෙන්න ගත්තා, ගවනර් එයාගේ පරණ පුරුදු වැඩ ආයේ පටන් ගත්තා. එයට පිහිට වුන එයාගෙම පරණ යාළුවටත් වෙච්ච දේ දැක්කනේ. අන්තිමේදී කැලේ ඇවිදන් ගිහින් ගවනර් නතරවෙච්ච තැන දැක්කනේ, හම්මේ ඉතින් අද කොටහේදී කතාව කණපිට පෙරළෙනවා. මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම්…

5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,612 downloadsDownload The.Walking.Dead_.S04E08.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,612 downloadsDownload Subtitles74 KB

20 comments

  1. ජන්නා

    ගොඩාක් ස්තූතියි වීමා සහෝ

  2. Lahiru

    එල එල සහෝ,,,,,
    5 සීසන් එක එන්න කලින් පට් පට් ගාල දෙන්න
    ජය වේවා

  3. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි...
    එලම තමා..
    තාම මේක බෑවේ නෑ..
    ඔක්කොම දාමුකෝ.
    ඊට පස්සෙම ගන්නවා..
    තැන්කු.. සබට
    ජය

  5. rock hasi

    niyamai kolla anith tikath ikmanatama denna

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. sajeevi

    thanks

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි වීමා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා සුභපැතුම් අපිවෙනුවෙන් ඔබගේ කාළය ශ්‍රමය වැයකොට කරනා මේ වැඩෙට...
    ඉදිරියටම යමු ජයවේවා..!@%$

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.......

  11. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  14. chinthaka

    Thank

  15. SHASITH SANDARUWAN

    නියමයි සහෝ... දිගටම දෙමු ආ...

  16. Shehan

    Ane Hershal marenawa. mata wawanne na deyyo

  17. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  18. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Pramukmili

    Thanx bro...................

  20. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!