කොහොමද යාළුවනේ…ඔන්න ගිය සතියෙ ඔයාලට ගෙනාපු අළුත් කතාවෙ දෙවන කොටස මං අද ගෙනාවා. මේ කතාව කටිටියට කොච්චර හිතට ඇල්ලුවද කියන එක කමෙන්ට් වලින් බලා ගන්න පුළුවන්. 🙂 අපි, ඔයාලා වගේම ලෝකෙ පුරා ප්‍රේක්ෂකයො මිලියන 14 ක් විතර මුල් කොටස නරඹලා තියෙනවා.:O හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. ගිය සතියෙ කොටසින් ඔයාලා…

කොහොමද යාළුවනේ…ඔන්න ගිය සතියෙ ඔයාලට ගෙනාපු අළුත් කතාවෙ දෙවන කොටස මං අද ගෙනාවා. මේ කතාව කටිටියට කොච්චර හිතට ඇල්ලුවද කියන එක කමෙන්ට් වලින් බලා ගන්න පුළුවන්. 🙂 අපි, ඔයාලා වගේම ලෝකෙ පුරා ප්‍රේක්ෂකයො මිලියන 14 ක් විතර මුල් කොටස නරඹලා තියෙනවා.:O හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
ගිය සතියෙ කොටසින් ඔයාලා දකින්න ඇතිනෙ අපේ හිතුවක්කාර වැඩකාරයො ගැන. ප්‍රධාන චරිත හයක් විතර තියෙනවා. ඒ ඒ චරිත ගැන ගිය සතියෙ වැඩි යමක් දකින්න නොලැබුනාට, ඔන්න අද කොටසින් ඒ අයගේ පෞද්ගලික ජීවිතය ගැන යම් යම් තොරතුරු හෙළිවෙනවා. අද කොටසින් මෙයාලට සිද්ධ වෙනවා මාරාන්තික වෛරසයකට විසඳුමක් හොයන්න. දැන් ඔයාලා හිතනවා ඇති මෙයාලා කොහොමද ඒවා ගැන දන්නෙ කියල? හරි හරි, මේක අමුතු ජාතියෙ වෛරසයක්. බලන්නකෝ එහෙනම් මේ කණ්ඩායම කොහොමද එ් අභියෝගයට මුහුණ දෙන්නෙ කියලා. ගිය වර උපසිරැසියට කමෙන්ටුවකින් සහයෝගය දක්වපු හැමෝටම ස්තූතියි. ඒ වගේම බයිස්කෝප් අඩවියටත් ජය පතන ගමන් මම සමු ගන්නවා. ලබන සතියෙ නැවත හමුවෙමු! 🙂
82DBC0724EA51455738217BB963131CADD1549D6 D75F2E4AAE820966F2A377BB87D9469B4ABB68E9 3BCFFD3C31D3C7C5AE2E620176A98EC19E76F6DC 94F30188C2EFED0CBAFAB9CDD576B501F676348B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,126 downloadsDownload Scorpion-S01E02.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
80 comments
RUKI
sajeevi
thanks
චන්දිම අමරසිංහ
අම්මෝ දේවාලයක්කේ සහොදරි... දැන් එනකන් ඉවසුමක් නැතුව හිටියේ ඒත නිකමට වගේ එිතුනා අද දෙයි කියලා... ගොඩාක් ම ගොඩාක් ස්තුතියි...
දැන් ආසාවෙන්ම බලන කතාව ....
සුභපැතුම් දිගටම කරගෙනයමු...
ජයවේවා...@!$%Sam
niyami sis..mekata sub denakn balaaagena hitiyeee..thnkss a lot..elzzz
වරුණ රංගජිත් (වරූ)
ahhh..
ela kiri..
thanksss for subSameera Dilshan
බොහොම ස්තුතියි...........!
Lasindu
මේක එනකන් බලන් හිටියේ, බොහොම ස්තුති :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝදරි .. මේක නියම කතාව :D මේ යටින් තියන ලින්ක් එකෙන් (143 mb) පොඩි කොපිය ගන්න පුළුවන් පොඩි කොපි හොයන කට්ටියට.. scorpion.102.hdtv-lol කියන සබ් එකට මේ කොපිය ගානට ගැලපෙනවා
***Link added to the post*******
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි ලින්ක් එකට....
dushan
ela
Saketha Pulasthi
පළවෙනි කොටසින්ම කතාව අල්ලලා ගියා. උපසිරසියට බොහොම ස්තූතියි :)
Dharshamal
shaa akke meka nam pattama pattaa.. puluwan ikmanin mekata sub danna.. oya karana me deta godak thanaks hode...
Ashen
ude idan ep 2 ekath download karagena balan hitiye sub denakam tnx broww sub ekata
Tharindu
Thanks...dr....
Ashen
tnx sub ekata sahooo
ujitha
ela ela... thax sis
shehan
මේක නං එල එකක්,,, උපසිරසියට ස්තුතියි සහෝදරිය
lakmal
නියමයි සහෝදරි එකම කොටස තුන් පාරක් බලපු පළවෙනි tv series එක. සුභ පැතුම්.
Chathu
thanks dr................... :)
Google
tnx :)
Dila
අම්මෝ මේක දෙනකං බලාගෙන හිටියේ සයිට් එකට කීපාරක් නම් ආවද
එල එල සහෝදරී....
කියන්න වචන නෑ
මේක නවත්වන්නනම් එපා දිගටම දෙන්න හොදේ .....
සුබපැතුම් සහෝදරී.... :)Ayeshi
ස්තූතියි අක්කි :)
LAKSHAN
බොහොම ස්තුතියි……….
Kushen
Sub ekata godak thanks sis :) anith episode tikatath me wage ikmanata sub denna puluwannam maru.gd lck wth that (y)
Champ Nilaksha
මරුනේ .....ගියපාර සුබ පතන්න බැරි උනා,,,,බොහොම ස්තුතියි මේ වගේ පට්ට කතාවක් ගෙනාවට...
samitha
ela macho ela
Kulanjana Maduranga
meka nm maru ahhhhhhhhh....denakm hitiye.thanks SEREEN Sis..sub ekata.. digatama sub demu.jaya wewa……
danushka
sthuthi sahodare.....
dilshan
thanks
Ruwan
සත්‍ය කතාවක් ඇසුරින් කිව්වම මම මෙච්චර සුපිරි කතාවක් වෙයි කියල හිතුවෙම නෑ. මේක නම් සුපිරිම තමයි. මෙ දවස් වල ආසාවෙන්ම බලපු කතාව. බොහෝම ස්තුතියි සබ් දුන්නට.
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ඊයේ තමා මුල් කොටස බලන්න වෙලාවක් හම්බවුණේ. ඔන්න අදම බාගන්නවා. බලමු අද මොකක්ද මේ සෙට් එකට වෙන්නෙ කියලා. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි ෂෙරීන් සහෝදරි..
අම්මො මිලියන 14ක්???
අපෙ කට්ටියටත් කතාව සෙට් උනා කියලා හිතාගන්න පුලුවන් Comment ගාන දැක්කම.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Asel
Niyami
Denakam hitiye
thanxthiwankaya
niyamai me parath enakan balan hitiye download wenna dala tiyenne ela elaaa digatama sub denna jaya wewaaa
La හිරු
thanks sis....
Nu Sean
ThnQ wewa sis
shasthri
patta kathawa denakan balan hitiye,thanks .
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චතුරංග සුරාජ් පෙරේරා
Thanks sis !!! :D
Sahan
thankz a lot sis..
ashi
sathiyak ma balan hitiya :D thank u ...
aruna
ela ela elaga akath ikmanata denna
HASHAN
patta kathawa akkiyo thanks sub akata
ශාන් විමුක්ති [විමා]
කතාව අල්ලලා ගියා
මෙන්න බානවා
බොහොම ස්තුතියි උපසිරසට!Anushka
Bohoma sthuthi.....
Ruchira
මෙච්චර ඉක්මනට sub 1 දුන්නට බොහෝම ස්තුතියි........
sanath
patta pata pata akke...........
kiyala wadak na............ super......
onna ara gaththaa......
jayen jaya aaaaaaa“චූටී මල්ලි”
එල ශෙරිල්
සබට තුති
ඔබලාට ජය.....silent$
thanx !!
minol
thanks hode meka awithda blanna site ekata 10 sarayak withara awa.......... supiri
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න ඉතිං මමත් මේ කතාව බලන්න ගත්තා...
දවස් දෙකකට කලින් වගේ බැලුවේ..
බොලේ අල්ලලා ගියා නොවැ..
ඔන්න එහෙනම් මේ කොටහත් ගන්නවා...
ජය වේවා මචෝ...
Advertisement

Suba pathum..... digatama sub denna ....(y)