තෙවන සමයේ දෙවැනි කතාංගය දෙන්නයි මගේ මේ සූදානම. කොහොමහරි අද දින කතාංගයේදී විසඳන්න වෙන්නේ මිනීමැරුමක් වුනත්, කතාංගයට පාදක වෙන්නේ වෙනත් කතාංග වලින් නොදුන් මාතෘකාවක්. ඒ තමයි ජේන්ගේ ඥාතියෙක්, ඒ කියන්නේ ජේන්ගේ මස්සිනාට කරන උදව්වක් තමයි අද කතාවට පාදක වෙන්නේ. ජේන්ට මහ රෑ ඇමතුමක් එනවා, ඩැනී රස්කින් කියන තමු…

තෙවන සමයේ දෙවැනි කතාංගය දෙන්නයි මගේ මේ සූදානම. කොහොමහරි අද දින කතාංගයේදී විසඳන්න වෙන්නේ මිනීමැරුමක් වුනත්, කතාංගයට පාදක වෙන්නේ වෙනත් කතාංග වලින් නොදුන් මාතෘකාවක්. ඒ තමයි ජේන්ගේ ඥාතියෙක්, ඒ කියන්නේ ජේන්ගේ මස්සිනාට කරන උදව්වක් තමයි අද කතාවට පාදක වෙන්නේ.
ජේන්ට මහ රෑ ඇමතුමක් එනවා, ඩැනී රස්කින් කියන තමුන්ගේ බිරිඳගේ සහෝදරයාගෙන්. එයා ලොකු අමාරුවක වැටිලා කියලා තමයි මෙයා කියන්නේ. මෙයා වැඩකරන තැන මිනිහෙක් මරලා දාලා තියෙනවා, ඒකට එයාව අහුවෙන්න යන එකෙන් බේරගන්න කියලා තමයි ජේන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ. පොලිසියෙන් එතැනට යද්දී ජේන් විසින් මිනීමැරීමට යොදාගත්තු ආයුධය අතේ තියාගෙන හිටපු නිසාවෙන් එයාව අත්අඩංගුවට පත් වෙනවා. ඉතිං මේක නිසාවෙන් CBI එකටත් මේකට මැදිහත් වෙන්න වෙනවා. ජෙන් එහෙම අත්අඩංගුවට පත්වෙන්න හේතුව තමයි, CBI එක මේකට ගාවන්න වෙනත් විදියක් නැතිවීම. තමුන්ගේ රස්සාව පරදුවට තියලා වුනත් ජේන් තමුන්ගේ මස්සිනාව බේරගන්න උත්සාහා කරනවා. තමුන්ගේ මස්සිනා අපරාධය කලත් නැතත් එයාව ඒකෙන් බේරගන්නයි ජේන් උත්සාහා කරන්නේ. වෙන කිසිම අවස්ථාවක ජේන් විසින් වැරදිකාරයෙකුට උදව් කරන්න පෙලඹෙන්නේ නෑ කියලා කතාව බලන ඔයාලා දන්නවා. ඒත් ජේන් විසින් මේ විදියට කටයුතු කරන්නේ ඔහු තමුන්ගේ බිරිඳගේ සහෝදරයා හේතුවෙන්.
අපි බලමු ජේන්ගේ මස්සිනා මිනීමැරුම සිදුකලාද නැද්ද? මස්සිනා නිර්දෝශි නම් කවුද මිනීමැරුම සිදු කලේ කවුද? මේ දෙකම දැනගන්න ජේන් යොදන උපක්‍රමය මොකක් ද? මේ ප්‍රශ්ණ තුනටම උත්තර ඔයාලට කතාව බලලාම හොයාගන්න වෙනවා. මීලඟ උපසිරැසියක් අරගෙන එනකං බයිස්කෝප් එක්ක දිගටම රැඳිලා ඉන්න.
එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__
168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,175 downloadsDownload The.Mentalist.S03E02.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
Sach
චන්දිම අමරසිංහ
ගොඩාක් ස්තුතියි සහෝ...
සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
සුභපැතුම් ..
ඉදිරියටම යමු ජයවේවා..!නලින්
ස්තුතියි ප්‍රණිත් සහෝ..
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
දිගටම දෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!hasitha
elaz macho... thanks sub ekata... supiri wedak
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය.............prabhath
thanks
Ravindu
ela bro..digatama demu.. (y)
...:::දුලාජ් නලින්ක:::...
සබට බොහෝම ස්තූතියි.......!!!
Janith220
Sub ekata thanks bro
Mano
Godak sthuthi.. JAya wewa!
Advertisement

ඔබට බොහොමත්ම ස්තුතියි !