Watch Trailer

The Mentalist [S03 : E19] | සුන්දර මරුමතිය. [සිංහල උපසිරසි සමඟ]

අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි දෙන්න තමයි මගේ සූදානම. අද කතාවේ ව්‍යසකයා මැරිලා තියෙන්නේ බෝට්ටු තොටුපලක. ව්‍යසකයාගේ නම තමයි ජෝන් ෆ්ලින්. මොහු සිම්ෆනි නම් සමාගමක ප්‍රධානියෙක්. වෙඩි තියලා තමයි මරලා දාලා තියෙන්නේ. ඒ සමාගමෙන් කරන්නේ ජෝඩු ගැලපීමක්. හෙල බාසාවෙන් කිව්වොත් කපුකම් කතා ක…

අදත් The Mentalist කතා මාලාවේ තවත් කතාංගයකට උපසිරැසි දෙන්න තමයි මගේ සූදානම. අද කතාවේ ව්‍යසකයා මැරිලා තියෙන්නේ බෝට්ටු තොටුපලක. ව්‍යසකයාගේ නම තමයි ජෝන් ෆ්ලින්. මොහු සිම්ෆනි නම් සමාගමක ප්‍රධානියෙක්. වෙඩි තියලා තමයි මරලා දාලා තියෙන්නේ. ඒ සමාගමෙන් කරන්නේ ජෝඩු ගැලපීමක්. හෙල බාසාවෙන් කිව්වොත් කපුකම් කතා කිරීමේ සමාගමක්.

මුලදීම කටඋත්තර ගැනීම් කරන්නේ ව්‍යසකයාගේ බිරිඳගෙන්. ඇයගේ නම තමයි එරිකා. CBI කණ්ඩායමේ හැමෝම පරීක්ශනය ගැන විමර්ශණය කරනවා. නමුත් අනිත් හැම කතාවකටම වඩා මේ කතාවේ විශේෂයක් තියෙනවා. අනිත් සෑම කතාවකදීම ජේන් විසින් මිනීමරුවා කවුද කියලා පොඩි හෝ ඉඟියක් ලබාගන්නේ විමර්ශණය අවසාන කරන්න මදක් පෙරාතුවයි. නමුත් මෙතැනදී ජේන් විසින් මුලින්ම මිනීමරුවා කවුද කියලා ප්‍රකාශ කරනවා. මෙතැන් පටන් ඔහු මිනීමරුවා සෙවීමේ ප්‍රයත්නය වෙනුවට ඒ තැනැත්තා ඒක කලා කියලා ඔප්පු කරන්නයි වෙහෙසෙන්නේ. නමුත් ජේන්ට බොහෝම අපහසුයි මිනීමැරුම සිදුකරපු කෙනාව පරද්දන්න. එයාත් හොඳට මොලය පාවිච්චි කරලා තමයි මිනීමැරුම කරලා තියෙන්නේ. මේ විමර්ශණය ජේන්ට ගොඩක්ම අපහසු විමර්ශණයක් වෙනවා.

ඒත් අපි කතාව බලලා දැනගමු හැමදාමත් දිනන ජේන් අදත් දිනාවිද, නැතිනම් පරදීවිද කියලා. කතාවේ ඉරණම විසඳෙන විදිය ඔයාලට දකින්න ශේෂ කරලා, මම අදට සමුගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

ආයු -බෝ -වේවා !!! __/__

The Mentalist (2008) on IMDb

 

 

126 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,071 downloadsDownload The.Mentalist.S03E19.zip120 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,071 downloadsDownload Subtitles120 KB

13 comments

  1. sachin kumara

    thanxxxxxxxxx saho sub ekata

  2. sajeevi

    thanks

  3. Sach

    සබට තුති සහෝ !!!!!

  4. Ashan

    Patta Niyamai
    hotama thiyenawa

  5. Eranda

    dan mekata addict wwela inne bro..digatama karammu

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. LakshanD

    බ්රද තෑන්ක්ස් ❤️

  13. Mano

    Godak sthuthi..JAya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.