මේ තමයි කථාවේ අන්තිම කොටස. 15 වෙනි කොටස ඉවර වෙද්දි හැමදේම නරක අතට හැරිලනේ තිබ්බේ. ඉතිං ඒ ඔක්කොම ප්‍රශ්න හොද විදියට කෙළවර වෙයිද කියලා මේ කොටසින් ඔයාලට බලන්න පුළුවන්. ජින් හෝට ව්‍යාපෘතිය ලැබේවිද? ගේ ඉන්ගේ තාත්තා ජින් හෝව පිළිගනීවිද? ඉන් හී වගේම චැන්ග් රෙයුල්ට මොකද වෙන්නේ? ජින් හෝගේ අම්මගේ තීරණේ? අහ්…
මේ තමයි කථාවේ අන්තිම කොටස. 15 වෙනි කොටස ඉවර වෙද්දි හැමදේම නරක අතට හැරිලනේ තිබ්බේ. ඉතිං ඒ ඔක්කොම ප්‍රශ්න හොද විදියට කෙළවර වෙයිද කියලා මේ කොටසින් ඔයාලට බලන්න පුළුවන්. ජින් හෝට ව්‍යාපෘතිය ලැබේවිද? ගේ ඉන්ගේ තාත්තා ජින් හෝව පිළිගනීවිද? ඉන් හී වගේම චැන්ග් රෙයුල්ට මොකද වෙන්නේ? ජින් හෝගේ අම්මගේ තීරණේ? අහ් !! යොන්ග් සෙයොන් සහ සැන්ග් ජුන්ට වෙන්නේ මොකද? එතකොට චොයි අධ්‍යක්ෂකගේ අසම්මත ප්‍රේමය??? ප්‍රශ්න ගොඩයි. ඔය සේරටම උත්තර මේකේ තියනවා. ඔයාලගේ බලාපොරොත්තු ඉටුකරන කොටසක් වෙයි මේක. ඉතිං හැමෝම මේක බලන්නකෝ. තියන සම්බන්ධ බිදෙද්දි නොහිතන අය එකට එකතු වෙනවා. වැඩිය කියන්නේ මොකටද නේද?
කොටස් 16 කින් සමන්විත personal taste කොරියානු කතාමාලාව මෙතනින් ඉවර වෙනවා. ඔයාලා මේක බලලා සතුටු වෙන්න ඇති. ඒ වගේම ජීවිතේටත් යමක් එකතු කරගන්න ඇති. මිනිස්සුන්ගේ සුවිශේෂී ගති, සම්බන්ධකම්, වටහා ගැනීම්, බැදීම් වගේ ගොඩක් දේවල් ගැන.
පුංචි දේවල් වලිං කොහොමද සතුට හොයාගන්නේ කියලා ගේ ඉන්ගේ චරිතේ ඔයාලට කියලා දෙන්න ඇති. ජීවිතේ කියන්නේ රේස් එකක් විතරමද කියලා ජින් හෝ කියලා දේවි. එතකොට තමන්ට අයිති නැති දේ බලෙන් අයිතිකරගන්න ගියාම වෙන දේ ඉන් හී කියලා දේවි. රැවටීම්, හොර වැඩ වගේම වංචා කරන්න ගියාම මොකද වෙන්නේ කියලා චැන්ග් රෙයුල් කියාවි. ඒ වගේම යාළුකම, ආදරය, ආශාවන් වගේම බැදීම් ගැන මේ චරිත ඔයාලට කියලා දේවි. ඉතිං බලලා සතුටු වෙන ගමන්ම ඒවත් ජීවිතේට එකතු කරගන්න. ඔබ ඔබම වෙන්න !!
බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. වගේම දෙන පමාවෙන් ඔයාලට සබ් ලබා දීපු බයිස්කෝප් සයිට් එකටත් ස්තුතියි. ඉතිං මේ අවසාන කොටසෙදි මේ කථාවේ සබ් කිරීමේදී මගෙන් වෙච්ච අඩුපාඩු එතකොට ඔයාලගේ අදහස් උදහස් කියලා යන්නකෝ. ඉදිරි සබ් එකක් කරද්දි ඒවා හදාගන්න වගේම මට කියවලා සතුටු වෙන්නත් පුළුවන්නේ. එහෙනම් ඉතිං මම ගිහිං එන්නම්.
” ඉස්සරහටත් හැමදාම ජීවිතේ පැහැදිලි වගේම සෞමය එකක් නම් වෙන එකක් නෑ .. පාරක් හොයාගන්න බැරිතරම් ජීවිතේට අදුර වැටුණත්, අපි එකට ඉදිත් දී ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා ”
-පාර්ක් ගේ ඉන්
” මම හැමදාම කළේ ජීවිතේ එක්ක දුවපු එකයි. ඒත් පුංචි ළමයෙක් වගේම අන්තිමට ආපහු වැටුණේ එකම තැනටමයි. ඒත් මේ ගෑනු ළමයා මගේ ජීවිතේට ආවම, ජීවිතේ එක්ක දුවන අතරේ….පොඩ්ඩක් නැවතිලා, පස්ස හැරිලා බැලුවම… ජීවිතේ ඉස්සරහට යන්න උදව් වෙන්නේ ඒ අද්දැකීම් බව මම ඉගන ගත්තා !!
– ජෙඔන් ජින් හෝ –
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
205 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න
cce2a596fe48e1f35fbc7ed15c63cc7480e7d2f0700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න
c74e579bc85e694f5344ab43ed8446e64dba76b9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,819 downloadsDownload Personal-Taste.16.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
46 comments
Buddhi
Kulanjana Maduranga
SEWWANDI Akki meka gaodak lassana kathawak…Thanksssssssssssssss SEWWANDI Akki api wenuwen kla kapakirimata....... wedi wediyen sub danna diriya shaktiya lebewa……Akki oyata jayen jayama wewa..........
Kulanjana Maduranga
SEWWANDI Akke.... Lee Min-ho inna ''Faith (2012)'' korean drama 1tath sub denn........plssssssssssssss
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් වේවා...
ඉදිරියටම යමු..
ජය වේවා...!!!Sisira Hegoda
Thanks. Thawa aluth ekak ikmanatama Denna.
Givantha Arshakularathne
Thank you.for your great sacrifice.
sajeevi
thanks.
sub nam okkoma gaththa.
dan thamai meka balanna patan ganna ona.kavinda
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
නියමයි සෙව්වන්දි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි
අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
Hasitha
Thanks for Sub
ishi
thnxs sub walata..akke "faith & city hunter" walata sub dennako..good luck
Chami.S
Thank U soo................much!!!!!!!!!!!!!!!
me wage thawth lassana korean 1kata sub denna...nuwan
THANK YOU SO MUCH AKKE..........!
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තුතියි සහෝදරී.....
ඉක්මනටම 100 වෙනි එකත් දෙමු...
ජය!!!සාගර
පට්ටම පට්ටම එලකිරි කතාවක්, සබ් වලට ගොඩාක් තුති..
chathu
godak sthuthyi akke. 'My girl' kiyala lassana korean series ekak tynw. Puluwn nm sub dennako.
tutu
thank you soooooo much akkio.oya sub duuna hinda okoma beluw
sagarika
Thanks
Thawa lassana ekak dennakoo
many many thanks lassanai sub dunna 2kama
sagarika
prabadi
thanks akkooo okkma episode dunnata :)
"coffee prince" drama ekath dennako ekath romance and commedy ekak plzzzzzzzzzzzzz :D :Dtharindu
thank u akke..............puluwannm balala My girlfriend is a gumiho kathawatat sub denna
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......upul
obata godakma isthuthi.puduma sathutak lebuwa drama eka balala.jayawewa sahodariye
dilukshika
ස්වර්ණරෙඛා සෙව්වන්දි අක්කේ plz mata kiyanna puluwanda oya drama download karana site eka plzz
ස්වර්ණරෙඛා සෙව්වන්දි
nangi mama godak welaawata meeken gannawaa
http://www.d-addicts.com/forum/torrents.phpkickasstorrent
ekenuth gannawadilukshika
godakma thankuuuu
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Menu
niyamai Sewwandi akke.... :)
Bohoma sthuthi oyata !!!!
aluth korean tv series ekakin hamu wemu..
"The Heirs" :)
Aja Aja Fighting!!!
රොයිලි
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. තවත් එකක් මෙහෙම්ම පටන් ගම්මු නේද? ජය෴෴ :P :P
srkpoorna
me sub dunnata thanx saho.. but baiscope eken love rain eke episode eka thawa masa keeyak yaida kiyala denagana puluwanda? mokada baiscope ekata email pawa yewwa but no reply. dan masa 2k wenawa LOVE RAIN eke 19 weni sub eka deela. 20 denne kawadda kiyala poddak hoyala balanawada?
Prasanna Manoj
godaaak sthuthi sub okkotama lassana kathawa jaya wewa
pasindu
adenawa>>>>>>>
චතුර මදුශංක වීරසිරි
thanks akke jayawewa thawath lassana ekak karamu.......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සෙව්වන්දි :P ජය
Ravindu
thank u very much sub walata.. ☺
dinesh
please make sub for Angel Eyes(2014). It is a love story.nice one
sanjeewa
oyala hinda mama korean igenaganna unandui, Jayawewa!!!!!!!!!!
Tharaka
ගොඩක් ස්තුතියි...ගොඩක් ලස්සන කතාවක්..
sithija
It’s Okay That’s Love korean drama ekatath sub
dennakoSadun T
මේක නං නියම කතාවක්.
අක්කට පුලුවන් නං තව මේ type එකේ කතාවකට sub දෙනවද?
[ආකර්ශනීය නොවෙන කෙනෙක් පස්සේ ගොඩක් ආකර්ශනීය වෙන]
මේ type එකේ කතා ගොඩක් තදින් හිතට වදිනවා.
එහෙනන් අක්කේ සබට ස්තූතියි.
තව කොරියන් ඩ්‍රාමා එකකට සබ් දෙන්න.Ruwishan Vimukthi
මේක තමයි මං බලපු පට්ටම කොරියන් drama 1ක.
faith කියලා පට්ට කොරියන් ඩ්‍රාමා 1ක් තියෙනවා.
පුලුවන් නං ඒකටත් සබ් දෙන්න.Buddhika
thank you sister. I downloaded all subs in this series. once again thank you for your hard work.
nimasha
Nice work !!!
keep up the good work!Wasa
Good luck and thanks for subtitles sister
NathashaNWijethilake
My ID is gangnam beauty tv serious එකේ සිංහල subtitles දෙන්න පුලුවන්ද
prarath
sub 1ta thanx puluwan nam vampire diaries wala sub dannako.
Anonymous
Sab ekata godak sthuthi. Puluwannam city hunter drama eketh sab denna. Gud luck
Advertisement
![Personal Taste [EP-16] | අපි අපි වගෙයි!!! අවසානය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Personal-Taste-TV-01.jpg)

මේ කතාවට ඉක්මනට , හොදට sub දුන්නට ගොඩක් ස්තුතියි. තවත් හොද කතවාට sub දෙන්න කියල ඉල්ලනවා. thanks.