Watch Trailer

The Mentalist [S04 : E16] | දෘශ්ඨිකරණ පටලැවිල්ල… [සිංහල උපසිරසි සමඟ]

අද කතාංගය පාදක වෙන්නේ දෘශ්ඨිකරණ සංවිධානය මත. දෘශ්ඨීකරන සංවිධානයට එරෙහිව විමර්ශණ කරලා, ඒවා ගැන අන්තර්ජාලයේ පල කරන තැනැත්තෙක්ව තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. මොහුගේ නම ග්‍රේබියල් මෙඩොව්ස්. ඔහු එතැනට එද්දී ඔහුගේ ලැප්ටොප් පරිගණකය හොරකම් කරලා තියෙනවා දැකගන්න ලැබෙනවා. ඒ වගේම තමයි වෝහාරික අංශයට අනුව මොහුගෙ…

The-Mentalist-4-2
අද කතාංගය පාදක වෙන්නේ දෘශ්ඨිකරණ සංවිධානය මත. දෘශ්ඨීකරන සංවිධානයට එරෙහිව විමර්ශණ කරලා, ඒවා ගැන අන්තර්ජාලයේ පල කරන තැනැත්තෙක්ව තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. මොහුගේ නම ග්‍රේබියල් මෙඩොව්ස්. ඔහු එතැනට එද්දී ඔහුගේ ලැප්ටොප් පරිගණකය හොරකම් කරලා තියෙනවා දැකගන්න ලැබෙනවා. ඒ වගේම තමයි වෝහාරික අංශයට අනුව මොහුගෙන් විසිරුණූ ලේ පිසදැමීමක් සිදු කරලා තියෙනවා. මේ හේතුවෙන් මිනීමැරුම සිදු කිරීම සහ සාක්ශි වසන් කිරීම දෙදෙනෙකු විසින් සිදු කරපු දෙයක් බවට සහතික වෙනවා. ඒ වගේම ජේන් විසින් සාක්ශි වසන් කරපු පුද්ගලයාව ඒ වෙලාවේදීම අල්ල ගන්නවා.

මේ සාක්ශි වසන් කරපු පුද්ගලයා දෘශ්ඨීකරන සාමාජිකයෙක්. දෘශ්ඨීකරණ විරෝධිකයෙකුගේ ඝාතනයකදී දෘශ්ඨීකරන හිතවාදියෙක් ඒ සාක්ශි මකා දැමීම නිසාවෙන් දෘශ්ඨිකරනය විසින් මේ මිනීමැරුම කරන්න ඇති කියලා සැක කෙරෙනවා. මේක නිසාවෙන් මේ විමර්ශණයට බ්‍රෙට් ස්ටයිල්ස්වත් තදින්ම ගෑවෙනවා. කොහොම නමුත් මිනීමරුවා හොයන්න ජේන් විසින් ලොකු පරිශ්‍රමයක් දරනවා.

ඉතිං කතාව ගැන රාශියක් වූ නොකියපු කරුණු දැනගන්න කතාව බලන්න කියලා කියන ගමන්ම මම සමුගන්නවා මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,883 downloadsDownload The_Mentalist.S04E16.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,883 downloadsDownload Subtitles85 KB

12 comments

  1. chameera

    tnx bro

  2. Sach

    සබට තුති !!!!

  3. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  7. prabhath

    thanks

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය.............

  11. Dharshana....

    Thanks...

  12. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.