ඔන්න එහෙනම් 20 කොටසත් ගෙනාවා. මාස දෙකක් විතර පරක්කු වුනා. ඇත්තටම A/L ඉවර වුන ගමන් දෙන්න හිටියෙ. ඒත් හදිස්සියෙම රට යන්න සෙට් වුනා ජොබ් එකකට. ඉතින් එකට training වගයක් සම්පුර්න කරන්න වුනා. course වගයක් කරන්න වුනා. වෙලාවක් තිබ්බෙම නැහැ. ඇත්තටම ඔනෙ කමින් මඟ හැරලා හිටියෙ නැහැ. රට යන්න කලින් දෙන්න කොහොමහර…

ඔන්න එහෙනම් 20 කොටසත් ගෙනාවා. මාස දෙකක් විතර පරක්කු වුනා. ඇත්තටම A/L ඉවර වුන ගමන් දෙන්න හිටියෙ. ඒත් හදිස්සියෙම රට යන්න සෙට් වුනා ජොබ් එකකට. ඉතින් එකට training වගයක් සම්පුර්න කරන්න වුනා. course වගයක් කරන්න වුනා. වෙලාවක් තිබ්බෙම නැහැ. ඇත්තටම ඔනෙ කමින් මඟ හැරලා හිටියෙ නැහැ. රට යන්න කලින් දෙන්න කොහොමහරි හිතාගෙන හිටියට දෙන්න වුනෙ නැහැ. මොකද ඉක්මනටම visa tickets ආව හින්දා ඊට පස්සෙ ඉතින් මෙහෙ ඇවිල්ලා ජොබ් එක කරන්න සෙට් උනත් එක්කම කිසිම වෙලාවක් තිබ්බෙම නැහැ. බයිස්කොප් එක පැත්තටවත් එන්න වුනෙ නැහැ. එක comment එකක්වත් දාන්න වුනෙ නැහැ. face book විතරයි ලොග් වෙන්න හම්බුනෙ එකත් ජොබ් එක කරන ගමන් පොඩි වෙලාවකට. ආයෙත් කියනවා ඔනෙ කමින් මඟ හැරලා හිටියෙ නැහැ. මන් මේක බාර දෙන්න වෙන කෙනෙක් හෙව්වා ඒත් හම්බුනෙ නැහැ. ඊට පස්සෙ හසන්ත අයියා කිව්වා පුලුවන් ඉක්මනට ඔයාම කරලා දෙන්න කියලා. ඉතින් ඔන්න අද වෙලාවක් හම්බුනා. ඉතින් ඒ වෙලාවෙ කරේ මේක කරන්න පටන් ගත්ත එක. ඉතින් යාලුවනෙ මන් ඔයාලාගෙන් කාරුනිකව සමාව ඉල්ලනවා. පුලුවන්නම් සමාව දෙන්න. මන් දන්නවා දෙයක් කරන්න බාර ගත්තානම් එක වෙලාවට කලාවට දෙන්න ඔනේ කියලා. ඉතින් ආයෙත් කියනවා සමාවෙන්න කියලා.
එහෙනම් මට මේ කතාව කරන්න බාර දුන්න හසන්ත අයියට ඉස්සෙල්ලාම ස්තුති කරනවා. හැම කොටසකටම බැනලා හරි comment එකක් දාපු ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. අදහස් දක්වපු හැමොටම ගොඩක් ස්තුතියි. එහෙනම් ජය වේවා….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,566 downloadsDownload Love.Rain_.E20.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තරිඳු-පෙරේරා-3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
26 comments
suu
widuranga
api ova danne nane mcn
ekea apitath tikak tharaha
dvd vala sub eka balanneth nathuwa hitiye mcn sahoge sub ekenma balanna
prasna thiyagena hari dunnu ekata thanksLahiru
anthima sub 1 anakan thamai godak kal balan hitiye. thanx machan sub valata.
essarahatath me vage film valata sub denna.
gud luk.............sajeevi
අන්තිම කොටස, thanks a lot.
කොරියන් කතා (ඉතිහාස කතා නොවන) වලින් මම බලපු ආසම එක.
පරක්කුවෙලා හරි ඔක්කොම සබ් දීපු එකට ගොඩක්ම ස්තූතියි.
තිබ්බ කුතුහලේට අන්තිම ඩිංග බැලුවා තමයි.
ඒත් සිංහල එක්ක දැන් තමයි නියම විදිහට බලන්න ඕන.j
parakku una tamai awlak na sub walata thanx
poornima
thanks malli. good luck!
Kulanjana Maduranga
parakku wela hari mekata suba dunna 1k nm loku deyak.subata thanks THARINDU saho.digatama sub denn haki wewa.all the best for you'r new job...jayama wewa.....
Srkpoorna
ammo masa 2k pahuwela hari last sub eka dunnata thanx.. api hithuwe meka hamba wenne nathiwei kiyala...
Sandun Wijewardhana
සබ් එකට තුති මචන්......ඊලගට පුලුවන් නම් My Girl Friend Is A Gumiho එකට සබ් දෙන්න.ලස්සන ඩ්‍රාමා එකක්. :)
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............Thathsara
need more korean tv series like this.please reply me the names anything you've watched
Aruna
Thanks ...Machan..... api maga balagana hitiya 20 kotasa denakan..? thanka
chathurika
oya harima hodai. oyata adaraya nisa satutama lebenna ona.....
Pulastha
thavama beluwe na. sub 1 ta thanks & GOOD LUCK !
nirosha
mechchara kalayak me kathawata sab dipu eka gana aneekawarayak sthuthiy.
mahesh
niyamayi. occoma tika download kala dan balanna puluwan. tawa hoda tv series denna.
saduwa2_
Download link ekk ewahanko download karanna bane
amila madushan
patta kathavak mehema denavata sira thanx bro
madusanka sathurusingha
මම මේ කථාව බා ගෙන අවුරුදු 2 වෙනවා. බලන්න චාන්ස් එකක් හම්බ උනේ නෑ. දැන් තමා බලන්න හදන්නෙ. සබ දුන්නට උබට පින් බ්‍රෝ. සුබ අනාගතයක් ඔබට!
Indikanimal
Tnq for subtitles
S.Yapa
Thank you for the subtitles.....
maikee
බොහොම ස්තුතිය . තවත් මෙවැනි ආදර කොරියානු කතා වලට සබ් කරලා දාන්න
Maduka
ඔක්කොම සබ්ට්ක ගත්තා
ගොඩක් ස්තුතියි මේකට සබ් දුන්නට
ජයවේවා....
Advertisement
![Love Rain [EP 20] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Love-Rain-2.jpg)

පරකුවෙලා හරි සබ් දුන්නාට Thank uuu &
All the best for ur new job !!! :)