Watch Trailer

The Mentalist [S05 : E09] | අනපේක්ශිත මිනීමරුවෝ… [සිංහල උපසිරසි සමඟ]

කලින් කතාවේදී ලොරලායි මාටින් විසින් ජේන්ට කිව්වා නේ, “දෙන්නා එකට අතින් ඇල්ලුවත්, අතිජාත මිත්‍රයෝ නොවුනේ නැත්තේ මොකද දන්නේ නෑ” කියලා. මේ සිදුවීමෙන් ජේන් දැනගත්තා රෙඩ් ජෝන් කියන්නේ තමුන්ගේ බිරිඳ සහ දුවණිය මැරුණු කාලේ ඉඳව් තමුන් එක්ක එකට අතින් අල්ලලා කතා කරපු මිනිස්සු ගොඩාරියකින් කෙනෙක් කියලා. හැබැයි…

The-Mentalist-4
කලින් කතාවේදී ලොරලායි මාටින් විසින් ජේන්ට කිව්වා නේ, “දෙන්නා එකට අතින් ඇල්ලුවත්, අතිජාත මිත්‍රයෝ නොවුනේ නැත්තේ මොකද දන්නේ නෑ” කියලා. මේ සිදුවීමෙන් ජේන් දැනගත්තා රෙඩ් ජෝන් කියන්නේ තමුන්ගේ බිරිඳ සහ දුවණිය මැරුණු කාලේ ඉඳව් තමුන් එක්ක එකට අතින් අල්ලලා කතා කරපු මිනිස්සු ගොඩාරියකින් කෙනෙක් කියලා. හැබැයි ඉතිං, එදා මෙදාතුර ජේන් විසින් අතින් අල්ලලා කතා බහ කරපු අය නම් කී දෙනෙක් ඇති ද? කොහොම කියලා රෙඩ් ජෝන්ව හොයා ගන්න ද?

මේ ගැන කතා බහ කරමින් තමයි ලිස්බන් සහ ජේන් දෙන්නා එක්ක අළුතින් මිනීමැරුමක් සිදුවුනු තැනකට එන්නේ. මිනීමැරුමක් සිදුවුනු තැනක් කිව්වට, මරපු මිනිහෙකුගේ මිනියක් දමපු තැනකට තමයි මෙයාලා එන්නේ. මේ මිනිය දාලා තියෙන්නේ ගෝල්ෆ් පිටියකට. මැරුණු කෙනාගේ නම තමයි ලැමුවෙල් මැක්වී. පරණ කල්ලි ජීවිතයක් ගත කරපු නමුත්, ධාර්මිකව ජීවත් වෙන්න කියලා ජීවිතේ අළුතින් පටන් ගත්තු කෙනෙක්. මෙයා වැඩ කරන්නේ දේපල වෙලඳාම් සමාගමක. CBI වලින් ගිහිල්ලා මේ අයගෙන් ප්‍රශ්ණ කරනවා. ඒ වගේම තමයි CBI වලින් සැක කරන්නේ පරණ කල්ලි ජීවිතෙන් එල්ල වුනු බලපෑමකින් තමයි මෙයා මැරිලා තියෙන්නේ කියලා. ඒත් ජේන් විසින් මේක ගැන බලන්නේ වෙනස්ම කෝණයකින්.

අපි බලමු රෙඩ් ජෝන් සැකකරුවන්ගේ ලැයිස්තුව පෙලගස්වන අතරතුර ජේන් විසින් මේ මිනීමැරුම සිදු කරන්නේ කොහොමද කියලා? මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොතුත්වෙනු මම අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,863 downloadsDownload TheMentalist.S05E09.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,863 downloadsDownload Subtitles117 KB

17 comments

  1. sajeevi

    thanks

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…

  4. Sach

    සබට තුති සහෝ !!!!

  5. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  6. Lahiru

    Thanks bro...!!!

  7. Tenisha christine

    බොරු කියන්න ඕන නෑ මේක ආසම කථාව........
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු සහෝ..

  8. ShAn (හිත හොද පුතා)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  9. Sampath

    බොහොම ස්තුතියි

  10. “චූටී මල්ලි”

    එල එල නියමයි
    සබට තුති
    ඔබට ජය...........

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට මචෝ.
    ජය වේවා. !

  12. ..::දුලාජ් නලින්ක::..

    ස්තුතියි සහෝ උපසිරැසියට​…ඔබ සැමට ජයෙන් ජය...

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  15. prabhath

    thanks digatama demu niyamai

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. Krishan Jayaratna

    Thank you!!! ,Shameless Eket Sub Eka Dennako, plzzz bro