ඔන්න අද කතාව අමුතු කතාවක් වේවි. ඒ වගේම තමයි ගොඩක් කුතුහලය ගෙන දෙන කතාවක් වේවි. මුලදීම ජේන් විසින් දෘශ්ඨීකරන ප්‍රධානියා වෙන බ්‍රෙට් ස්ටයිල්ස්ගෙන් උදව්වක් ඉල්ලනවා. මේ උදව්ව තමයි ලොරලායි මාටින්ව හිරෙන් එලියට අරන් දෙන්න කියන එක. ඔයාලාට මතකයි පසුගිය සමයන් වලදී ලොරලායි මාටින් CBI විසින් අත්අඩංගුවට ගත්තට…

ඔන්න අද කතාව අමුතු කතාවක් වේවි. ඒ වගේම තමයි ගොඩක් කුතුහලය ගෙන දෙන කතාවක් වේවි. මුලදීම ජේන් විසින් දෘශ්ඨීකරන ප්‍රධානියා වෙන බ්‍රෙට් ස්ටයිල්ස්ගෙන් උදව්වක් ඉල්ලනවා. මේ උදව්ව තමයි ලොරලායි මාටින්ව හිරෙන් එලියට අරන් දෙන්න කියන එක.
ඔයාලාට මතකයි පසුගිය සමයන් වලදී ලොරලායි මාටින් CBI විසින් අත්අඩංගුවට ගත්තට පස්සේ FBI විසින් අයුතු ලෙස ඇයව CBI වලින් උදුරා ගත්තා කියලා. ඒත් CBI වලට ඒ සම්බන්ධයෙන් නෛතික වශයෙන් ක්‍රියා මාර්ගයක් ගන්න බැරි නිසා, ජේන් විසින් තමුන්ගේ තනි උත්සාහයෙන් ලොරලායි මාටින් ඉන්න තැන පිලිබඳව හොයා ගන්න වැඩ කටයුතු සිද්ධ කලා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ජේන් විසින් ලොරලායි මාටින් ඉන්න අධි ආරක්ශිත සිර කඳවුර හොයා ගත්තේ. ඒ වගේම ඇය එහෙම ඉඳිද්දී කවදාවත් ජේන්ට ඇයගෙන් ප්‍රශ්න අහන්න ලැබෙන්නේ නෑ. ඒක නිසා තමයි ජේන් තීරණය කරන්නේ අධි ආරක්ශිත සිර කඳවුරෙන් ඇයව පන්නා ගන්න. මේ විදිය ජේන් විසින් ලොරලායිව එලියට ගන්නවා. ඒ වගේම ජේන්ට ඇය නොදැනුවත්ම හෝඩුවාවක් දැනගන්නත් ලැබෙනවා.
බලමු, මේ සිදුවීමෙන් ජේන් ලොකු පියවරක් තැබුවා. ඒ වගේම තමයි, ඒ තොරතුරින් ජේන්ට දැනගන්න පුළුවන් වේවිද කවුද මේ රෙඩ් ජෝන් කියන්නේ කියලා? කතාව නම් ගොඩක් උණුසුම්. එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න
c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,886 downloadsDownload TheMentalist.S05E08.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
kalana
rejith
thanks machan.digatama karamu.
milan
thnx bro......
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Lahiru
ada nam kathawa patta wei wage. thank bro... hamadama denawata. keep it up
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
sajeevi
thanks
Sach
සබට තුති !!!!!!
sarath
thanks praneeth.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල එල නියමයි
සබට තුති
ඔබට ජය.............::දුලාජ් නලින්ක::..
ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය...
Shehan
Super bro
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks praneeth saho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

thanks bro