අද කතාව ඔන්න පටන් ගන්නේ පරණ කතාවකට සම්බන්ධව. ඔයාලට මතක ඇති මීට පෙර සමයක කතාවකදී ජේන් විසින් බෙන්ජමින් මාර්ක්ස් කියලා කෙනෙක්ව පණ පිටින් මිනී වලකට දාලා වහලා මිනීමැරුමක් ගැන පාපොච්චාරණය කරගත්තා කියලා. මේ කෙනාව වද දීලා මරා දමලා තියෙනවා. මේ ගැන විමර්ශණ සිදු කරන්න ලැබෙන්නේ FBI වලට. මෙතැනදී නියෝජිත ස්ම්ත්…

අද කතාව ඔන්න පටන් ගන්නේ පරණ කතාවකට සම්බන්ධව. ඔයාලට මතක ඇති මීට පෙර සමයක කතාවකදී ජේන් විසින් බෙන්ජමින් මාර්ක්ස් කියලා කෙනෙක්ව පණ පිටින් මිනී වලකට දාලා වහලා මිනීමැරුමක් ගැන පාපොච්චාරණය කරගත්තා කියලා. මේ කෙනාව වද දීලා මරා දමලා තියෙනවා. මේ ගැන විමර්ශණ සිදු කරන්න ලැබෙන්නේ FBI වලට. මෙතැනදී නියෝජිත ස්ම්ත් තමයි ජේන්ට සහ ලිස්බන්ට මෙතැනට ආරාධනා කරන්නේ. එතැනදී කලින් ජේන් විසින් ඒ මිනිහාට කරපු දේ නිසාවෙන්, ස්මිත් සැක කරන්නේ ජේන් විසින් බෙන්ජමින් මාර්ක්ව මැරුවා කියලා.
කොහොම වුනත් ජේන් විසින් මෙයාව මරපු බවට සාක්ශි ඇත්තේ නෑ. ඒත් ලිස්බන් විසින් දිගින් දිගටම ජේන්ගෙන් මේ පිලිබඳ විස්තර අහද්දී, රෙඩ් ජෝන් ඇල්ලීම සඳහා, බොරු සැකකරුවෝ 7 දෙනෙකුගේ ලැයිස්තුවක් කලා කියලා ජේන් කියනවා. එහෙම කරලා තියෙන්නේ හදිසියේවත් කවුරුවත් තමුන්ගේ ඇත්ත රෙඩ් ජෝන් සැකකරුවෝ පස්සෙන් යන නිසා. ඒ වගේම ඒ සැලසුමට අහුවුනු කෙනෙක් තමුන්ගේ ව්‍යාජ රෙඩ් ජෝන් ලැයිස්තුව පස්සේ යනවා කියලා ජේන් දැනගන්නවා. ඒත් ඉතිං කවුද මේ බොරු රෙඩ් ජෝන් ලැයිස්තුව පස්සේ යන්නේ? මේක නිසා ලිස්බන් දැනගන්නවා බොරු සැකකරුවන්ගේ ජීවිත තියෙන්නේ අනතුරේ කියලා. මේ හේතුවෙන් ලිස්බන් තීරණය කරනවා ඒ අය හැමෝටම ආරක්ශාව සපයන්න. මේ අතරතුර ජේන් හයිටවර් පස්සේ යනවා මේ තැනැත්තා කවුද කියන එකට හෝඩුවාවක් ලබා ගන්න පුළුවන්ද බලන්න.
අපි බලමු අවසානයේදී මොනවායින් මොනවා වෙයිද කියලා. කතාව සමගම රැඳිලා ඉන්න. තවත් හොඳ හොඳ සෙල්ලම් කතාව ඉදිරියට තියෙනවා.
ආයු -බෝ -වේවා !!!
9B3BA8753A9F91AFE47514BC97BCA2A79DE9891B
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,753 downloadsDownload The-Mentalist.S06-E04.baiscopelk.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
KP Muthukumarana
sajeevi
Thanks
Thusitha Hettiarachchi
Thanks!!!
kalana
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
kasun
thanks PRANEETH saho
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Sach
Thanks !!
milan
superb dude.... anik awath ikmanatama denna.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හිට් මැන්
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :Dතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Nice Work Keep it Up....
Thanks For Subs....
:) :) :) :) :)