වෙනදා වගේම අදත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේ සිදුවීම මෙහෙමයි. පටන්ගැනීම සිදුවෙන්නේ රිස්ග්බි සහ වෑන් පෙල්ට් අතර සිදුවුනු කතා බහකින්. එයාලා දෙන්න කතා කරන අතරේ කියවෙනවා CBI නියෝජිතයින් දෙදෙනෙකු අතර පවත්වන සමබන්ධතා පිලිබඳ රෙගුලාසි අහෝසි කරලා කියලා. ඒ කියන්නේ ඕනේ නම් රිස්ග්බිට…

වෙනදා වගේම අදත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට ආවේ. අද කතාවේ සිදුවීම මෙහෙමයි. පටන්ගැනීම සිදුවෙන්නේ රිස්ග්බි සහ වෑන් පෙල්ට් අතර සිදුවුනු කතා බහකින්. එයාලා දෙන්න කතා කරන අතරේ කියවෙනවා CBI නියෝජිතයින් දෙදෙනෙකු අතර පවත්වන සමබන්ධතා පිලිබඳ රෙගුලාසි අහෝසි කරලා කියලා. ඒ කියන්නේ ඕනේ නම් රිස්ග්බිට සහ වෑන් පෙල්ට් දෙන්නට කසාද බඳින්න වුනත් පුළුවන්.
අද කතාවේ කේස් එක හමුවෙන්නේ මෙහෙමයි….
උදේ පාන්දරම ලිස්බන් CBI එකේ වැඩට එනවා. ඒ වගේම තමයි ජේන් ඉන්නේ මිනීමැරුමක් පිලිබඳ කේස් එකක් ගැන කොලයක් අතේ තියාගෙන. මේ කේස් එක තියෙන්නේ කැලිෆෝනියාවේ නැපා නිම්නයේ. ලිස්බන් ජේන්ගෙන් ඇහුවත් නැපා වලට යන්න ඕනේ මොකද කියලා, ලිස්බන්ට තේරෙනවා ජේන්ට මෙතැනට යන්න ඕනේ වෙලා තියෙන්නේ ශෙරිෆ් මැකැලිස්ටර් ගැන අධ්‍යනය කරන්න කියලා. ශෙරිෆ් මැකැලිස්ටර් කියන්නේ ජේන්ගේ රෙඩ් ජෝන් සැකකරුවන්ගෙන් කෙනෙක්. ඒක නිසා මෙයාලා මිනීමැරුම විසඳන්න යන්නේ, නැපා නිම්නයේ බෙලා විස්ටා කියන තැනක තියෙන දෙව්මැදුරක් අසලට. මේ දෙව් මැදුරේ පැත්තක තියෙන පොකුණක මිනිහෙක්ව මරලා දාලා තියෙනවා. මුල් අවස්ථාවේම එයාලාට ඔහුගේ නම දැනගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි ඒ මිනීමැරුම සිදුවුනු රෑ විවාහා උත්සවයක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා දැනගන්නත් ලැබෙනවා. ඒක නිසා CBI වලට සිදු වෙනවා එතැන හිටපු අය හැමෝගෙන්ම වගේ ප්‍රශ්ණ කරන්න. මේ විදියට කේස් එක ගැන වැඩ කරන අතරේ, ලිස්බන් සහ ජේන් දෙන්නා එක්ක එකට එකතු වෙලා, මැකැලිස්ටර් රෙඩ් ජෝන්ද කියලත් දැනගන්න යනවා. ඔයාලට මතක ඇති වෛද්‍ය සොෆී මිලර් විසින් පටිගත කරපු හඬ පටයේ තිබුණා රෙඩ් ජෝන් කියලා සැක කරන කෙනාට උස තැන් වලට බියක් තියෙනවා කියලා. මේක පරීක්ශා කරන්න දෙන්නා එක්ක එක එක විදියේ සෙල්ලම් දානවා.
අන්තිමටම අපි බලමු අද කතාවේදී ජේන්ට රෙඩ් ජෝන්ව හඳුනා ගන්න ලැබේවිද කියලා. ඒ වගේම විවාහා උත්සවයක් අස්සේ මේ මිනීමැරුම විසඳන්නේ කොහොමද කියලා. මීලඟ කතාවෙන් හමුවෙමු…
ආයු -බෝ -වේවා !!!
032FF7B351F24765C6624809C1CCD7FD7A899D28
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,993 downloadsDownload The-Mentalist.S06..E03.baiscopelk.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
14 comments
Dharshana....
kalana
thanks bro
R
elakiri mchn. enakan balgena idiye..............mekanm patta supiri kthwak. mare maru aya kyla wedak ne. uba krna me wedata thnks mchn. digtama krgena ymu. (y)
sajeevi
thanks
rejith
thanks
Kasun Widusha
thanks bro.....................
Sach
සබට තුති !!!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sri
බොහොම ස්තුතියි මච්න් උබට සබ් එකට .....
Advertisement

Dannan kathawa supiri,Thanks...