අලුත්ම ටෙලි කතා මාලාවක් අරගෙන එන්න තමයි මේ සුදානම. Tyrant 2014 කතා මාලාවම මම කලින් ගෙනාවා ඔයාලට මතක ඇති නෙහ්. මේකත් ඒ විදියටම සම්පුර්ණ කතා මාලාවක් විදියටයි මේ දෙන්න හදන්නේ. මම ටෙලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැති උණත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mi…
අලුත්ම ටෙලි කතා මාලාවක් අරගෙන එන්න තමයි මේ සුදානම. Tyrant 2014 කතා මාලාවම මම කලින් ගෙනාවා ඔයාලට මතක ඇති නෙහ්. මේකත් ඒ විදියටම සම්පුර්ණ කතා මාලාවක් විදියටයි මේ දෙන්න හදන්නේ. මම ටෙලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැති උණත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ…
මේ කෙටි කතා මාලාව එක්සත් ජනපදයේ BBC වගේම ඇමරිකාවේ Starz නාලිකාව මගිනුත් විකාශය කිරීමට පටන් ගත්තේ නොවැම්බර් 15 වනදා සිටයි. කතාවේ නිර්මාපකයා වෙන්නේ Tom Shankland ඔහු අපේ රොයිලි සහෝ උපසිරැස එකක් ගෙනා Ripper Street කතා මාලාව එහෙමත් කරන්න දායක වෙලා තියනවා. ප්‍රධාන නළුවා වෙන්නේ James Nesbitt බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ ටෙලි නළුවෙක් වුනත් ඔබ අපි නම් දන්නේ The Hobbit චිත්‍රපට මාලාවේ Bofur ගේ චරිතය නිසාවෙන්. සෙසු චරිත සඳහා Tchéky Karyo, Frances O’Connor, Joséphine de La Baume, Jason Flemyng හා තවත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ නළු නිලියන් එක්කාසු වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, 2006 වසරේ නිවාඩුවක් වෙනුවෙන් විදේශ ගතවෙලා ඉන්න පුංචි පවුලක් ප්‍රංශයෙදී බොහොම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. වාහනයේ කාර්මික දෝෂයක් හේතුවෙන් සැලසුම් නොකළ නගරයක මදක් නතර වෙන ඔවුන්ගේ කුඩා පුතු ඔලී අවාසනාවන්ත ලෙස අතුරුදහන් වෙනවා. ඒ 2006 වසේදී… වර්තමානය වෙන කොට පුතුගේ අතුරුදහන් වීම හා වෙනසත් සාධක නිසා වෙන ඕනේ මව්පියන් වෙන් වෙලා නමුත් තවමත් පියා ටෝනි පුතු සොයා හෝඩුවාවන් පසු පස හඹා යනවා. ඔහුගේ නවතම හෝඩුවාව එකක් තමයි කතාව ආරම්භ වෙන්නේ, “කහ සළුව” අලුත් හෝඩුවාව පුතු අතුරුදහන් වන දිනයේ ඔහු සතුව පැවතුන ඒ සළුව සොයා යන ඔහුට කුමක් වේ වී ද? ඔහුට පුතු සොයාගත හැකි වේවි ද? ඒ වගේමයි කතාව බලනකොට දැනෙයි ඔලීගේ තාත්ත හා සියා කිසියම් නීතිමය දෙයක් අතීතයේ කරලා තියනවා එකේ වාඩුව දරුවාගෙන් ගියාද කියලා දැනෙන අවිනිශ්චිත බවක්…
ඉහත කී ප්‍රශ්න වගේම තවත් ගොඩක් දේ හොයාගන්න හැකි කතාව බැලුවොත්, 2014 හා 2006 වර්ෂ දෙක අතර කාල තරණය කරමින් තමයි මේ මුල් කොටස දිව යන්නේ. ඒ වගේම කියන්න ඕනේ ප්‍රශ්න දෙබස් ඔක්කොම පරිවර්තනය කරලා තියෙන්නේ ඔන්න.
එහෙනම් දැනට IMDB 8.4 වගේ අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව ඔබට භාරයි ටෝනි හා එක්ව ඔහුගේ පුතු සොයා යන්නට…
ගොඩක් අය කියනවා මේ විදියට ඔක්කොම කොටස් ටික එකට දෙනවා නම් හොදයි, නමුත් සමහරු කියනවා එක එක දෙන්න කියලා. මේ වගේ බලන්න කැමති තවත් රුපාවාහිනි කතා මලා තියෙනවා නම් මාව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!!
2.88 GB (Complete Season) මෙතනින් බාගන්න
0fb20a755e5f4019503fbedc5f9a89a2d13ca96f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
749 downloadsDownload The-Missing-S01-.zip171 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
41 comments
czRGsl
SaDuN dAnUsHkA
එල කිරි
සේරම එක පාර දීලාAeja
gang related TV S 1ta Sab danna puluwanda..
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔන්න සහෝ නියමයි ආ.
මමත් තවත් එකක් අළුතින් එකක් දෙන්න කියලයි හිතාගෙන ඉන්නේ.
පට්ට වැඩක් කරලා තියෙන්නේ.මෙහෙම දෙන එක තමා හොඳ. හැම එකකටම ලිපි ලියන්න මට මාර කම්මැලියි.
ඉසු ඩිපි (Isu DP)
ඒ මොකක්ද බොලේ ඒ????????????? :-D
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නෑ නෑ. මම කිව්වේ මම හදන එකේ, එකින් එක දෙනවට වඩා එක පාර දුන්නා නම්,
මට තිබුණා එක ලිපියක් විතරක් ලියන්න. එතකොට මටත් මේ විදියට දෙන්න තිබුණා.
එකින් එක දෙනකොට බැලිල්ල මාර කම්මැලියි කියලා තේරෙන්නේ දැන්.ඉසු ඩිපි (Isu DP)
එහෙමද...... එල එල. ;-)
yasas
Ela puluwannam Fringe denna eka niyamaie :D
මම අහිංසකයි
සබ් එකට ස්තුතී සහෝ . මේ වගේ ඔක්කොම එකපාර දෙන එක හොදයි . ජය වේවා !!!
madusanka jayasooriya
super work. aniwa bamak. thanks.
kasun madushan
LOST Season 5 සබ් දෙන්න පුලුවන් නම් ලොකු උඩව්වක් සහො. මෙ දිපු සබ් එකටත් තන්ක්ස්..
Achintha Sameera
සමීර
චතුරංග තැන්ක්ස් බන් සබ් එකට.
අඩේ එක එක දේන්න ගියාම උබටත් එපා වෙනවා අපිටත් එපා වෙනවා ඒ වගෙම කම්මැලි හැදේනවා.
එකපාරම සබ් එක දීපන් මචෝ හොදේ..mano
Thnx machn okkoma 1ta dipu1ta. Puluwn nm originals eka coplete karpnkoo... Loku udauwak.......
Kulanjana Maduranga
NIYAMAI.....thwath aluth 1k.mehema sub tika 1ka parama dena 1k nm godak hodai....subata thanks SAMEERA aiye,digatama sub demu.jaya wewa.............
kanthaDLA
ඔක්කොම එකපාර දෙන එක හොදයි .
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඔන්න දෙනවා කියලා දන්න නිසා බාගෙන තියෙන්නෙ.
මගේනම් අදහස එක පාර දෙන එක හොදයි.
ඊලග එකට Marco Polo (2014) එකට දෙන්න.
ජය වේවා. !thisal
එල එල මෙක නම් බානවා අනිවා එක පාර දෙන එක හොදයි තැන්ක්ස් බන් සබ් ටිකට එල
1dexter
2big bang theory
මෙවටත් සබ් දෙන්ඩොwicky
thanx sub walata.. meka denakan balagena hitiye..
Marco polo [2014] http://www.imdb.com/title/tt2189461/?ref_=nv_sr_1
puluwannam sub denna, episode 10 i thiyenne.
Dimuthu
Thanks you..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොනා උනත් මචං මම නම් කියන්නේ එකසැරේ සේරම දෙන්න එපා කියලා..
මේ වෙද්දීත් කොහොමත් සබ් කරන අයගේ මහන්සියට හරියාකාර වටිනාකමක් ලැබෙන්නේ නැහැ..
මෙහෙම දුන්නම කොහොමත් ඒක නැතිම වෙලා යාවි..
පෙන්වා නේද මේ වැටිලා තියෙන කමෙන්ට් ගානෙන්ම ඒක..
අඩුම ගානේ සේරම එපි ටික එක සැරේ දුන්නා කියලවත් එක වතාවකටවත් කමෙන්ට් එකක් දාන්න බැරි උන් ඉන්නේ..
(කොහොමත් එක වතාවනේ මේකට කමෙන්ට් කරන්න තියෙන්නෙත්) එහෙමවත් බැරි එකේ වෙන මොන කතාද?
කමෙන්ට් 19 යි තාම...
කට්ට කාල දවස් ගානක් සබ් කරලා ඔක්කොම ටික එකසැරේ දුන්නමවත් පොඩි ස්තුතියියක් කරන්න බැරි හාදයෝ ඉන්නේ...
කොහොම උනත් ඔන්න මාත් ගන්නවා කතාව..
ජය වේවා!!ඉසු ඩිපි (Isu DP)
ආසිරි අයියා කියන කතාවත් ඇත්ත.
කොහොම උනත් එක එක දුන්නත් කමෙන්ට් එකක් දාන්න අදහසක් නැති එකා දාන්නෙම නෑ.
වඩා හොද සබ් දාන කෙනාට ලෙසි වෙන විදිහට කරන එක තමා.
harsha
මමත් මේ ක්‍රමයට කැමතියි ස්තුතියි සහෝ දැන්ම බාගන්නවා
CyberJayn
Appreciate U man!
Seminda
thanks machan okkoma aekapara dena aeka thama hoda
kanushka
Thanks saho.puluwan nam super natural season 8,9 ekpara dennako.
kushan charith
thanks sub එකට,පුලුවන්නම් Grimm tv Seris එකට sub දෙන්ඩකෝ.....................
Nasha
මේ කතාව කලිනුත් දෙනවා කියල එක කොටසක් දීල නැවැත්තුව http://www.baiscopelk.com/the-missing-2014-ep-01-sinhaala-s… මේ ලින්ක් එකේ තියෙනවා.උබ නම් මචන් එහෙම නොකර සම්පුර්ණයෙන්ම දීපන් මචෝ.
http://www.baiscopelk.com/z-nation-s01-e05-sinhala-subtitle/ මේකෙත් බාගයයි දුන්නේ.පුළුවන් උබවත් එක ඉවර කරපංකෝ.prabath
torrent 1 removed ne saho,download karanna bahane,puluwan nam ikmanata hadanna,adama download karaganna,sub 1ta thanks,
sajeevi
thanks a lot.
math kamathi na eka sare sub denawata.
ethakota agayak na ape ayata.
"person of interest" - 4 seasonsAsantha Akila
thanxxxxxxxx wewa sahooooooo
“චූටී මල්ලි”
අහ් මේ අර කිව්ව එක නේද
එලනෙ කෑලි 8 එකක්
අනේ බන් පුලුවන්නම් බ්‍රේකින්ග් බෑඩ් දියන් බන්
ඒවගෙ පට්ට එකක් දෙන්න ඔනි උබ වගෙ සුපර් පොරක් තමා බන්
සබ් ටිකට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pradeep iresh
ela ela'''' දැන් 24 සීසන් එක දෙනවා වගේ x files tV සීරීස් එකටත් දාමු සබ් කට්ටිය එකතු වෙලා මොකෝ කියන්නේ
kushan charith
thanks සහෝ sub එකට………කවුරු හරි baiscop එකේ සහෝදරයෙක් Grimm tv serise එකට sub දෙන්ඩකෝ………….
earth
tnxx aiya ela okkama balanawa puluwabbam white collar sub dennako gdak aya eka ta sub nathuwa inne . thama kauruth sub dila na ekata puluwannam denna loku help ekek ..................................................... tnx dena hama sub ekkktama ela kiri
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියටම යමු...
ජයෙන් ජයම වේවා…!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
yasiru
godaaaaaaaaaaak thanks saho........
oyala karana sewayata godak thuthi....
serama ekata dena ekanam maru....dhanuwa
සිරාවට මචං ඹක්කොම සබ් එකපාර දාපු එක නම් පාර. සිරාවට පාර
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Missing (2014) [S01] | දරුවෙක් වෙනුවෙන් සියළු දේ කැප කල මිනිසෙක්……. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/The-Missing-2.jpg)

ela ela patta aaaaaaaaaa