Watch Trailer

The Mist (2017) [EP 05] with Sinhala Subtitles | අතීත මතක…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.. කෙවින්ලට වාහනයක් නම් හම්බ උනා, ඒත් ප්‍රශ්නයක් උනේ බ්‍රයන්ට වෙඩි වදුන එකනේ.. මේ හේතුව නිසා මෙයාලා බ්‍රයන්වත් අරගෙන රෝහලට එනවා ප්‍රතිකාර වලට. නමුත් මේ අතරේ කෙවින්ට අහම්බෙන් රෝහල ඇතුලේදී නොහිතපු විදිහට කෙනෙක්ව මුණගැහෙනවා. ඒ හේතුව නිසා කෙවින්ට මෙතෙක් ජීවිතයේ නොකරප…

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.. කෙවින්ලට වාහනයක් නම් හම්බ උනා, ඒත් ප්‍රශ්නයක් උනේ බ්‍රයන්ට වෙඩි වදුන එකනේ..

මේ හේතුව නිසා මෙයාලා බ්‍රයන්වත් අරගෙන රෝහලට එනවා ප්‍රතිකාර වලට. නමුත් මේ අතරේ කෙවින්ට අහම්බෙන් රෝහල ඇතුලේදී නොහිතපු විදිහට කෙනෙක්ව මුණගැහෙනවා. ඒ හේතුව නිසා කෙවින්ට මෙතෙක් ජීවිතයේ නොකරපුම දෙයක් කරන්න සිද්ධ වෙනවා. මේ අතරේ බ්‍රයන්ටත් තමන් කලින් දැනගෙන හිටිය කෙනෙක් රෝහලේදී මුණගැහෙනවා. මේ අය කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා ඔන්න බලලම තීරණය කරන්නකෝ..

ඊලඟ කොටසින් හමුවෙමු එහෙනම්.. ජය වේවා..

The Mist on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,857 downloadsDownload The-Mist-S01E05.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

3,857 downloadsDownload Subtitles70 KB

15 comments

  1. Viraj Harsha

    Thanks sub ekta..jaya wewa.. "Star Trek Discovery" tv series ekatath sub denna..

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. asan

    ඉක්මනින් ම උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තූතියි සහෝ!!

  4. Sandun

    Subata thanks...!

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  7. Lahiru Rasadun

    ජයවේවා

  8. භාෂිත් උඩවත්ත

    thanks bro...

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Udara Damith B/K

    උපසිරැසියට ගොඩක් ස්තූතියි
    ඉක්මනට සබ් දෙනවට
    නියම කුතුහලය තියෙන එකක්
    ඉලා කොටහ දෙනකල් ඉන්නේ බොහොම අමාරුවෙන්
    එක නෙමෙයි දිගටම දෙන්නේ වෙබ් ඒවාටද ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්ඩ

  11. D.Chamara

    bohoma sthuthi sahooo

  12. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!! mru kthwa digatam krmu

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. MAALnath

    Thanks ...........good luck ..................

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!